චැනල් ෆෝ වීඩියෝවයි අපේ හෘදය සාක්කියයි | කි&#35

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපේ රටේ ප්‍රශ්න අපි බලාගන්නම් පුදුම අනුකම්පාවක්නෙ තියෙන්නෙ කොටි ගෑන. අරන්තලාවේ පොඩි හමුදුරුවො කපල කොටල මරනකොට තො කොහෙද හිටියෙ. පර බල්ල. මරල තියෙන ප්‍රවුර්ති කියන බෑල්ලි කලු කොටි දෙනක්. දෙරනෙ මිනී මරපු කෙල්ලො නෑනේ. උන්ගේ ඈදුම් ගලවන්නම වෙනව. උන් බොම්බ බෑදගෙන එන්නෙ මරගෙන මරෙන්න. තො බල්ල. අයේ අපේ හමුදවෙ කොල්ලන්ට වචනයක්වත් කියන්න එපා. එක උබෙ අම්මට හොද නෑ. ගෙවල් ලග බල්ලන් ට හොදත් නෑ.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේ බොහෝ චෝදනා වලට උත්තර දීලා තියනවා

    1. වෙඩි තියල මරන සීන් එක- මුලින් channel4 කිව්වේ මේක මෝබයිල් එකකින් ගත්තා කියලා. ඒක වැරදියි කියල ඉතාම පැහැදිලිව ඔප්පු වුනා (ඒවා අරන් තිබ්බේ වීඩියෝ කැමරාවකින්).

    ඊට පස්සේ දැන්
    channel4 කියනවා මේවා වීඩියෝ කැමරාවකින් ගත්ත බව පිළිගන්නවා කියලා.

    එතකොට අපිට කියන්නේ සොල්දාදුවෝ වීඩියෝ කැමරා අතේ තියන් සටන් කළා කියල පිළිගන්නද?

    මේකෙ තියන මහා බොරුව පේන්නේ නැද්ද?

    2. ඉස්පිරිතාල වලට බෝම්බ -

    මේක සිය වාරයක් විතර පැහැදිළි කරල තියනවා.
    කොටි ශෙල් වෙඩි ගැහුවේ ඉස්පිරිතාල ළඟ ඉඳන්.

    එතකොට උන්ට ඊතල වලින් විදින්න කියලද කියන්නේ?:rolleyes:
    අපි කවුරුවත් කියන්නේ නැහැ එල්ල කරපු ශෙල් වෙඩි සමහරක් ඉස්පිරිතාල වලට ගියේ නැහැ කියල.

    Channel4 පැහැදිළිවම කියනවා හමුදාව සැලසුම් සහගතව ඉස්පිරිතාල ඉලක්ක කරමින් ප්‍රහාර දියත් කළා කියල.

    මෙන්න මේක අමූලික බොරුවක්...

    3. මියගිය ගණන -
    Channel4 කියන විදිහට ලක්ෂ ගණනක් දෙමළ මිනිස්සු මරලා...
    එතකොට උන්ගේ මිනී වාෂ්ප වෙන්න ඇති....

    අනික ඔය ගණන් හොයා ගත්තේ කොහොමද? :baffled:

    අවතැන් වෙච්ච දෙමළ මිනිස්සු ගණන් කරන්නත් සෑහෙන කාලයක් ගියා.

    එතකොට හතර වටේ බෝම්බ ගහද්දි මේ ගණන් මිනුම් හරියටම ගත්තේ කොහෙන්ද? :confused:

    තමන්ගේ පෞද්ගලික අර්ථකතන සහ channel4 කියන දේවල් පටලව ගන්න එපා.
    අනික මේ වීඩියෝ ආවේ කොටි හිතවාදී සංවිධානයක් හරහා.

    :D:D:D:D
     

    csmuthukuda

    Junior member
  • Apr 4, 2008
    86
    4
    8
    homagama
    ADOOO UMBA MONAWA KIWWATH UMBA SINHALAYEK BAWA MATHAKA THIYAAGANIN PARAYAA,THOGE ME PAKA THREAD EKATA MAMA ME COMMENT EKA DAANNE THOGE PONNA KATHA WALATA AHUWENA ANITH PONNA PATAW TIKA GANA HITHALA,THOPILA OKKOTAMA KALIN MEKA MATHAKA THIAGANIN'
    JAATHIYA RAN WIMANAK WEE
    AAGAMA MINI PAHANAK WEE

    MEEWA KIYAL
    A THIENNE KATA KAHANAWATA NEWE PAKOO,THOGE OYA PONNA MOLEN PODDAK KALPANA KARALA BALAPAN:oo::oo::oo::angry::angry::angry::angry::angry::angry::angry:
    picture.php

    SAMAHARUNTA MEHEMA KIYANAKOTA SAHENNA DUKAI WAGE NATHTHAM MEHEMA BORU HIWAL THARJANA KARANNANE:P:P:P:D:D:DMAMA OWATA BAYA NAA YAKOO,MARUNATH MAMA ME RATA PAAWALA DENNA:oo::oo::oo::angry::angry::angry::angry::angry:
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මෝඩ *කෝ උබ MRට කෙලවන්නද කොටින්ට support කරන්නේ?
     

    Attachments

    • Untitled.png
      Untitled.png
      5.6 KB · Views: 67

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Ane ponna pulastiyo uba yuddayakata tiya waliyakata wath gihilla tiyenawada.ehenam ubata terei yuddeka di, ekata yana kollange mentality eka.yako un fight karan kota hite tarahak enawa.tamage kollo kapala kotala as pana pitama marila yankota.itin ewata pali ganna tamai ape kolloth oya wage kara nam karnne.ewa kisima yuddekadi walakwanna be.yudde di mona neethida ban.ubata wedi tiyana kota.ube ekata hitpu kollanwa dasa wada deela marala dala tiyenwa dakinakota mona neethi da ban.eka dannene e yuda bime inna kollanta vitarai.un yuddeta giye puka kahanawata nemei ban.kollo marila giye ata paya kada gatte as nati kara gatte puke amaruwata nemei ape rata wenuwen.ubala kiyai un salli walata yuddeta giya kiyala.eth yuddedi un panala awe nane.issarahata giya marena bawa dana danath.e tamage rata wenuwen.a karapu deta ubala mehe indala nodanna vidiyata modoyo wage loku darshana wadi talks denna epa ban.yuddayak kiyanne foot ball match ekak wage neethi walata karanna puluwan deyak nemei.eka terum ganin.

    uba nam maha gunamakuwek.