චාරිකා - අව්‍යාජත්වයෙන් ඈත් වෙන සින්දර මී මුරේ

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,110
    198,625
    113
    Colombo, Sri Lanka
    ඔබ මා සමග අතිනත ගන්නා දවස...
    මේ මහ කන්ද බැලුවා හි'ද ගම සිරස...
    ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස...
    මේ මහ කන්ද බැලුවා හොරැහිං මදෙස...

    ලස්සනට ගැලපෙනවා මචන් සිරාවට..... :love2:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෙතනදි ටවුන් එකේ උන්ට ඕනෙ උන්ගෙ එදිනෙදා ජීවිතයෙන් වෙනස් වෙන ගම දකින්න.
    ගමේ මිනිහගෙ ප්‍රාර්ථනාව තමුන්ගේ එදිනෙදා ජීවිතයෙන් මිදිලා නගරෙ මිනිස්සුන්ගෙ ජීවන රටාවට එන්න.

    මේකත් හරියට හැමදාම ෆයිව් ස්ටාර් හොටෙල් යන උන් ගමේ කඩේකින් කාලා පොටෝ දාන එකයි ගමේ කඩේ උන් ෆයිව් ස්ටාර් එකකින් කාලා පොටෝ දාන එකයි වගේ තමයි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,110
    198,625
    113
    Colombo, Sri Lanka
    මෙතනදි ටවුන් එකේ උන්ට ඕනෙ උන්ගෙ එදිනෙදා ජීවිතයෙන් වෙනස් වෙන ගම දකින්න.
    ගමේ මිනිහගෙ ප්‍රාර්ථනාව තමුන්ගේ එදිනෙදා ජීවිතයෙන් මිදිලා නගරෙ මිනිස්සුන්ගෙ ජීවන රටාවට එන්න.

    මේකත් හරියට හැමදාම ෆයිව් ස්ටාර් හොටෙල් යන උන් ගමේ කඩේකින් කාලා පොටෝ දාන එකයි ගමේ කඩේ උන් ෆයිව් ස්ටාර් එකකින් කාලා පොටෝ දාන එකයි වගේ තමයි.
    සිරාම කතාව. මේක තමයි ඇත්තම සිද්දිය මමත් හිතන...:yes:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    ඔය ගමේ ඉන්නව ගමට හෙලිකොප්ටර් වලින් ගිය එහෙම බැලුවම උබල හිගන්නු

    not long ago like in 2003 - 2006 Meemure peoples beg that they want a road.
    When RW visits Meemure for his election campaign.

    not sure who built a road though.
    මහින්ද රාජා
    ------ Post added on Aug 2, 2023 at 8:44 PM