චැනල් මාරු

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ම්චන් ලා මන් ඩයලොග් ටීවී ගත්තා ඒත් අර පොඩි පෙට්ටගම වගේ තියෙන එක තියෙන්නේ :rofl: තාත්තා ටීවී බලන තැන මන් බලන්න කම්පීතර් එකෙන් කැප්චර් කාර්ඩ් එකකින් මන් එතනින් මගේ කොම්පුටෙරේට වයර් එකක් එද ගත්තා :cool: :rolleyes: ඒත් චැනල් මාරු කරන්න බැහැ :sorry: රිමොට් එක ගෙනාවත් බැහැ දුර වැඩි නිසා :( මට මගේ කොම්පුටෙරේ ලග ඉදන් චැනල් මාරු කරන්න විඩිහක් කියපල්ලකෝ ටෙක්නික් වැඩ්ඩලා:love::love:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland
    රිමෝට් එක තියං පොරක්ට tv බොක්ස් එක ගාව ඉන්න කියල උඹ ඉන්න තැන ඉඳන් අවශ්‍ය වෙලාවට කියපං චැනල් එක මාරු කරන්න කියල. සිම්පල් & ඊසි
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    රිමෝට් එක තියං පොරක්ට tv බොක්ස් එක ගාව ඉන්න කියල උඹ ඉන්න තැන ඉඳන් අවශ්‍ය වෙලාවට කියපං චැනල් එක මාරු කරන්න කියල. සිම්පල් & ඊසි

    picard-facepalm-o.gif
    :dull:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn emka durata wada karanwdaa mata hadaganna berida bn ekak meka vire gahanna thanak nah bn ara set eke :dull:

    wire gahnna one ne ban..oke eka pattak tv eka gawa tiyala anith kella pc eka gawa tiyanna tiyenne..ita passe remote eka pc eka gawa idan weda karanna puluwan...
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන් ඕකට විසදුම් කිහිපයක් තියනවා.
    1. TVඑක බලන තෑන කවුරු හරි ඉන්න කියලා එයාට Rs 1500 යේ phone එකක් අරන් දීපන්.
    2.එහෙම නෑත්නම් TV එක කෙලින්ම ඊට විරුද්ධ පෑත්තේ කන්නාඩියක් හයි කරලා එකට Remote එක අල්ලලා ඔබපන්. (පරාවර්තනය වෙලා ගිහිල්ලා වෑඩේ සිද්ද වේවි.)
    3. TV එක දාලා ඒක ගෙදර ඕන කෙනෙකුට බලන්න කියලා උබ computer එකෙන් ඕන වෑඩසටහන බලපන්.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    wire gahnna one ne ban..oke eka pattak tv eka gawa tiyala anith kella pc eka gawa tiyanna tiyenne..ita passe remote eka pc eka gawa idan weda karanna puluwan...
    mehemai mchn meke ara dialog eken dena router wage ekata meka gahanna bah eken thmai channel maru wenne meken wade karanna bah wage mchn ekata ehema meka gahanna thnaka nah :sorry:
    මචන් ඕකට විසදුම් කිහිපයක් තියනවා.
    1. TVඑක බලන තෑන කවුරු හරි ඉන්න කියලා එයාට Rs 1500 යේ phone එකක් අරන් දීපන්.
    2.එහෙම නෑත්නම් TV එක කෙලින්ම ඊට විරුද්ධ පෑත්තේ කන්නාඩියක් හයි කරලා එකට Remote එක අල්ලලා ඔබපන්. (පරාවර්තනය වෙලා ගිහිල්ලා වෑඩේ සිද්ද වේවි.)
    3. TV එක දාලා ඒක ගෙදර ඕන කෙනෙකුට බලන්න කියලා උබ computer එකෙන් ඕන වෑඩසටහන බලපන්.

    :rofl: wena kramyak nadda :P
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Dialog ekata kiyala thawa recever ekak ganin. ethakota eka dish eken ekama package ekata ekapara channel 2k baluwaki. aluthen hambena pettagama umba gawama thiyaganda puluwan ethakota.
     
    • Like
    Reactions: kellsupun