චාරිකා - රිටිගල කන්ද

topkollek

Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ අසලින් පුරාවිද්‍යා නටබුන් බිම අවසාන වෙනවා. ඊට පසු ආරම්භ වන්නේ දැඩි රක්ෂිත වනයයි. එයට ඇතුළු වීමට නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ අවසර ලබාගත යුතුයි.
    මම 2005දී මෙතනට ගියා. වන සංරක්ෂණ තියා බල්ලෙක්වත් ඒ කාලේ ඔතන අරක්ගෙන හිටියෙ නෑ. අපි ඔතන පහුකරගෙන කන්ද මුදුනටම ගියා. ලොකුම ආතල් එක තිබුනෙ කැලෑව අස්සෙන් කඳු මුදුනට යන එක
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අඩෝ සුපිරි මචන් පට්ටම චාන්ස් එකක් ඒකනම් (y)
    ow mawat magin dagatte ape un
    loku case ekak na bn. rata cool eka wadi. tent eke api fire ekak ghuwa
    noodles , instance curry wage ewagen shape enna puluwan

    hda physical tiyana un ekka yann natnam kare thama genna wene
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka

    සුපිරි මචන් මට මැවිලා පේනවා ආතල් එක :love2:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මරු නූල...
    මම දෙපාරක් විතර ගිහින් තියෙනව, මාර පරිසරයක් තියෙන්නෙ. දවසම උනත් ඉන්න පුලුවන්...

    "බැලුම්ගල" කියල ප්ලේස් එකක් තියෙනව, එතනට ගියාම මුළු පළාතම පේනව...

    මේකට යන පාර කොහොමද? low floor luxury bus එකකට යන්ඩ පුලුවන්ද?
    පුලුවන් මචං... ඉස්සරනං ගුරු පාරක් තිබුණෙ. ඒකෙත් ඕනෙ වාහනයක් යන්න පුලුවන්. දැන් කාපට් කරල ඇති. පාකින් තියෙනව,
    සුපිරි.

    මචන් මෙහෙ කෑම්පින්ග් සයිට් එහෙම නැද්ද?
    යාලෙ වගේ කැලේ ඇතුලෙ හොටෙල් එහෙම.
    එකදවසින් ගිහින් එන්න බෑනෙ.

    කැලේ නම් හරි නිස්කලංක පාටයි. :yes:
    කෑම්පින් සයිට් නැහැ...
    උඩට යනකල්ම තියෙන්නෙ පුරාවිද්‍යා නටඹුන් සහිත බිමක්.
    එතනින් එහාට රක්ශිතය... රක්ශිතයට ඇතුලුවෙන්න අවසර නැහැ.
    අර ලොකු බෙනයක් තියෙන ගහ තියෙන්නෙත් රක්ශිතයට ඇතුලු වුනාට පස්සෙ මුල හරියෙ... ඒ හරියට මම ගිහින් තියෙනව එතනින් එහා ගිහින් නෑ...

    කන්දෙ අනික්පැත්තෙ ආරාන්‍යවාසී හාමුදුරුවරු ඉන්නව. ඒ පැත්තටත් යන්න අවසර නැහැ...
    api sat ekak me kande dawas 2k hitiya
    සුපිරිනෙ...

    මම දන්න තරමින් ඕකෙ කෑම්ප් කරන්න දෙන්නෙ නෑ... හැන්දෑවෙ 5න් පස්සෙ වගේ ඇතුලු වෙන්න දෙන්නෙත් නැද්ද කොහෙද...

    දවල් වරුවෙ ගිහින් හොරෙන් හිටියද..??
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මරු නූල...
    මම දෙපාරක් විතර ගිහින් තියෙනව, මාර පරිසරයක් තියෙන්නෙ. දවසම උනත් ඉන්න පුලුවන්...

    "බැලුම්ගල" කියල ප්ලේස් එකක් තියෙනව, එතනට ගියාම මුළු පළාතම පේනව...

    පුලුවන් මචං... ඉස්සරනං ගුරු පාරක් තිබුණෙ. ඒකෙත් ඕනෙ වාහනයක් යන්න පුලුවන්. දැන් කාපට් කරල ඇති. පාකින් තියෙනව,

    කෑම්පින් සයිට් නැහැ...
    උඩට යනකල්ම තියෙන්නෙ පුරාවිද්‍යා නටඹුන් සහිත බිමක්.
    එතනින් එහාට රක්ශිතය... රක්ශිතයට ඇතුලුවෙන්න අවසර නැහැ.
    අර ලොකු බෙනයක් තියෙන ගහ තියෙන්නෙත් රක්ශිතයට ඇතුලු වුනාට පස්සෙ මුල හරියෙ... ඒ හරියට මම ගිහින් තියෙනව එතනින් එහා ගිහින් නෑ...

    කන්දෙ අනික්පැත්තෙ ආරාන්‍යවාසී හාමුදුරුවරු ඉන්නව. ඒ පැත්තටත් යන්න අවසර නැහැ...

    සුපිරිනෙ...

    මම දන්න තරමින් ඕකෙ කෑම්ප් කරන්න දෙන්නෙ නෑ... හැන්දෑවෙ 5න් පස්සෙ වගේ ඇතුලු වෙන්න දෙන්නෙත් නැද්ද කොහෙද...

    දවල් වරුවෙ ගිහින් හොරෙන් හිටියද..??
    සුපිරි මචෝ. අහුලා ගත්ත ෆොටෝ එහෙම ටිකක් තිබුනොත් දාන්න හොඳේ..... :love2: (y)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සුපිරි මචෝ. අහුලා ගත්ත ෆොටෝ එහෙම ටිකක් තිබුනොත් දාන්න හොඳේ..... :love2: (y)
    2006 ගියේ...
    ඒ කාලෙ කැමරා නෑ කොලුවො...
    අනික් පාර ගියේ ඊට පස්සෙද, කලින්ද කියල මතක නෑ...

    කොහොම හරි ගමන් දෙකේදිම කැමරා නැත...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    2006 ගියේ...
    ඒ කාලෙ කැමරා නෑ කොලුවො...
    අනික් පාර ගියේ ඊට පස්සෙද, කලින්ද කියල මතක නෑ...

    කොහොම හරි ගමන් දෙකේදිම කැමරා නැත...
    අවුලක් නැහැ මචෝ. කොමෙන්ට් එකට තුති :love2: 🙏