උනුත් ආස ඇති ඉතින් පාරවල් හැදිල keels එකක් spar එකක් එහෙම හැදිල odel එකක් එහෙම හැදිල එනවට.
ඒකට අපිට කරන්න දේකුත් නෑ.
ඒකට අපිට කරන්න දේකුත් නෑ.
උඹ මට පෙන්නේ @Solo Rider එක්ක හොරෙන් හොරෙන් කැම්පින්ග් යනවද කොහෙද?
ඒ කියන්නේ සෙල්ලම දාල වගේ.??බලු මාමි ෂුවර් නැහැ. පොඩ්ඩක් විතර කොලු...එක්කෝ ඕනේ නැහැ.....![]()
අපෝ නැහැ ඊට කලින් මම දුවලා බේරුනා.....ඒ කියන්නේ සෙල්ලම දාල වගේ.??
ඒ කියන්නේ යකඩේ ලාවට ගාව ගත්ත නේද??අපෝ නැහැ ඊට කලින් මම දුවලා බේරුනා.....![]()
![]()
ඔබ මා සමග අතිනත ගන්නා දවස...