චාමර with මා නොවෙන මම

LOGINLogin

Active member
  • Nov 10, 2014
    253
    66
    28

    අහල බලපන්
    කවදාවත් බීලා චොර වෙලා ගෙදර යන්න හිතෙන්නේ නැහැ
    වයිෆ් ගැන පට්ට දුකක් හිතෙනවා:sorry::sorry:
    ( හැබැයි හීනියට ගහනවා ):(:(

    :confused::confused:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    14117816_704384156379657_2475203165498475485_n.jpg
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    අර කැලුම් පරයගෙ මෝඩ අතීතාවර්ජනය නිසා මට මුලු ඔක්කොම එපා උනා මචන්. මම යූ ටියුබ් එකේ ඩෙල් චැනල් එකේම ඔරිජිනල් ලින්ක් එකටම බැනල කමෙන්ට් එකකුත් දැම්මා. මට මාර අවුල්. අනික් එකෙක්ගෙන්වත් අහපු නැති කුනු අතීතෙ එලියට අදින එකෙන් ඌට අති වැඩේ මොකද්ද? චාමර වීරසින්හ නිහතමානී පොරක් කියන්නෙ ඇත්තම තමයි කියන්නෙ ඔය නිසා වෙන්නැති.

    eka peththakin beluwama eka ahapu ekath hodai.. chamara karapu weradi pili gaththa. a wagema den a weradi hadagena hodin inna ekath kiwa.. hemoma denagaththa chamara kiyanne kochchara nihathamani kenekda kiyala.. mokada chamara gena weradi prathirupayak samaharu athare tibbanam ekath nathi wela yanna athi...
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මූ තරම් දෙමව්පියන්ට සිංදු කිව්ව ගායකයෙක් නැති තරම් :) පට්ට කටහඩක් තියෙන්නේ ආඩම්බර නැති නිහතමානි චරිතක් !! තව එකක් කියන්න ඕනේ

    අර කැලුම් පරයට ඕනේ නැති මගුලක් නෑ ඕකා හිතං ඉන්නේ ඌ හෙන පොර කියලා ගොන් *%_*% :angry::angry:
     
    Last edited:

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,892
    648
    113
    meka mama baluwa.
    nihathamani gayakayek.okkoma hodai kiahanko anthimata mugen kudu gahapu seen aha aha chater kala ban.
    kari wada ewa.prasiddiye ehema ahana eka waradi..
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ගීත බෙදා වෙන්කර අසන්නන් සංගීතයේ රස දන්නේ නැත .සෑම ගායකයෙකුගේම ගීත රස විදින්නන් සංගීතයේ රස දන්නා බව මේ වැඩසටහන නැරබීමෙන් බොහෝ දෙනෙකුට පසක් වන්නට ඇත .

    චාමර වීරසිංහයන් මාතර ප්‍රදේශයේ දුප්පත් පවුලකින් කුඩා පාසලකින් ඉගෙනුම ලබා කළා ලොවට පිවිසියෙකි.මා ඔහු හා ඔහුගේ සහෝදරයා ගැන පවුද්ගලිකවම දන්නේ මගේ ගමත් මාතර නිසාය .ගායන දිවිය ආරම්බයේ වෙනත් ගායකයන්ගේ ගීත ගායන කරද ඔහුගේම හඩින් ඔහුගේම ගීත ගායනා කරන කල රට පුරා ඉහල ජනප්‍රියත්වයක් හිමි කරගත්තේය.චාමර,දමිත් අසංක ,සම්පත් අනුරුද්ද වැනි ගායකයන් එකල ප්‍රචලිත වුයේ වේරලියද්ද මහතාගේ හඩට සමාන හෝ ඒ හඩ අනුකරණය කරන්නන් ලෙසය.නමුත් චාමරට හා දමිත් අසන්ක යන දෙදෙනාටම ඔවුන්ගේම අවේනික හඩවල් ඇති බව මම අත්දැකීමෙන් දනිමි .

