goda aapu eka gananam santhosai. ee waradda pili ganna ekagana eeta wada santhosai
අහල බලපන්
කවදාවත් බීලා චොර වෙලා ගෙදර යන්න හිතෙන්නේ නැහැ
වයිෆ් ගැන පට්ට දුකක් හිතෙනවා
( හැබැයි හීනියට ගහනවා )![]()


අර කැලුම් පරයගෙ මෝඩ අතීතාවර්ජනය නිසා මට මුලු ඔක්කොම එපා උනා මචන්. මම යූ ටියුබ් එකේ ඩෙල් චැනල් එකේම ඔරිජිනල් ලින්ක් එකටම බැනල කමෙන්ට් එකකුත් දැම්මා. මට මාර අවුල්. අනික් එකෙක්ගෙන්වත් අහපු නැති කුනු අතීතෙ එලියට අදින එකෙන් ඌට අති වැඩේ මොකද්ද? චාමර වීරසින්හ නිහතමානී පොරක් කියන්නෙ ඇත්තම තමයි කියන්නෙ ඔය නිසා වෙන්නැති.
පට්ට කටහඩක් තියෙන්නේ ආඩම්බර නැති නිහතමානි චරිතක් !! තව එකක් කියන්න ඕනේ 

link1 dapan matath baninna ona okataඅර කැලුම් පරයගෙ මෝඩ අතීතාවර්ජනය නිසා මට මුලු ඔක්කොම එපා උනා මචන්. මම යූ ටියුබ් එකේ ඩෙල් චැනල් එකේම ඔරිජිනල් ලින්ක් එකටම බැනල කමෙන්ට් එකකුත් දැම්මා. මට මාර අවුල්. අනික් එකෙක්ගෙන්වත් අහපු නැති කුනු අතීතෙ එලියට අදින එකෙන් ඌට අති වැඩේ මොකද්ද? චාමර වීරසින්හ නිහතමානී පොරක් කියන්නෙ ඇත්තම තමයි කියන්නෙ ඔය නිසා වෙන්නැති.