චාමු ශ්‍රී ද නැත්නම් ඉරාජ් ද?

Nilanka27

Member
Sep 11, 2017
6
2
0
Hmm

if one dog start to bark for something, then other dogs will do the same.

so in these times people are desperate so they take on desperate measures.

I think...we are in a huge cultural change now..whethere we like it or not it is happenning..I can rememb two decades ago when a girl wear a jean and walked in a public place ,she was called as "sankara wesiyo"...But today it is nornal in every where...Actually if a girl wear a long skirt ,she is looked as an alien..
Now people here will say "there is a huge diffent between jean and this".Change is change man..
Lot of men will get aroused to these kind of videos..Becase we are still not used to them.But when this also becomes normal ,it will not happen..
 

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,235
    24,963
    113
    tracing Geo-location.. ... ...
    උන් කරන්නේ වැඩියෙන් මාකට් දේ විකුණන එක..
    trending #1 වෙන්නේ නෑනේ මේවා ලංකාවේ උන් කියන තරම් සිල්වත් නම්.. කාටවත් බැනල වැඩක් නෑ..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ගොංබඩු ෆෝම් කිරීම කලාවක්නම් අර විශ්ව කියන එකා පිකෝසෝටත් එහා ඕයි...
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    I think...we are in a huge cultural change now..whethere we like it or not it is happenning..I can rememb two decades ago when a girl wear a jean and walked in a public place ,she was called as "sankara wesiyo"...But today it is nornal in every where...Actually if a girl wear a long skirt ,she is looked as an alien..
    Now people here will say "there is a huge diffent between jean and this".Change is change man..
    Lot of men will get aroused to these kind of videos..Becase we are still not used to them.But when this also becomes normal ,it will not happen..

    its not about some dress.
    peoples are getting more and more stupid.
    but not all of them.
    and the same time technology getting developed.
    this is really a huge topic.
    in short all of these things are the consequences of globalism.
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    @miyuru4u

    චාමු ශ්‍රී ද නැත්නම්... 09-17-2017 04:39 PM nil weyan miyuru4u

    i really don't care about those reps.
    you should give reps to more suitable person.
    instead of sharing it wastefully.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ ගොන් ආතල් එකෙන් මට ලැබුණු පණිවිඩේ තමයි අද අපේ සමාජයේ ඉතා විශාල වශයෙන් ආදායම් බෙදී යාමේ විෂමතාවයක් තියෙනව කියෙන එක :)

    අපේ උන් ලංකාව හෑල්ලු කරනවා පාච්චල් කරනවා හිනා වෙනවා ලංකාව ඇතුලේ වැඩ්ඩො නෑ, ෆිල්ම් එකක් හැදුවොත් ගූ , සින්දුවක් හැදුවොත් ගූ , ටෙලියක් හැදුවොත් ගූ කියල .. ඊට පස්සේ පිට රට ඒවා එක්ක සංසන්දය කරලා ගලපලා බනිනවා අර බලපල්ලා පිට රට උන්ට මෙහෙම කරන්න පුළුවන් අපේ රටේ උන්ට මොනවද පුළුවන් කියල ..

    ඒ උනාට ඇත්ත කතාව ඕක නෙවෙයි බන් .. අපේ රටේ කලාව විකුණන්න අමාරුයි .. හැබැයි ජරාව විකුණන්න පුළුවන් .. කලාව දන්න මිනිහ ගාව සල්ලි නෑ , ජරාව දන්න මිනිහ ගාව ඕනෑවටත් වඩා සල්ලි ..

    දැන් උබල කියයි මං සල්ලි තියෙන උන්ට ඊරිසියාවට කියන කතාවක් කියල මේක , හැබැයි ඇත්ත තත්වේ නං කලාව දන්න මිනිහත් ජරාව කරනවා කියල හිතුවොත් ඌට ඕන තරං ස්පොන්සර්ස් ල .. මොකද බිස්නස් කාරයෝ සල්ලි දාන්නේ විකුණන්න පුළුවන් දේවල් වලට විතරක් නිසා ..

    අද රටේ හොඳ ටෙලියක් කරොත් ඒක බෙල්ට් එකට දා ගන්න දත කන්න ඕන ඔය චැනල් වල ඉන්න ගොබ්බ හැත්ත රිජෙක්ට් කරනවා මේවා විකුණන්න බෑ කියල .. මේ දවස් වල කූඹීයෝ දාගෙන තියෙනවා පුදුමයි :lol: ඊළඟට ෆිල්ම් එකක් කරොත් ඕක පෙන්න ගන්න අවම අවුරුදු 4ක් 5ක් බලා ඉන්න ඕන ඒ තරං ලිස්ට් එකක් තියෙනවා ගොඩ ගැහිලා හෝල් වලට දාන්න .. වේදිකා නාට්‍යයක් කරොත් පෙන්න ගන්න හෝල් එකක් නෑ තියෙන හෝල් වල ලයිට් නෑ සීට් නෑ , තිබ්බත් පබ්ලිසිටි වලට සල්ලි නෑ... , මියුසික් වීඩියෝ කරන්න .. එක්කෝ ඒක ඕන නෑ :dull:

    වැඩක් නෑ බන් .. ලංකාවේ එකාලට කලාව වැඩක් නෑ .. උන්ට ඕනේ ජරාව .. සොරි වැරදුනා .. උන්ට බලෙන් පෙන්නන්නේ ජරාව .. ඒ නිසා බල්ලෝ වගේ පෙන්නන දේ බලල පිටරටකට ආවඩාගෙන ඉන්න තමා තියෙන්නේ අපිට :) සන්තෝසයි !
     
    Last edited:

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    චාමු ශ‍්‍රී උඹත් පදිරි වෙන්න එපා ඉරාජ්ට දාපං කොල්ලො ෆුල් හොල්මං වෙන වීඩියෝ එකක්, ඉරාජ් උඹත් පදිරි වෙන්න එපා චාමු ශ‍්‍රීට දාපං කොල්ලො ෆුල් හොල්මං වෙන වීඩියෝ එකක්.