ම්චන් ලා මන් ඩයලොග් ටීවී ගත්තා ඒත් අර පොඩි පෙට්ටගම වගේ තියෙන එක තියෙන්නේ
තාත්තා ටීවී බලන තැන මන් බලන්න කම්පීතර් එකෙන් කැප්චර් කාර්ඩ් එකකින් මන් එතනින් මගේ කොම්පුටෙරේට වයර් එකක් එද ගත්තා
ඒත් චැනල් මාරු කරන්න බැහැ
රිමොට් එක ගෙනාවත් බැහැ දුර වැඩි නිසා
මට මගේ කොම්පුටෙරේ ලග ඉදන් චැනල් මාරු කරන්න විඩිහක් කියපල්ලකෝ ටෙක්නික් වැඩ්ඩලා