අපෝ ඔව් උබ එවන ලින්ක් වලට බම්ප් දාලම එපා උනා.....ඔන්න එහෙනම් අපිත් ආවා
ඇත්තම කිව්වොත් කලින් එලකිරියෙ තිබුන චැට් බාර් එක නම් මෙලො රහක් නැ![]()
ඉතින් ඒක නැති උනා කියලා පාඩුවක් නැ පොඩි වාසියක් නම් උනා චැට් එකෙන් නිතරම ලින්ක් එවන එක නැවතුනාමේක බැරිවෙලාවත් ලොකු අයියා දැක්කොත් එහෙම
ජයවේවා![]()



















ඇඩ්ඩියා අපිට ලනුවක් නෙමෙයි මචන්ලා තඩි කඹයක් ගිල්ලෙව්වේ....![]()
මේන්ටේන් වැඩකට කියලා චැට් එක අයින් කරලා තියෙන්නේ ආපහු දෙන්න නෙමෙයි බන් මම හිතන්නේ...![]()
යකෝ ඔය වගේ වැඩකට මෙච්චර කල් යනවනම් ටිකක් ලොකු මේන්ටේන් එකකට එලකිරිය අවුරුද්දක් විතර නවත්තන්න වෙයිනේ...
චැට් එක දෙන්නෙ නැත ජීටී අපෙ ....කොල්ලා
චැට් එක නැතුව "නෝ ක්ලයිමැක්ස්" අහපල්ලා
වලි සහ වෙනත් ඒවට සෙට් වන .....සොල්ලා
චැට් එක නැතුව එළකිරිය ම වේ .....ලොල්ලා
ජීටී මැතිද සිත උනු වෙනු ...........නැතුවාද?
චැට් එක නැතුව එළකිරි ගිනි .......තපින්නද?
චැට් එක ලබා දි නිවනට .............යනවාද?
නැතිනම් මෙගොර තර නෙට් එකෙ ලගින්නද?
එළකිරි එකේ චැට් එක මට ...........ලබා දියව්!
චැට් එක නැතුව කන කටු ගැන .......බලාපියව්!!
චැට් එක නොදෙන උන් නෙට් එකෙ .අල්ලපියව්!!
අල්ලා-කුදල පරසක්වල ...............ගසාපියව්!!!!![]()









අපි හැමෝම ජී.ටී අයියට පී.එම් එකක් දාමු,චැට් එක ආපහු දෙන්න කියලා...

හැමෝම එකම පී.එම් එකක් යවමු..
මොකෝ කියන්නෙ කට්ටිය..??

