කස්ටිය දන්නව ඇතිනෙ ඉතින් මන් එක එක වීඩියෝ හදනවා කියල
බිස්නස් ගැන, ක්රිප්ටෝ ගැන , වාහන රිවීව්, ටෙක් සයිඩ් එකේ එක එක එව හෙම මන් දැම්මනෙ එලකිරි එකේ ( හරි හරි ස්පෑම් කලා..ලොල් )
අද දාන්නෙ සමහර විට ඔයාල බලල නැතිව ඇති ( මේ ගැන වැඩිය ස්පෑම් කලෙ නෑ ) ගේම් රිවීව්
ටෙක් සයිඩ් එක ගැන කරන්න පටන් ගත්තට ගේම් ගොඩක් අය බලනවා වගේ..කමෙන්ට්, ලයික් ගත්තත් එවට වැඩි..ඕනි කෙනෙක් බලන නිසා වෙන්න ඇති ටෙක් වලට අකමැති උනත්
සමහරු නම් මන් මේ කරන සටයිල් එකට ආස නෑ, මම කරන්නෙ PEWDIEPIE ( world's biggest youtuber ) ගෙ ස්ටයිල් එකට, ඒ කියන්නෙ කෑ ගගහ, පොලවෙ හැපිඇපී, බැන බැන කියෝනවා වීඩියෝ එක පුරාවට
හැබැයි මන් හිතුවට වඩ ගොඩ දෙනෙක් වැඩේට ආසයි, අනික පොඩි වීඩ්යෝ එකක් දැම්මත් කෑගහනව අඩුම විනාඩි 20ක් වත් ඕනි ගගා හෙහ් හේ
කියෙව්ව ඇති, බලන්න වැඩේ අල්ලල යයිද කියල ( හරි හරි ඩෝ ස්පෑම් තමා )
https://youtu.be/Npsjy9XAips
video list
https://www.youtube.com/playlist?list=PLZatEASB3FSLsC2S8oOlsiYyJ-va0wV0E
අද දැම්ම තව වීඩියෝ එකක් ( මම එලකිරි එකෙ අවුරුදු ගානකට කලින් ත්රෙඩ් එකක් දාපු මාතෘකාවකින් ) රු.25,000කින් උනත් කොහොමද ටියුශන් සෙන්ටර් එකක් පටන් ගන්නෙ කියන එක..මගේම එක්ස්පීරියන්ස් එකෙන් තමා..නිකන් ඉන්න වෙලේක චෙක් කරල බලන්න
https://youtu.be/9-UqPdNFtWI
අල්ලල ගියා නම් සබ්ස්ක්රයිබ් පාරක් දාන්න
මෙන්න අපේ යූටියුබ් චැනල් එක, ෆේස්බුක් පේජ් එක,
web එක
මගේ වෙනත් ත්රෙඩ්ස් බලන්න මෙතන ක්ලික් කරන්න
එහෙනම්, ජය වෙවා

Last edited: