ඔබ මා සමග අතිනත ගන්නා දවස...
මේ මහ කන්ද බැලුවා හි'ද ගම සිරස...
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස...
මේ මහ කන්ද බැලුවා හොරැහිං මදෙස...
ලස්සනට ගැලපෙනවා මචන් සිරාවට.....
ඔබ මා සමග අතිනත ගන්නා දවස...
මේ මහ කන්ද බැලුවා හි'ද ගම සිරස...
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස...
මේ මහ කන්ද බැලුවා හොරැහිං මදෙස...
ලස්සනට ගැලපෙනවා මචන් සිරාවට.....
සිරාම කතාව. මේක තමයි ඇත්තම සිද්දිය මමත් හිතන...මෙතනදි ටවුන් එකේ උන්ට ඕනෙ උන්ගෙ එදිනෙදා ජීවිතයෙන් වෙනස් වෙන ගම දකින්න.
ගමේ මිනිහගෙ ප්‍රාර්ථනාව තමුන්ගේ එදිනෙදා ජීවිතයෙන් මිදිලා නගරෙ මිනිස්සුන්ගෙ ජීවන රටාවට එන්න.
මේකත් හරියට හැමදාම ෆයිව් ස්ටාර් හොටෙල් යන උන් ගමේ කඩේකින් කාලා පොටෝ දාන එකයි ගමේ කඩේ උන් ෆයිව් ස්ටාර් එකකින් කාලා පොටෝ දාන එකයි වගේ තමයි.

මහින්ද රාජාnot long ago like in 2003 - 2006 Meemure peoples beg that they want a road.
When RW visits Meemure for his election campaign.
not sure who built a road though.