චැට් ජිපිටි මාව විහිලුවකට අරගෙන

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    Chatgpt අදුනගන්න ඇති එලකිරියෙ thread දාන අනුරාධම තමයි තමයි මේ කියල, ඒකයි...
     
    • Wow
    Reactions: AnuradhaRa

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,186
    12,125
    113
    මට මේ ලගදි මචං කිව්වා උ .. මම කිව්වා මැනස් හදාගනින් කියලා
     
    • Sad
    Reactions: AnuradhaRa

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ඌ මට කතාකරද්දි ඉමෝජි නෑ වැල්වටාරං නෑ කියන්න තියෙන දේ කෙලින්ම කියනව.
     
    • Like
    Reactions: AnuradhaRa