    මමද එකල නිකුත් වූ විගස කැසට් පටය මිලදීගෙන චාමරගේ ගීත ඇසුවෙමි .යන්තමට ආදරය,විරහව තේරුණු අපේ තරුණ සිත් චාමරගේ ලයාන්විත හඩින් සනසවාලීය.චාමරගේ හොද ගීත නැතැයි පවසන්නේ චාමර ගේ ගීත අසා නැති පුද්ගලයන් ය.

    කිසිදු ගායකයෙකුට විරුද්දව මගේ පවුද්ගලික කෝන්තර නැත .නමුත් බාතිය ,සන්තුෂ් / සෙන්ටිග්‍රේඩ්ස් වැනි ගායකයන් හා කණ්ඩායම් පොෂ් වන්නේත් චාමර වැනි ය ගොඩේ වන්නේ කෙසේද කියා මට වැටහෙන්නේ නැත.මේ කාරණයට ප්‍රවීනයන් ද වගකිවයුතුය.චාමර වැනි ගායකයන්ට කෙදිනකවත් අගය කිරීමක් ලැබී නැත. සදහනක් කර නැත

    කොලබ පැමිණ එන්රිකේ ඉග්ලෙසියස් ගේ ගීත අසන ගොඩක් පොෂ් කොල්ලන් කෙල්ලන් අපේ ඔපිසියේද ඇත .උන්ගේ ජංගම දුරකතනවල,වාහනයේ සීඩී යන්ත්‍රයේ සිංහල සින්දුවක් නැති තරම් ය .සොයා බැලු විට සිංහල සංගීතය අසා නැති තරම් ය.සමහරු අසන්නේ පදපෙලක් වත් නැති හවුස් ය .උන් ගැන තවත් සොයා බැලු විට ගොඩක් පොෂ් පුද්ගලයන් උපන්තේකට කැසට් යන්ත්‍රයක් දැක වත් නැත .සමහරුන්ගේ ගමට ලයිට් ලැබී ඇත්තේ මෑතකදී ය.බොහෝ උන් ලන්දකට රී දොලෙන් පුක හෝදගෙන කොලබ පැමිණි උන් ය .

    මෙවන් වැඩසටහන් පැවැත්වීම ගැන ඒ නාලිකාවට මගේ ස්තුතිය .

    ලයාන්විත හඩින් ලක් ගී ලොව සැරසු ඒ මාතර පුත්‍රයාට මගේ ප්‍රණාමය .


    මා පවුද්ගලිකව චාමරයන්ගේ සියලු ගීත වලට ප්‍රිය කරමි.පහතින් අමුණන ගීත ඉතා ජනප්‍රිය නොවූ අනර්ග ගීත කීපයකි,රස විදින්න.ජයවේවා








     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Pattama gayakayek. Me lagadi chamara ge neasena gee kiyala live sindu wagayak demma videomart site eke. Patta. Live okkoma wage. Stage live, acoustic nam newi. Kohoma unath niyama gayakayek. Thamath sithin witharak cd eke sindu set eka yana ena gaman ahanawa.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අර කැලුම් පරයගෙ මෝඩ අතීතාවර්ජනය නිසා මට මුලු ඔක්කොම එපා උනා මචන්. මම යූ ටියුබ් එකේ ඩෙල් චැනල් එකේම ඔරිජිනල් ලින්ක් එකටම බැනල කමෙන්ට් එකකුත් දැම්මා. මට මාර අවුල්. අනික් එකෙක්ගෙන්වත් අහපු නැති කුනු අතීතෙ එලියට අදින එකෙන් ඌට අති වැඩේ මොකද්ද? චාමර වීරසින්හ නිහතමානී පොරක් කියන්නෙ ඇත්තම තමයි කියන්නෙ ඔය නිසා වෙන්නැති.
    link1 dapan matath baninna ona okata