චැනල්ස් අවුල් ගහනෝ.........!

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
චැනල්ස් අවුල් ගහනෝ.........!

මචන්ස්ලා, පහුගිය දවස්වල වැස්ස සීන් එකෙන් පස්සෙ අපේ ඇන්ටනාවේ කොඇක්ෂියල් (Coaxial) කේබල් එක පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිබුණා. (හිරු ටී.වි එකයි, ශක්ති ටී.වි එකයි අපැහැදිලි වෙලා පේන්න පටන් ගත්තා.) ඉතින්, මම ඒ ඩැමේජ් වෙච්ච හරිය කපලා අයින් කරලා F- connector එකක් හයි කලා. දැන්, මෙච්චර දවස් පැහැදිලිව පෙනුන්නැති සිරස එක ගින්දර වගේ පේනවා. ඒත්, ශක්ති ටී.වි එකයි, හිරු එකයි පැහැදිලි වෙලා ආයෙත් බ්ලැක් ඇන්ඩ් වයිට් වෙනවා.
මේකට හේතුව මොකක් වෙන්න ඇතිද?


යනගමන් පොඩ්ඩක් BUMP වෙලා පලයන්
 
Last edited:

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    antena eketh aulak wenna puluwan ban. wassata aul yanawa kohomath.. balapan antena we cable eka set wena thana.../B]
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Machan Cable Cut karala Joint kalama kohomath loku signal lost ekak wenawa. TV eke idan Cable eka cut karapu thenata thiyena dura Sirsts TV wave length ekata match wenawa ethi. Eka den hodata penne ekai.
     
  • Oct 23, 2012
    904
    202
    43
    aniva ubalage antena ekata virus ekak gihin mchan ekai ohoma wenne:rofl::rofl::P:P:baffled::baffled:
    hqdefault.jpg
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඊයම් වලින් පාස්සල හොඳට සීල් වෙන්න ඔතල බලපන්
    :no::no:

    සිග්නල් ගෙනියන කේබල් joint කරලා හරි යන්නෙ නෑ බන්,අලුතින්ම දාපන්.මොකද උබ joint කරපු තැන ප්‍රතිරෝධයක් ගොඩ නැගෙන හින්ද ,සිග්නල් කියන්නේ හෙන පොඩි voltage එකක් බන් :yes::yes::yes::yes::yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    machan cable eka joint karaddi nikanma kapala amunanne nathuwa jack dekak ho connector ekak daala connect karala balanna, ehema nathnam antana eke dipole eka poddak balanna hulangata helleddi athulen galawilaada kiyala.

    Nathnam mata PM ekak daapan lankawe ona assaka mullaka DTV hayi karanawa 4990LKR
     

    sachinbuwa

    Member
    Mar 17, 2008
    293
    8
    0
    :no::no:

    සිග්නල් ගෙනියන කේබල් joint කරලා හරි යන්නෙ නෑ බන්,අලුතින්ම දාපන්.මොකද උබ joint කරපු තැන ප්‍රතිරෝධයක් ගොඩ නැගෙන හින්ද ,සිග්නල් කියන්නේ හෙන පොඩි voltage එකක් බන් :yes::yes::yes::yes::yes:
    sira
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    "කොඇක්ෂියල් (Coaxial) කේබල් එක පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිබුණා" anna eekai heethuwa! :lol: :lol:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    wire eka kapala jilmart daanna epa.. wediya digata daannath epa.. antenna eke circuit eka wd40 parak gahala pihidaala aluth cable ekak set karala balanna
     

    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    ඊයම් වලින් පාස්සල හොඳට සීල් වෙන්න ඔතල බලපන්
    එක වසරෙද බන් ඉන්නෙ? කඳ බඩ තිබ්බට තවම ඇන්ටනාවක් තනියම හයි කරලත් නැද්ද? :rofl::baffled:
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    :no::no:

    සිග්නල් ගෙනියන කේබල් joint කරලා හරි යන්නෙ නෑ බන්,අලුතින්ම දාපන්.මොකද උබ joint කරපු තැන ප්‍රතිරෝධයක් ගොඩ නැගෙන හින්ද ,සිග්නල් කියන්නේ හෙන පොඩි voltage එකක් බන් :yes::yes::yes::yes::yes:

    :yes::yes::yes::yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එක වසරෙද බන් ඉන්නෙ? කඳ බඩ තිබ්බට තවම ඇන්ටනාවක් තනියම හයි කරලත් නැද්ද? :rofl::baffled:
    ඌ කපාගත්ත වයර් එකට එහෙම කරල බලපන් කියල කිව්වෙ ඕයි :dull:
    වෙනසක් උනේ නැත්නම් ඌ අලුත් වයර් එකක් හයිකරගන්නෙ නැතෑ :baffled:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කේබල් දෙක එකට සම්බන්ද කරේ කොහොමද?

    කම්බි එකට පාස්සලා සම්බන්ද කරන එක සාර්ථක නෑ,

    මේ වගේ plug දෙකකින් සම්බන්ද කරහන්, ඒට පස්සෙ plug දෙක වැහෙන්න insulation ටේප් ඔතහන්....:yes:

    xqin.jpg
    pu8z.jpg



    අළුතෙන්ම කේබල් එකක් දාන්න පුළුවන් නම් වඩාත් හොඳයි...:D
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මචෝ.... ඈත්දෑකීමෙන් කියනෙ...
    ඈන්ටනා කේබල් ජොයින්ට් කරල පාවිච්චි කරල වෑඩක් නෑ බන්...
    සිග්නල් එක දිගට එන්න තියෙන්නෙ ඕනි...
    තෑනින් තෑනින් කපල තියෙනකොට සිග්නල් එක අවුල් යනව බන්
    ඈන්ටනාව අඩි 50 ක් වගේ උස්සල තනි කේබල් එකකින් බූස්‍ටර් එකට දීපන්..
    එතකොට එලකිරි වගේ ඈඩ කරයි.
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ

    @ All, Thanx මචන්ස්ලා!
    මම කේබල් එක ඩැමේජ් වෙච්ච හරිය පෑස්සුවේ නෑ! ඒ කෑල්ලම (මීටර් 1ක් විතර කොටසක්.) කපලා අයින් කරලා F-Connector එකක් හයි කලා!
    ඒත් ප්‍රශ්නෙ තාමත් එසේමයි