චාමර with මා නොවෙන මම

LOGINLogin

Active member
  • Nov 10, 2014
    253
    66
    28
    චාමර with මා නොවෙන මම

    "චාමර වීරසිංහ.. රුපියල් දෙදාහට තුන්දාහට බිෂොප් එකේ, නෙලුම් පොකුණේ විදග්ධ සංගීත රසිකයින් කියාගන්න උන්ට සින්දු කිව්වනම්, එහෙමත් නැත්නම් පොඩි කඩු කෑලි එහෙට මෙහෙට දාල, පොෂ් රසිකයින්ට හරියන විදියට ඔපෙරා ස්ටයිල් එකෙන් කිව්වනම් උඹත් අද ලංකාවේ උගත් බුද්දිමත් තරුණ පරපුරට වීරයෙක්.. එත් 1995 පර්පල් රේන්ජ් එක්ක සින්දු කියන්න පටන් ගත්තු දවසේ ඉඳන් වෙනසක් නැතුව, ඔලුව උදුම්මා නොගෙන, ඕන තැනක ඕනම විදියකට ගී ගයන උඹව බොහොමයකට තවත් එක බස් ගායකයෙක් විතරයි... මේ "මා නොවන මම" වැඩසටහන චාමරගේ සුපිරි හැකියාව "විදග්ධ" පරපුර අතරට ගෙනගිය එක අවස්ථාවක්.."
    - Quoted

    ලොවෙත් සින්දු අහන්නේ නැති මම මේක හතර පාරක් විතර බැලුවා. අනේ මන්දා මට තේරෙන්නේ නැ , මුගේ කටහඬ ට මම ඇබ්බැහි වෙලා
     
    Last edited:
    • Like
    Reactions: kepu

    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    අර කැලුම් පරයගෙ මෝඩ අතීතාවර්ජනය නිසා මට මුලු ඔක්කොම එපා උනා මචන්. මම යූ ටියුබ් එකේ ඩෙල් චැනල් එකේම ඔරිජිනල් ලින්ක් එකටම බැනල කමෙන්ට් එකකුත් දැම්මා. මට මාර අවුල්. අනික් එකෙක්ගෙන්වත් අහපු නැති කුනු අතීතෙ එලියට අදින එකෙන් ඌට අති වැඩේ මොකද්ද? චාමර වීරසින්හ නිහතමානී පොරක් කියන්නෙ ඇත්තම තමයි කියන්නෙ ඔය නිසා වෙන්නැති.
     
    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    අර කැලුම් පරයගෙ මෝඩ අතීතාවර්ජනය නිසා මට මුලු ඔක්කොම එපා උනා මචන්. මම යූ ටියුබ් එකේ ඩෙල් චැනල් එකේම ඔරිජිනල් ලින්ක් එකටම බැනල කමෙන්ට් එකකුත් දැම්මා. මට මාර අවුල්. අනික් එකෙක්ගෙන්වත් අහපු නැති කුනු අතීතෙ එලියට අදින එකෙන් ඌට අති වැඩේ මොකද්ද? චාමර වීරසින්හ නිහතමානී පොරක් කියන්නෙ ඇත්තම තමයි කියන්නෙ ඔය නිසා වෙන්නැති.
    කව්ද බන් කැලුම් පරයා :baffled:
     
    මම දැක්කා උඹේ කොමෙන්ටුව
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    chamarage sindu bus sindu neme kolla supiri wadde thawa awurudu 20 kin 30 kin okage sindu thamai competition wala kiyanne
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අර කැලුම් පරයගෙ මෝඩ අතීතාවර්ජනය නිසා මට මුලු ඔක්කොම එපා උනා මචන්. මම යූ ටියුබ් එකේ ඩෙල් චැනල් එකේම ඔරිජිනල් ලින්ක් එකටම බැනල කමෙන්ට් එකකුත් දැම්මා. මට මාර අවුල්. අනික් එකෙක්ගෙන්වත් අහපු නැති කුනු අතීතෙ එලියට අදින එකෙන් ඌට අති වැඩේ මොකද්ද? චාමර වීරසින්හ නිහතමානී පොරක් කියන්නෙ ඇත්තම තමයි කියන්නෙ ඔය නිසා වෙන්නැති.

    ado ow ban ara drugs scene eka adda eka nam pattama chater, mu wena ekekgen nam ohoma ahawida? :frown: matath aul giya ban eka parata drug scene ekak aheddi :dull::baffled:
     
    චාමර කියන්නේ දක්ක්ෂ් ගායකයෙක්. නියම පිරිමි කටහඩක්. එත් ප්‍රශ්නේ මුට හොද ගී පදරචන සහ තනු නොලැබීම

    පද රචන් හොද නෑ කියන්නේ උබ සින්දු අහලා නෑ චාමරගේ
     
    අර කැලුම් පරයගෙ මෝඩ අතීතාවර්ජනය නිසා මට මුලු ඔක්කොම එපා උනා මචන්. මම යූ ටියුබ් එකේ ඩෙල් චැනල් එකේම ඔරිජිනල් ලින්ක් එකටම බැනල කමෙන්ට් එකකුත් දැම්මා. මට මාර අවුල්. අනික් එකෙක්ගෙන්වත් අහපු නැති කුනු අතීතෙ එලියට අදින එකෙන් ඌට අති වැඩේ මොකද්ද? චාමර වීරසින්හ නිහතමානී පොරක් කියන්නෙ ඇත්තම තමයි කියන්නෙ ඔය නිසා වෙන්නැති.

    මොකද්ද අවුල වුනේ
    අර අන්තිමට මත්ද්‍රව්‍ය සිද්ධිය ද
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    චාමර කියන්නේ දක්ක්ෂ් ගායකයෙක්. නියම පිරිමි කටහඩක්. එත් ප්‍රශ්නේ මුට හොද ගී පදරචන සහ තනු නොලැබීම

    අහල බලපන්
    කවදාවත් බීලා චොර වෙලා ගෙදර යන්න හිතෙන්නේ නැහැ
    වයිෆ් ගැන පට්ට දුකක් හිතෙනවා:sorry::sorry:
    ( හැබැයි හීනියට ගහනවා ):(:(
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Podi Silva - පොඩි සිල්වා;20606804 said:
    පද රචන් හොද නෑ කියන්නේ උබ සින්දු අහලා නෑ චාමරගේ

    :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    anthimeta ahuwe mokakda bun ee ? drug addict wela indala thiyenawada machan meya ? man sindu ahala thiyenawa pora gananam danne. maara nihathamani habai me programme eke.