<<>>....චැට් කරනවනම්....<<>>
ඔන්න චැට් කරන දරුවන් වෙනුවෙන් නියම software කට්ටක් ගැන කියන්න යන්නෙ
facebook,skype,yahoo messenger මෙකි නොකී ඕන එකකින් චැට් කරන්න නියම භාන්ඩයක් තමා මෙක මේකෙ නම තමා
මෙන්න Home site එක
මෙකෙ වාසි ගැන කෙටියෙන් කියනවන් මෙන්න මෙහෙමයි
මෙන්න මෙ ලිස්ට් එකෙ තියන ඕනම චැට් එකක් මෙක හරහා ඉතා පහසුවෙන් කරන්න පුලුවන්
අනිත් එක තමා නෙට්වර්ක් slow වෙලා facebook එහෙම යන්න බරි උනත් මෙක පට ගාලා ලෝඩ් වෙනවා
ඒ වගේම මෙකෙන් චැට් කරන එක හරි ලෙසි smiles එහෙම ලොකු collection එකක් තියනවා මෙ තියන්නෙ සමහර ඒවායෙ sounds තියනවා
මම facebook chat උදාහරනයට අරගන කියන්නෙ අනිත් චැටුත් මෙ වගේම තමා
මෙ තියන්නෙ trillian අපෙ ඩෙස්ක්ටොප් එකෙ දිස්වෙන ආකාරය
අලුතෙන් අපෙ යාලුවො online එනකොට මෙන්න මෙහෙම notification පෙන්නනවා
අපි කාත් එක්ක හරි චැට් එකක් කරන්න යනකොට මෙන්න මෙ වගෙ window එකක් ඔපන් වෙනවා
මෙන්න මෙහෙම තමා අපෙ චැට් එක දිස් වෙන්නෙ
දැන් වැඩෙ පැහැදිලි ඇතිනෙ
මෙන්න මෙතනින් පුලුවන් බාගන්න ක්රැක් එකත් එක්ක තියන්නෙ මොකක් හරි අවුලක් තියනවනම් අහන්න

Code:
http://www.trillian.im/

http://rapidgator.net/file/8245945/
http://depositfiles.com/files/1wowm2s1p