චාල්ස්_කුමරැ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අර චාලි චැප්ලින් එනකන් පාරේ වාහන එක්ක ඇම්බියුල්න්ස් එකක් හිරකරගෙන හිටිය හැටි..

    1457568_397463387022718_1047067874_n.jpg


    1459240_397463430356047_1748955850_n.jpg


    1453236_397463480356042_1315665826_n.jpg


    මේවට ඉතිං හෙන ගහන්න ඕනේ අපිට :no:

    Source - facebook
     
    • Like
    Reactions: hacker T

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    matanan uuwa pennana be bun.news walath dakka.p@kata pain gahala pannanna hithenawa.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    මෙතන ෆුල් ෆේස් හෙල්මට්ටු දාපු උන් ඉන්නව පොලිෂ් කාරයෝ ඔහේ නිකන් බලන් ඉන්නව
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa

    ඔය නහින්න තියෙන කාලේ කෑල්ලත් එක්ක ෆන් එකක් ගත්තාවේ. අපේ රට උබ ඉස්සර අල්ලන්න ආවනේ. දැන් ඇවිල්ලම බලපන් අපේ රටේ මොකද වෙන්නේ කියල චාල්ස් අය්යේ.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    :shocked: අපේ දේශප්‍රේමී දේශමාමක ඇමතිවරු විජාතික බලවේග ඉස්සරහ දෙකට නැමිලා පනාව දාගෙන ඉන්න හැටි බලපන්කො :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    :shocked: අපේ දේශප්‍රේමී දේශමාමක ඇමතිවරු විජාතික බලවේග ඉස්සරහ දෙකට නැමිලා පනාව දාගෙන ඉන්න හැටි බලපන්කො :lol:

    විමලෙ නෑ නේද බං ? බුවා නැට්ට පුකේ ගහන් ලෙමන් පෆ් එකක් කකා ඇති
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    විමලෙ නෑ නේද බං ? බුවා නැට්ට පුකේ ගහන් ලෙමන් පෆ් එකක් කකා ඇති

    කඩ්ඩ බැරි නිසා ඕක සුද්දෝ ඉන්න තැන් වලට යන්නෑ :lol: එම්බසියක් ඉස්සරහ පොඩියට උපවාසයක් වගේ එකක් කලොත් තමයි ඉතින් ;):rofl:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    විමලෙ නෑ නේද බං ? බුවා නැට්ට පුකේ ගහන් ලෙමන් පෆ් එකක් කකා ඇති

    lemonpauffge gaani casino eke hira wela.
    maasa ganakata reddak adan eliyata bahinna bari wei wage.
    vipakse gahuwe nathath me case ekata anduwa athulenma muta gahanwa sure.
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :shocked: අපේ දේශප්‍රේමී දේශමාමක ඇමතිවරු විජාතික බලවේග ඉස්සරහ දෙකට නැමිලා පනාව දාගෙන ඉන්න හැටි බලපන්කො :lol:

    Uncleth giyada piliganna :rofl: