චාවකච්චේරියේ

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    කළුගල් කඩන්න වෙන්නැති ගේන්න ඇත්තේ.
    ඔය අල්ලපු ආමි සෙට් එකත් හිරේ දාවි. ඒ ජාතියේ පාලකයෝ ඉන්නේ දැන්.

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    දෙමල ජනතාවගෙ ඉඩම්වල හමුදා කඳවුරු දාන එක වැරදි. ඒව අයෙත් දෙමල ජනතාවටම දෙන්න ඕන. අනිත් එක අයෙත් යුද්දයක් පටන් ගත්තත් බයවෙන්න දෙයක් නෑ යුද්දෙ දිනපු යුද හමුදාපති දැන් ඉන්නෙ කාගෙ පැත්තෙද?

    උ ඉන්නේ සත්තු වත්තේ.

    826296327_a4bb586246.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙමල ජනතාවගෙ ඉඩම්වල හමුදා කඳවුරු දාන එක වැරදි. ඒව අයෙත් දෙමල ජනතාවටම දෙන්න ඕන. අනිත් එක අයෙත් යුද්දයක් පටන් ගත්තත් බයවෙන්න දෙයක් නෑ යුද්දෙ දිනපු යුද හමුදාපති දැන් ඉන්නෙ කාගෙ පැත්තෙද?
    දෙමල සන්ධානෙ අර කොටියගෙ && ලොවපු සම්බන්ධන් කියන්නෙත් ඔය ටිකමයි,ජාතියෙ කරුමෙට ජාතක උන් තොපි,,ඒ කලවැද්ද ඉන්නෙත් කොටින්ගෙ ** ලොවාගෙනම තමා, -rep
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    me wade yahapalana rajaya apahasuthawayata path kraranna mahinda karapu wadak bawa anawaranaya wemin pawathi gotabayada mitts sambanda bawa field marshal thuma pawasa atha
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,136
    17,003
    113
    කළුගල් කඩන්න වෙන්නැති ගේන්න ඇත්තේ.
    ඔය අල්ලපු ආමි සෙට් එකත් හිරේ දාවි. ඒ ජාතියේ පාලකයෝ ඉන්නේ දැන්.

    :lol::lol::lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,136
    17,003
    113
    චාවකච්චේරියෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ
    ආරක්ෂක ලේකම්

    යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක කළ සෝදිසි මෙහෙයුමකදී බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය හසුවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසුවා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී.

    :dull:

    NETH FM

    :lol::lol::lol::lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔන්න බලපන් ..අද නිව්ස් වල‍ට UNP එක ඇමතියෙක් හරි කියනවා " මේක සැක සහිතයි .නැවත භිෂණයක් තියෙනවා කියලා මතයක් හදන්න මහින්ද කරපු වැඩක් .මහින්දට හිතවාදී කවුරුහරි කරපු වැඩක් "..කියලා කියනවා ..බලපංකො ....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    දැන් උඹ කිව්වේ කොටි ඉවරයි කියල....

    පිශ්ශුද බන්. මෙහ් ඒක නෙවෙයි පොඩි තල්ලුවක් දාහන්කෝ ආණ්ඩුව පෙරලන්න.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    කෝ අර පාරට බහිනවා කියපු කැනහිල්ලු ටික? ගෙට නම් එන්න වෙන්නෙම නෑ. පාරේම තමයි ඉන්න වෙන්නේ අව්වට වේලි වේලි වැස්සට තෙමි තෙමි.

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    චාවකච්චේරියෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ
    ආරක්ෂක ලේකම්

    යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක කළ සෝදිසි මෙහෙයුමකදී බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය හසුවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසුවා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී.

    :dull:

    NETH FM

    රාජ්‍ය නිලධාරියෙක්ගෙන් මීට වඩා වෙනස් ප්‍රකාශනයක් බලාපොරොත්තු වෙන්න බෑ ..රජය ආරක්ෂා කරන්න බැදී සිටිනවා ..මීට වෙනස් දෙයක් කිව්වා නම් හෙට ඉදන් ගෙදර ...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    පිශ්ශුද බන්. මෙහ් ඒක නෙවෙයි පොඩි තල්ලුවක් දාහන්කෝ ආණ්ඩුව පෙරලන්න.

