චාමර වීරසින්හගෙ ආස සින්දු මොනවද ?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    චාමර ගැන ගොඩක් මෙ දවස් වල කතා වෙනවා නේද?

    කට්ටිය ඒක අල්ලගෙන තියෙන තැන ක්ලියර් නැ වගෙ නේද? මට නම් ආස ආර්ටිස්ලා කොච්චර ඉදියත් මන් උ කියන කියන එකට ආස නැ.වික්ටර්,කසුන්,mj,eminem, dr.dre මොකාගෙ උනත් හැම එකම සෙට් නැනෙ(මට නම්, උබලටත් එහෙමද)

    චාමරගෙ මොන සින්දු වලටද ආස උබලා?

    මමනම් ආස 'ඇතුගල වෙහෙර වදින ඇත්කදලිහිනි රෑන' සින්දුවට කාලෙක ඉදන්.මෙකෙ තේරුම දන්න එකෙක් ඉන්නවනම් කියපන්.උබලා ආස සින්දු එහෙම තියෙනවනම් කොටගෙන යමු.

    පොරගෙ සින්දුවලට මියුසික් එකොස්ටික් රහක් ඇඩ් උනානම් මීට වඩා වටිනවා
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    සිතින් විතරක්, දේවතාවියේ ඇල්බම් දෙකට නම් ආසයි. පොඩි දවස්වල කන් ගෙවෙනකල් ඇහුන නිසා නොස්ටැල්ජියා එකක් තියෙනවා.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    8gsp84x.jpg
     
    • Haha
    Reactions: Gunther

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඇතුගල වෙහෙර
    කිරින්ද
    කුමුදු ලියේ
    ඔය සුසුම් පවන්
    සිතින් විතරක්
    කිරි වෙහෙරට
    දේවතාවී
    තිස්ස වැවේ
    උස්සන්ගොඩ කඳු මුදුනට

    ඔය ටිකට තමා ආසම.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    ඇතුගල වෙහෙර වදින ඇත්කදලිහිනි රෑන'

    ලස්සන වෙන්න දාපු උපමා මිසක් තේරුමක් නැ. මිනිහගේ සින්දු වල කොහොමත් පද ලස්සනයි.

    මම කැමති අපවත්වුන කවිකීර්ති හාමුදුරුවෝ ලියපු ඒවාට.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලස්සන වෙන්න දාපු උපමා මිසක් තේරුමක් නැ. මිනිහගේ සින්දු වල කොහොමත් පද ලස්සනයි.

    මම කැමති අපවත්වුන කවිකීර්ති හාමුදුරුවෝ ලියපු ඒවාට.
    ඇත්කදලිහිනි kiyanne mythical creature kenek neda unicorns la wage?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිතින් විතරක්, දේවතාවියේ ඇල්බම් දෙකට නම් ආසයි. පොඩි දවස්වල කන් ගෙවෙනකල් ඇහුන නිසා නොස්ටැල්ජියා එකක් තියෙනවා.

    ඔය සුසුම් පවන් වැදී
    කුමුදුලියේ
    සදට සද එළියට
    දිවියම වාගේ

    ඇතුගල වෙහෙර
    කිරින්ද
    කුමුදු ලියේ
    ඔය සුසුම් පවන්
    සිතින් විතරක්
    කිරි වෙහෙරට
    දේවතාවී
    තිස්ස වැවේ
    උස්සන්ගොඩ කඳු මුදුනට

    ඔය ටිකට තමා ආසම.

    Amavakata atha wananaa
    Uda wediya malak wela
    Sarasaviye
    Sonduru landuni ma

    Godak ewwa hondai mama ahanava

    සුද්දා, රෝස පෙති ✌️✌️

    godak ewata asai bn. porage 'gaadi kella' wage sindu ekak dekak arenna anith godak ewata asai.

    chamarage sindu ekka loku nostalgia ekakuth ekathu wela thiyenawa mage school days/ youth ekath ekka, eka nisa thama thawa asawa wadi. e e kale ithin cassette thama.

    "gaadi kella", baddata sada" wage bera palanne nathi ona ekak ahanna puluwan....

    ලස්සන වෙන්න දාපු උපමා මිසක් තේරුමක් නැ. මිනිහගේ සින්දු වල කොහොමත් පද ලස්සනයි.

    මම කැමති අපවත්වුන කවිකීර්ති හාමුදුරුවෝ ලියපු ඒවාට.

    මඩ සෝදා ගත් කල...

    ape ol kale mu album tika damme
    Patta gahuwa e kale
    Danut drink ekak dana welawata ahanawa sinduwak dekak
    Patta athal ban e kale
    Dan muge sinduwak aheddi e kale matak wenawa
    Matak wenawatt wada feeling ekak enawa amutuma
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    චාමරගේ පට්ට කටහඬක් තියෙනවා ඒත් ඌ, අඩුකුලේ රස්තියාදු ඔඩියන්ස් ටාගට් කරලා ටකරං මියුසික් වලට සිංදු කියන හින්දා මට සෙට් නෑ. පොර සම්භාව්‍ය ලෙවල් එකෙන් ගියා නම් කසුන් වගේ වෙන්න තිබුණා