චාමර වීරසිංහ

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඔය චාමර කියන එක්කෙනාගේ හොදකට තියෙන්නේ බැද්දට සද වගේ සින්දුව...මිනිස්සු වැලලෙන්නේ උට මොකටද දන්නෙ නෑ...මටනම් මතක් වෙන්නේ වදුරෙක්ට දැලි පිහිය හම්බ උනා වගේ මූට සල්ලි හම්බ වෙච්ච එක..අඩු කුලේ ජාන තියෙනවා කියලනම් පේනවා...
    tho sindu ahana ekek nemei.. anika ube kule mokdda kiyalath kiyapan poddak

    මම නම් උගේ සින්දු දන්නෙත් නෑ මට වැඩකුත් නෑ. මේකෙ ඌ ගැන ත්‍රෙඩ් 50ක් විතර යන එක තමා පුදුමෙ.
    anika dan kale sindu ahanna thiyenne mona sinduda ban ? melo therumak nethi piththan dan thiyenne
    ------ Post added on Dec 25, 2023 at 12:55 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය චාමර කියන එක්කෙනාගේ හොදකට තියෙන්නේ බැද්දට සද වගේ සින්දුව...මිනිස්සු වැලලෙන්නේ උට මොකටද දන්නෙ නෑ...මටනම් මතක් වෙන්නේ වදුරෙක්ට දැලි පිහිය හම්බ උනා වගේ මූට සල්ලි හම්බ වෙච්ච එක..අඩු කුලේ ජාන තියෙනවා කියලනම් පේනවා...

    uba chamarata kiyala puke ara ganna gihin u ba kiwwa neda
    chamaraya kiyanne kariyek tamay school eket hitapu epama karapu ekek
     
    • Like
    Reactions: gamerlk

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,341
    6,519
    113
    හොරකමක් නොකර සිංදුවක් කියලා ජීවත්වෙන එක හොඳයි. මෙයාගෙ හඬ හොඳයි හැකියාව උපරිමයි.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    for me nothing new . even the music is cheap stuff. good for vesak or poson dansal times. at best inside a 3 wheel :lol: :lol:
    උඔ අහන්නේ එල්විස් ප්‍රෙස්ලිගේ songs ද? 🤣🤣🤣 අඩෝ මම ලන්සි උනත් උබල වගේ ගෝතයක්කු මට පේන්න බෑ..ලංකාවේ මොන high class ද බං..
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    උඹල මොනව කියල ඌ පල්ලෙහාට දාන්න හැදුවත් සරිත් සුරිත් එක්ක කරපු ෂෝ එකේ මතකයන් ඔබේ සිංදුව ඌට කියන්න දුන්නේ නෑ.. ඕඩියන්ස් එක කියලා ඉවර කලා. බලපන් උගේ ජනප්‍රියතාවය. උඹල කියන්නේ ඔතනට ටිකට් අරන් ආවේ අඩුකුලේ උන් කියලද? ඔය සුසුම් පවන් වැදී , ලෙන්ගතු කම නෙතග තියා, ඇතුගල වෙහෙර වදින.. තව තියෙනවා ලස්සන සින්දු. මම අහල තියෙනවා prof සුනිල් ආරියරත්න ත් චාමරට සින්දු ලියල තියෙනවා ලු.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,185
    1,618
    113
    මොකද්ද බන් උඹලගේ ඔය වැඩි කුලේ
    අන්න ඒක කියල හිටපන්
    බ්‍රහ්මණ කුලේද

    එලකිරි එකේ උන් කට ඇරියොත් නැත්නම් යුරෝප් තමා පට්ට ලංකාවෙ ඉදල වැඩක් නෑ අරකයි මෙකයි
    ඒ වුනාට ඇටියුඩ් නම් ලංකාවෙ ඉන්න අම්මණ්ඩිලගේ ඇටිටියුඩ්ම තමයි

    View attachment 221585

    right on the spot baby kiuwalu.
     
    • Love
    Reactions: gamerlk

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    උඹල මොනව කියල ඌ පල්ලෙහාට දාන්න හැදුවත් සරිත් සුරිත් එක්ක කරපු ෂෝ එකේ මතකයන් ඔබේ සිංදුව ඌට කියන්න දුන්නේ නෑ.. ඕඩියන්ස් එක කියලා ඉවර කලා. බලපන් උගේ ජනප්‍රියතාවය. උඹල කියන්නේ ඔතනට ටිකට් අරන් ආවේ අඩුකුලේ උන් කියලද? ඔය සුසුම් පවන් වැදී , ලෙන්ගතු කම නෙතග තියා, ඇතුගල වෙහෙර වදින.. තව තියෙනවා ලස්සන සින්දු. මම අහල තියෙනවා prof සුනිල් ආරියරත්න ත් චාමරට සින්දු ලියල තියෙනවා ලු.
    Flashback show ekakata giyama un hena gemak gahala apu unta kiyala unge sindu kiyaganne
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    mamanam dakapu widiyata ElaKiri eke witarai uta akamathi un dakala thiynne :v :lol::lol:
    balan yanakota EK eke inne porwal wage
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    උඔ අහන්නේ . ප්‍රෙස්ලිගේ songs ද? 🤣🤣🤣 අඩෝ මම ලන්සි උනත් උබල වගේ ගෝතයක්කු මට පේන්න බෑ..ලංකාවේ මොන high class ද බං..
    මම කිව්වේ මගේ මතය ඔයාට රිදිලා ඇයි
     
    • Like
    Reactions: King kekille