    ඔව් ඕක ඒකාබද්ධ විපක්ෂේ වැඩක්. අනික කලින් යුද්ධෙට ගෙනාපුවා. ඒ මිනිහා අවුරුදු කටේ ඕවා එලියට අරන් තියෙන්නේ අවුරුදු උදාව සමරන්න. අර පොන්නසේකා මරන්න ආපු එකාව එලියට දාලා ඔය අල්ලපු ආමි එකේ එවුන්ටික ඇතුලට දැම්මා නම් ආයෙත් ඔය වගේ වැඩ වෙන්නේ නෑ.
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    මුගේ අම්මට හැමිනෙන් එපැයි.. කොහෙටද දන්නෙ නෑ එතකොට තර්ජනේ..

    මුන්නම් බුලට පෘරැෆ් වල යයි.. අහිංසක මිනිස්සුනට තමයි මැරැම් කන්න වෙන්නෙ..

    දැන් මේකෙ කොහෙද කියල තියෙන්නෙ ලංකාවෙ කියල....

    මේ කියල තියෙන්නෙ ඉන්දියාව ගැන ඉන්දියාවේ ජාතික ආරක්ෂාව ගැන...:lol::lol::lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඒ දවස්වල "මෙන්න කොටි එනවෝ" කියපු එවුන්ගේ පුකේ අලවන්න ඕන මේවා ටික :growl::growl::growl:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඒකනේ බ්‍රෝ කොටි එක්කනේ

    ඒ ගමන කොටින්ගේ පැත්තට පැනලද?:shocked: එහෙනම් කොටින්ගෙන් හොඳ ඔෆර් එකක් හම්බවෙන්න ඇති. පහුගිය ටිකෙනම් ඇමති පට්ටම හම්බවෙලා නරිත් එක්ක නේද හිටියෙ? අපරාදෙ මොනව උනත් ඔය මනුස්සය ඉන්නකන් බයවෙන්න දෙයක් නෑ. තනියෙන් හරි යුද්දෙ ඉවරකරයි.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    තවත් මෙගා නාට්‍යක් පටන් අරන් වගේ,බලමු..:baffled:

    35f37713-2f3e-4e88-8d30-a2683b93c0f7.gif
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දෙමල සන්ධානෙ අර කොටියගෙ && ලොවපු සම්බන්ධන් කියන්නෙත් ඔය ටිකමයි,ජාතියෙ කරුමෙට ජාතක උන් තොපි,,ඒ කලවැද්ද ඉන්නෙත් කොටින්ගෙ ** ලොවාගෙනම තමා, -rep

    උඹල වගේ පටු අදහස් තියෙන බයියෝ නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ. දැන් වත් ඔය අදහස් අතරල දාල ටෝයියෙක් වගේ ජාතික සහජීවනෙන් ජීවත් වෙන්න ඉගෙන ගනින්. ජාතික සහජීවනේවත් නැත්නම් ඉස්සරහට ඉන්දියාවෙන් මිනිස්සු ආවම ඒ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න අන්තර්ජාතික සහජීවනේ ඇතිකර ගන්නෙ කොහොමද? උඹ රෙප් කපුව කියල මයිත්‍රී පාක්ෂිකයෝ විදියට අපි සැලෙන්නෙ නෑ. හැමෝටම මයිත්‍රී කරනව. :)
     
    • Like
    Reactions: 3rdEye

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ඒ ගමන කොටින්ගේ පැත්තට පැනලද?:shocked: එහෙනම් කොටින්ගෙන් හොඳ ඔෆර් එකක් හම්බවෙන්න ඇති. පහුගිය ටිකෙනම් ඇමති පට්ටම හම්බවෙලා නරිත් එක්ක නේද හිටියෙ? අපරාදෙ මොනව උනත් ඔය මනුස්සය ඉන්නකන් බයවෙන්න දෙයක් නෑ. තනියෙන් හරි යුද්දෙ ඉවරකරයි.

    උබ ඉතින් මට කෝචෝක් කරනවනේ. :angry::angry::angry: කොටින්ගේ පැත්තට පැනලද අහන්නේ ඇයි ඌ ඊට කලින් කොටින්ට විරුද්ධ පැත්තෙද හිටියේ. :growl::growl: