චැනල් ෆෝ වීඩියෝවයි අපේ හෘදය සාක්කියයි | කි&#35

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    me video eka hodata es erala beluwoth penawa eka filming thamay kiyala. mokada samahara thanwala video eka run wenakan idala thamay minissu awidinne. anika samahara adana ganu minissu camara eka diha bala bala adanne. camara eka diha balana blana warayak gane adilla wadiwenawa hariyatama 19.25Min balanna kello tikak ekaparata adanna patan gannawa amma amma kiya kiya. ita passe camara eka ethenta allanawa ganu kenek marila wetila innawa. cam eka ethenta yaddi thamay ethana inna miniha adanna patan ganne. anika ethenta bombayak gahana saddayakwath wedi wadina saddayakwath duwili awisseemakwath wenne na. eth kello ke gahanne ammawa ewalema wedi weduna wage. me videos okkoma yudde yana kaledi mathu prayojaneta un wisinma record karan thiyagaththuwa. mokada demallunge hoda mola karayo hitiya un dana gatta meda pote epath nathiwena bawa. unge lajjawa wahagannawath kramayak one nisay me seramaplan karala kale. mama thawama 20min beluwe video eka. me wenakan dekka dewal tika thamay me keewe.ithuru tiakth baladdi ahuwena piliwelata comment eka daannam. anika me bomba gahana asse camara karanna tharam mee harakwathg Cam corder thiyan inna puluwan arthika mattame minissuwath yapane hitiye na. ara ganiyak berihan denawa video karala monawada balaporoththu wenne kiyala. ethana thiyenne bankarayakda? nikan harapu kanuwakne. yapane thiyana bankar ohomada? ewage agak mulak hoyanna ba. athulata yanna podi hilak witharay thiyenne udin pas ho weli kotta daala wahala thiyenne.meka maha amulika boruwak. eth aluthen hadapu ewa newe e kaledima hadala thiyagaththuwa. hariyata ara apita marana tharjana thiyanawanam policiye paminillak danne mathu arakshawata kiyala anna e wage

    Sorry machanla unicode walin leewe nathi ekata.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    දැන් මෙන්න මේකයි තත්වේ!!!! ලංකාවට ඕවට හොඳට මුහුණ දෙන්න නම් පිටරටින් යැපෙන්නේ නැති ආර්ථිකයක් තියෙන්න ඕනේ!!! එකට ඉතින් හොඳට නිෂ්පාදනය වැඩි කරලා, ආර්ථිකය සංවර්ධනය කරලා, හොර මැර දූෂණ වංචා අඩුකරලා තියෙන්න ඕනේ. එහෙම කරාම ආර්ථිකය දියුණු වෙනවා, එතකොට ඔයවගේ පිටරට බලපෑම වලට අපිට සැලෙන්නේ නැතිව ඉන්න පුළුවන්.

    දැන් ඕවට මුහුණ දෙන්න නම් ඕවවෙස්වාලා ගත ආශිර්වාද හැටියට අරගෙන රට සංවර්ධනය කරන්න පටන්ගන්න ඕනේ!!!

    හැබැයි මෙහෙමයි, උන්ට ලංකාව පහලට දාන්න ආරක්ෂක මණ්ඩලයේදීත් බැරිවුණා, මානව හිමිකම් කවුන්සිලයෙදීත් බැරිවුණා, බන කි මූන් ගේ අර කමිටු වාර්තාවත් එච්චර අපට බලපෑමක් කලේ නෑ, ඒ වාර්තාව මානව හිමිකම් සැසිවාරයට ගත්තේත් නෑ. ඉතින් මේ වීඩියෝවක් දාපු පලියට ඉතින්?????

    Umbe kathawata mama 100% ekagai machan, apita wiruddawa UN eken Russia & China nisa action ekak ganna beriwunata machan samaharawita US & Europion union eke ekathu wela ape products (mainly garments) ban karanna puluwan. denatamath Europe countries wala tamil diaspora eken ape products walata wiruddawa loku plan ekak geniyanawa, ehema wunoth ape economy ekata hoda nehe eeta amatharawa ape ratata foreign jobs (ex:-South Korea,Middle East) /shcolorships /grants lebena eka nawathinnath , apita lebena BPO jobs/IT projects India wage wene ratawalata yannath puluwan. tourist industry eka adapana wennath puluwan

    monawa unath apita ape hamudawe rana wiruwanwa pawa denna behene e nisa mama nam kiyanne Government eka wena onama deyakata ready pita enna ona. anawashya wiyadam adu karaganna ona :D

    Sri Lankawata Jaya Wewa !!!
     
    Last edited:

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,660
    1,957
    113
    Here and there
    අනිත් කාරණය මේකයි.
    ඔය යුද්ධේ කරන කාලේ සහ දැන් බටහිර රටවල තානාපති අංශ වල හිටියේ සහ ඉන්නේ රාජපක්ෂලාගේ හෙංචයියෝ ටික.දක්ෂ, සුදුසු මිනිස්සු නෙවෙයි.එයාගේ චන්ද වැඩ වලට උදව් කරපු එවුන් රොත්ත. විශේෂයෙන්ම බටහිර වගේ හොඳ රටවලට යවන්නේ හොඳටම මුට්ටි අල්ලපු එවුන් ටික.එංගලන්තේ ඒ කාලේ හිටියේ යෝෂිතගේ රෙදි ගෙදර ගෙනෙල්ලා හෝදපු ගෑනියෙක්. මුන් ටික පිස්සු කෙලින කොට අරහේ කොටි සහ ඩයස්පෝරා දෙමලු ටික දක්ෂ එවුන් හයර් කරගෙන ලංකාවට මඩ ප්‍රචාර අරගෙන ගියා නියමෙට.ඒ වගේ ප්‍රතිපල තමයි මේ.අර කතාවය්ක් තියෙන්නේ සුදුස්සාට සුදුසු තැන නැති වුනාම වෙන එක. අන්න ඒ වින්නැහිය තමයි මේ. ඉතින් හෙංචයියෝ දාගෙන පිස්සු කෙලියානම් අපි මොකටද මෙතන අඩන්නේ.ඒ අයම විපාකත් ගනී.


    :no::no::no::no::no::no:
    යකෝ විපාක විදින්න වෙන්නේ ඒ අයට විතරක් නෙමෙයි... තමන්ගේ අතපය ලේ කඳුළු විතරක් නෙමෙයි ජීවිතයත් අපි වෙනුවෙන් පූජා කරපු අපේ කොල්ලෝ ටිකටයි... අපේ මුළු රටටමයි... තෝයි (තෝ මේ රටේ එකෙක්නම්)... මායි ඇතුළුව මේ මුළු රටේම අහිංසක ජනතාවටයි...
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    hm danuy okkoma balala iwara une. me video eka edit karapu ekak unath ithin samahara dewal wala attak thiyanawa. mokada ape euntat ithin camara phone ekak ehema hambunama puduma puke amaruwakne tyhiyenne. ona ekay epa ekay okkoma photo allanawa gon kamata. ekko ewa gattanam thaman lanaga thiyaganinko ehema ekak na memory card ekema thiyagena ithin oka ussan yanawa PVT BUS sindu tikak ehema daganna cafe walata. owage inna eun ithin ara memorry card eke thiyana ewa okkoma copy karagannawa uge PC ekata ohoma unama dan ara kellanta ehema adum nathuwa karala tiyanawa ewa athal ekata athin atha yanawa. anthimata eka hoda porakata giyama u denawa awashya thanwalata ekane wenne. 8paas un ekka weda karaddi oka wenawa moral haduwata mole hadenne nane. ape kollo dakshay editharay but onna oya wage podi weradi thiyanawa. wedi dura hithanne na. anthimata e point walin anith un prayojana gannawa.

    nathnam ape sinhala kollanta demala koti pakayala oyta wada dewal karanawa. karala thiyanawa. but unge me wage moda athal na. camara karanday photo gahanday un unge wede kala ethanin iwaray.

    eth ape unta ehema ba purajeruwa kiyanda epay. niwaduwata ehema awama porathwaya ganda kiyawaddi kattiya bite karanawane ane ube boru kiyala. anna e welawata sakki penwanda thamay Chinese 4n katuwak hari 2500LKR 3000LKR deela aran ithin oken hema pukama video karanawa.

    dan ithin koti hithawadden nohoth para koti kiyana korana ewata katawal pukawal wahagena balan innawa arenda koranda deyak na.

    issara kathawak thiyanawa GERI MAS KEWATA KARE BEDAN KANNA EPA KIYALA
     
    • Like
    Reactions: sadun52

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    den puluwananm oya man udin dapu post eka nisa math kotiyek kiyala ke gahapalla.

    eth trend ekata ke gahanne nathuwa tikak hithala balapalla. apima neda ape thathwe nathi karaganne kiyala
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කොටියි , දෙමල ජනතාවයි කියන්නෙ දෙගොල්ලක්
    අනේ මට නම් එහෙම අනුකම්පාවක් නෑ කොල්ලො
    උඹලා ලිඳේ ඉන්න මැඩියො වගෙ නිසා හිතන්න දෙයක් දුන්නෙ
    උඹ අඩු ගානෙ දන්නවද ඇයි දෙමලු යුද්ද කරන්න පටන් ගත්තෙ කියලා

    Uba kiyapan balanna danne nethi ayata dena ganna.

    :confused::confused::confused:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    [FONT=&quot]යාලුව[/FONT][FONT=&quot]නිකන්[/FONT][FONT=&quot]අවජාතක[/FONT][FONT=&quot]විදිහට[/FONT][FONT=&quot]කතා[/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot]අපා[/FONT]. [FONT=&quot]කොටි[/FONT][FONT=&quot]අපේ[/FONT][FONT=&quot]ගම්[/FONT][FONT=&quot]වලට[/FONT][FONT=&quot]ඇවිල්ල[/FONT][FONT=&quot]අපිව[/FONT][FONT=&quot]මරන්න[/FONT][FONT=&quot]හොයද්දි[/FONT][FONT=&quot]ගස්[/FONT][FONT=&quot]උඩ[/FONT][FONT=&quot]ඉදල[/FONT][FONT=&quot]කැලේ[/FONT][FONT=&quot]හැන්ගිලා[/FONT][FONT=&quot]විද්පු[/FONT][FONT=&quot]දුක[/FONT][FONT=&quot]අපිතමා[/FONT][FONT=&quot]දන්නෙ[/FONT][FONT=&quot]ඔය[/FONT][FONT=&quot]කැරි[/FONT][FONT=&quot]කොටි[/FONT][FONT=&quot]අපේ[/FONT][FONT=&quot]කොල්ලන්ගෙ[/FONT][FONT=&quot]අතපය[/FONT][FONT=&quot]කපල[/FONT][FONT=&quot]බෙල්ලේ[/FONT][FONT=&quot]එල්ලද්දි[/FONT][FONT=&quot]උබ[/FONT][FONT=&quot]ඔය[/FONT][FONT=&quot]කියන[/FONT][FONT=&quot]මනව[/FONT][FONT=&quot]හිමි[/FONT][FONT=&quot]කම්[/FONT][FONT=&quot]උන්[/FONT][FONT=&quot]ගාව[/FONT][FONT=&quot]තිබුනෙ[/FONT][FONT=&quot]නෑ[/FONT]600 [FONT=&quot]යටත්[/FONT][FONT=&quot]වෙච්ච[/FONT][FONT=&quot]පොලිසියෙ[/FONT][FONT=&quot]කොල්ලන්ව[/FONT][FONT=&quot]අත[/FONT][FONT=&quot]පය[/FONT][FONT=&quot]බැදල[/FONT][FONT=&quot]වෙඩි[/FONT][FONT=&quot]තියද්දි[/FONT][FONT=&quot]කෝ[/FONT][FONT=&quot]සින්හලයන්ගෙ[/FONT][FONT=&quot]මනව[/FONT][FONT=&quot]හිමිකම්[/FONT][FONT=&quot]ගමට[/FONT][FONT=&quot]ඇවිල්ල[/FONT][FONT=&quot]කොටල[/FONT][FONT=&quot]මරපු[/FONT][FONT=&quot]අපේ[/FONT][FONT=&quot]අම්මගේ[/FONT][FONT=&quot]තාත්තගෙ[/FONT][FONT=&quot]මානව[/FONT][FONT=&quot]හිමිකම්[/FONT][FONT=&quot]කෝ[/FONT][FONT=&quot]නිකන්[/FONT][FONT=&quot]බල්ලො[/FONT][FONT=&quot]හුකල[/FONT][FONT=&quot]හදපු[/FONT][FONT=&quot]එඋන්[/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot]කතා[/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot]අපා[/FONT]................. [FONT=&quot]උබ[/FONT][FONT=&quot]අපේ[/FONT][FONT=&quot]ගම්[/FONT][FONT=&quot]වල[/FONT][FONT=&quot]හිටියනම්[/FONT][FONT=&quot]ඔය[/FONT][FONT=&quot]කතව[/FONT][FONT=&quot]කියන්නෙ[/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]මතක[/FONT][FONT=&quot]තියා[/FONT][FONT=&quot]ගනින්[/FONT][FONT=&quot]යුද්දෙ[/FONT][FONT=&quot]ඉවර[/FONT][FONT=&quot]උනේ[/FONT][FONT=&quot]නැත්තම්[/FONT][FONT=&quot]උබත්[/FONT][FONT=&quot]අද[/FONT][FONT=&quot]ඔතන[/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]වැරදි[/FONT][FONT=&quot]වචන[/FONT][FONT=&quot]කියන්න[/FONT][FONT=&quot]උනාට[/FONT][FONT=&quot]මේක[/FONT][FONT=&quot]බලන[/FONT][FONT=&quot]යාලුවො[/FONT][FONT=&quot]සමාවෙන්න[/FONT][FONT=&quot]ඕනෙ[/FONT][FONT=&quot]මේවගේ[/FONT][FONT=&quot]එඋන්ට[/FONT][FONT=&quot]වෙන[/FONT][FONT=&quot]කියන්න[/FONT][FONT=&quot]විදිහක්[/FONT][FONT=&quot]නෑ[/FONT]


    :yes::yes::yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේ ගැන මොකද කියන්නේ?කොටි ඉතාම සාධාරණව යුද්ද කරලා තමයි මේවා කලේ නේ ?අනේ මේ නිකන් හැම තිස්සෙම Radikal ටෝක් දීල පොර වෙන්න හදන්නෙපා බන්..හැම එකටම ඕක හරියන්නෑ..උඹල වගේ ගොන්නුන්ගේ ටල්ක් සාද්ය් සාදු කියා කියා අහන එඋනුත් ඉන්නව..එහෙම නැටි මොලේ තියෙන එඋනුත් ඉන්නව..ගොනෙක් උනාට උම්බෑ කියන්නෙපා..හරි කැතයි එක..පුළුවන් නම් ඉලංග Documentry එකට Video ටිකකුත් හොයල දීපන්..Gona...

    ඒ වගෙම අන්තිම දවස්වල කොටින්ගේ අත්අඩංගුවෙ ඉදල ගිනිතියල අළුකරල දාපු අපේ කොල්ලො ගැන කවුරුත් කථා කරන්නෙ නෑ. උන්ට කරපු දේ ගැන මේ video වල පෙන්නන්නෙත් නෑ.
     

    mendis

    Member
    Oct 27, 2006
    69
    6
    0
    ඔව් බං මේ වගෙ ගොං ත්‍රෙඩ් වලට මමනම් ආයෙ කොමෙන්ට් කරන්නෙ නෑ,.. අපි නිකන් මේ හු*****ලට මේව බම්ප් කරල දෙනවනේ,.. මේකට කොමෙන්ට් කරන එක නවත්තමු,.. එතකොට කොටිත් එක්කම මේවත් වැලලිලාම යයි,... :angry::angry:

    :yes::yes:
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    me wage ewnut innawa kollane api yudde dakapu ewn me at dekin le perena soldaduwe ussapu kollek man mu colombo wala idan atal gatta ekek munta teren na ban meewa me wage ekek elakiri eke innawa kiyannat lajjai ......yakoo meeka ape rata tota salli ati rata yanna et tawat minissu innawa me ratata adare karana..pau nodi me post eka ain karapan mewata kiyanne gon atal.......rata wenuwen monawat karanna pana natnam nikan tiyena katawat wahagena idapan
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,004
    4,598
    113
    owa gana katha kerela wadak naa ... marichcha awatan wechcha minissu gana balanna .. kawada hari return eka ham bechcha data duwanna parawal madi wewi
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Code:
    [URL]http://pulasthigetheeruwa.blogspot.com/2011/06/blog-post.html[/URL]
    Code:
      [SIZE=5]
    source : පුලස්තිගෙ සටහන
    
    [/SIZE]


    ඊයෙ රාත්තිරියෙ දෙරන රූපවාහිනියෙ ප්රවුත්ති ප්‍රකාසය දිල්කා සමන්මලී නෝනා පටන්ගත්තෙ හරිම හැගීම්බර හඩකින්.
    "අද පොසොන් පෝය දවස.බලන්න මේ උතුම් දවසෙත් අපිට මුලින්ම රපෝර්තු කොරන්න තියෙන්නෙ මහ නරක ආරංචියක්" සමන්මලී නෝනා දුකින් කීව.
    මොකක්ද බොල මේ නරක ආරංචිය කියල අහන්න පුලස්ති රූපවාහිනිය ඉස්සරහ හරි බරි ගැහිල ඉදගත්තා.
    "චැනල් ෆෝ නාලිකාව දිගින් දිගටම ලංකාවට විරුද්දව අසත්‍ය ප්‍රචාර අරගෙන ගියා.ඒ වගේම තවත් අසත්‍ය වාර්තා වැඩසටහනක් ඊයේ එංගලන්තයෙදි විකාසය කොරල නෙව"සමන්මලී නෝනාට එහා පැත්තෙ ඉදගෙන නිවුස් කියන මහත්තයා තරහ මූනක් අරගෙන කීව.

    "මේ චැනල් ෆෝ එවුවො නං!"පුලාගෙ අසල්වැසි ගනිත කොටා මිට මෙලවූ අතින් දනිහට ගහගත්ත.
    "ඒක නේන්නං.අපි මේ යුද්ධයක් කෙරල යම්තම් හුස්මක් කටක් ගත්ත විතරයි,මොන තරහකට මේ අපිට නින්දා කරනවද?"පුලාගේ නෝනා සුරේඛාත් හුම්මිටි තිබ්බා.

    නෝනාවරුනි මහත්වරුනි,ඇත්තටම මොකක්ද මේ චැනල් ෆෝ සීන් එක?

    කවුරුත් කිව්ව පලියටවත් කවුරුත් ඉගැන්නුව පලියටවත් මුකුත් පිලිගන්න එපාහොයල බලල දෙයක් ගැන නිගමනේට එන්න කියල බුදු හාමුදුරුවො කියල තියෙනවලු නෙව.බෞද්ධ රට කියල කියන රටේ ඉන්න බෞද්ධයො කොහොම උනත් පුලස්ති ඒ උපදේසේ නං අකුරටම පිලිපදිනව.ඒ හින්ද චැනල් ෆෝ වීඩියෝව මොකක්ද කියල පුලස්ති ඕනෑකමින් හොයල බැලුව.

    පහුගිය 14 වෙනිදා රෑ ජාමෙ චැනල් ෆෝ කියන එංගලන්තෙ නාලිකාව "ස්‍රී ලංකන් කිලින් ෆීල්ඩ්ස්"කියල මිනිත්තු පනහක විතර වාර්තා වැඩසටහනක් ප්‍රචාරය කොරල තියෙනව.පහලින් තියෙන්නෙ ඒ වැඩසටහනේ සබැදිය.

    Sri Lanka's Killing Fields by Channel 4 [Full video]

    http://www.youtube.com/watch?v=Rz_eCLcp1Mc

    meka balanna youtube ekata log in wenna wey
    kammali ayata
    http://www.youtube.com/watch?v=DMKJaJH9BR8&feature=related
    http://www.youtube.com/watch?v=i_IV4JHAo5E


    මේක නං අන්තර්ජාලෙ අතපත ගාන ගොඩක් දෙනා මේ වෙනකොටත් බලල ඇති.අඩුම තරමින් බැලුවෙ නැතත් එහෙම එකක් තියෙනව කියලවත් දකින්න ඇති.

    ඒකෙන් මේකෙන් වීඩියෝවෙ තියෙන්නෙ මොනවද?මේ පුලස්ති දැකපු දේවලින් කිහිපයක්.

    1.යුද්ධ වෙලාව.කිලිනොච්චිය.හමුදාවෙන් එකසිය ගානට ෂෙල් දානව.මේ ෂෙල් වලින් සාමාන්‍ය මිනිස්සු තොග පිටින මැරෙනව.තුවාල වෙන මිනිස්සු වෙනුවෙන් ඉස්පිරිතාලයෙ බෙහෙත් කොරන්න කිසිම පහසුකමක් නැහැ.
    කිසි පහසුකමක් නැති,තුවාල වෙච්ච,වේදනාවෙන් කෑ ගහන ලෙඩ්ඩු ඉන්න ඉස්පිරිතාලයටත් හමුදාව ඇවිත් අන්තිමේදී ෂෙල් ගහනව.

    2.ගෙදරක්.උඩින් අම්බානක බෝම්බ වදිනව.වීඩියෝ කරන මිනිහ වටේ දේවල් වීඩියෝ කරද්දී මිනිහගෙ පවුලෙ අය කපල තියෙන අගලක් ඇතුලට රිංගනවා බෝම්බ වලින් බේරෙන්න.අගලට රිංගන ගැහැනු කෙනෙක් වීඩියෝ කරන මනුස්සයාට කෑ ගහනව."වීඩියෝව නතර කරන්න!මොකකටද වීඩියෝ කරන්නෙ?ඔයත් මැරිල යයි.තේරෙන් නැද්ද මෙයාල අපිව ගානක් නැතිව මරනවා!"ඒ ගැහැනු කෙනා විලාප නගමින් දෙමලෙන් කෑ ගහනවා

    3.එල්ටීටීකාරයෙක්.තරුනයෙක්.තරුනයාව ගහක බැදල තියෙනව.මිනිහව වට කරගෙන හමුදාවෙ අය මිනිහට වද දෙනව.පිහියකින් මුලු ඇගම කපලා දාල කියන්න පුලුවන් සාක්කි තියෙනව.අන්තිමේදී වද දීපු මනුස්සයාගෙ මල සිරුරෙ පින්තුරයක් වීඩියෝවෙ පෙන්නනවා.

    4.මරල දාපු ගැහැනු සිරුරු වගයක්.ඒවයෙ ඇදුම් මුකුත් නැහැ.ඒ හෙලු සරීර එක්ක අපේ රනවිරුවො විනෝද වෙනව."අම්මට හුකන්න කැරි කොටි!"එක රනවිරුවෙක් විනෝදෙන් කෑ ගහනව.ගැහැනු සරීර වල රහස් තැන්වලට තමුන්නෙ මොබයිල් ෆෝන් එක එක්කෙනෙක් අල්ලනව."තව හොදට අල්ලපන්!"එකෙක් කියනව.ඇදුම් ගලවලා තියෙන ඒ වගේ එක ගැහැනු කෙනෙක් කොටින්ගෙ රූපවාහිනී සේවෙක නිවුස් කියපු ගැහැනු කෙනෙක් විදිහට අදුන ගැනෙනවා.

    5.රූපවාහිනිය ඉස්සරහ දූසනයට ලක්වුන මැදිවියේ ගැහැනු කෙනෙක් සාක්කි දෙනවා.තමුන්නෙ දුවයි තමන්වයි සොල්දාදුවන් දූසනය කොරපු හැටි ගැන ඇය කියනවා.ඇයට "දූසනය" කියන වචනේ කියාගන්නවත් ධෛර්යයක් නැහැ.

    6.ඇස් බැදල දන ගස්වලා තියෙන පිරිමි දෙදෙනෙක් සහ ගැහැනියක්.මේ අය කොටි සටන්කරුවෝ වෙන්න ඕනෙ.තුවක්කුව එයාලගෙ ඔලුවට එල්ල කරගෙන වෙඩි තියල උන්ව මරල දාන හැටි ගැන සොල්දාදුවො කතා වෙනව.සොල්දාදුවොන්ට අන දෙන පුද්ගලයා "කොටින්ට වෙඩි තියන්න තරම් වත් ඇට දෙකක් තියෙන එකෙක් නැද්ද" කියල කින්ඩියට අහනව.මොහොතකින් වෙඩි පත්තු වෙනව.තුන්දෙනාම එතනම මැරිල වැටෙනව.
    අත්අඩංගුවට ගන්න දේසපාලන සිරකාරයො මෙහෙම මරල දාන්න පුලුවන්ද?නීතිය ගැන දන්න අය දනී.පුලා නොදනී.

    මේ සේරම බැලුවට පස්සෙ පුලස්තිට එන පුරස්න ටික මේ විදිහට පෙල ගහන්න අවසර දෙන්න.

    thoge harda shakshiya ubata pukatada denenne..?? booruwa... tho wage ewun sarame pihidaala daanna thibba ewun...weradila assata gihin haalpaarau talk denne nethuwa idapan...paaharaya
     

    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    අපි කෙමති උනත් නෙතත් C4 Telecast කරන එවා අපිට නවත්වන්න බෑ, අපි මෙ ගෙන පර්ක්ශනයක් නොකර හිටියොත් international community එකෙන් අපෙ රටට සම්භාදක වෙටෙන්න පුලුවන් එහෙම උනොත් අපෙ export නෙති වෙල අපෙ economy එක down වෙලා අපෙ රටත් North Korea වගේ වෙයි. අපිට ලොකය නෙතුව ජීවත් වෙන්න බෑරි උනාට ලොකයට අපි නෙතුව ජීවත් වෙන්න පුලුවන්. :angry:



    අනිවා අපිට ජාත්‍යන්තරේ නෙතුව ඉන්න අමාරුයි. එහෙම කියල උන් අපිට අරින්න එනවනම් අපිට බලන් ඉන්නද මචන් කියන්නේ. අද කියුබාව කොහොමද ඉන්නේ..අපිට ඒ වගේ ඉන්න පුළුවන්. එත් මේ කාලකන්නි දේශපාලකයෝ නිසා අපිට හැමදාම සුද්දොන්ගෙන් යැපෙන්න වෙලා තියෙන්නේ. බලපන් අද චිනේ. උන් තනියම නැගිට්ටේ. උන් දැනගත්ත නිෂ්පාදන ආර්ථිකේ තම හරි කියල. අපි හැමදාම රටින් ගෙන එකනේ කරන්නේ. අපිත් අපේ නිෂ්පාදන වලට මුලික තැන දීල කලානම් අපිට ඉක්මනට දියුණු වෙන්න පුළුවන්.එත් මේ කොමිස් කාක්කෝ නිසා මුකුත් කරන්න බෑ..මං ආනයන නවත්තන්න කියනවා නෙමේ. එත් අපේ රටේ හදන දේවල් වලට මුලික තැනක් දීල පස්සේ අර අනයන් හෙමින් සිමා කරන්න ඕනේ. එතකොට සුද්දට මෙහෙම අපේ රටට කරන්න පුළුවන් බලපෑම අඩුයි
     

    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    අඩෝ පො** Lassana samanalaya ,තොත් කොටි කිරි බිලා හැදිච්ච අවජාතකයෙක්

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    locked

    Banned
    Jun 18, 2011
    3
    1
    0
    අඩෝ පො** Lassana samanalaya ,තොත් කොටි කිරි බිලා හැදිච්ච අවජාතකයෙක්

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මචන්
    හැමෝටම දේශද්‍රෝහී ලේබලය ගහන්න ගිහිල්ලා , අන්තිමට ඒ අය ලංකාවේ දේශද්‍රෝහීන් වුනා.නමුත් රාජපක්ෂ ලෝකයේ රාජ්‍ය ත්‍රස්තවාදියෙක් ලෙස එක්සත් ජාතීන් ලේබල් කරලා ඉවරයි දරුස්මාන් සහ චැනල් 4 හරහා.ඒක නිසා අනුන්ට යමක් කරොත් ඒක ද ගුනයකින් වැඩි වෙලා තමන්ට එනවා. දැනව්ත් ඕක නවත්වමු
     

    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටක් නිසා.ඒකේ තියෙන පක්ඥාප්ති සහ ගිවිසුම් වලට 1948 ඉඳන් අත්සන් කරපු නිසා.

    ඇමරිකාවේ ෆ්රෙංක්ලින් රුස්වෙල්ට් රුසියාවේ ජෝශප් ස්ටාලින් එංගලන්තේ වින්ස්ටන්ට් චෙර්චිල්ගේ මුලිකත්වෙන් තම එක්සත් ජාතීන්ගේ සංවිධාන 1 පටන් ගත්තේ. අද ඒ රටවල් මානව හිමිකම් රකිනවද මචන්. මේ ඇමරිකාවේ උනුයි එංගලන්තේ උනුයි කරපු ඒවා
    http://www.aljazeerah.info/Special ...buse of Iraqi Prisoners By US-UK Soldiers.htm
    උබට මතකද දන්නේ නෑ රුසියාව එක පාරක් චෙට්නිය්වේ ගරිල්ලෝ රුසියාවේ ඉස්කෝලයක් ප්‍රාණ ඇපයට ගත්තම පුටින් order එක දුන්න ගෑස් ගහන්න. ගරිල්ලෝ ඔක්කොම මලා. ඒ වගේම ළමයිත් සැහෙන්න මරුන. කෝ එතකොට ඒවාට C4 documentry. මේ UN 1 පටන් ගත්ත උන්ම ඒවා ආරක්ෂා කරනවද කියපන්.....අපිට ලෝකෙන් එන බලපෑම් අඩු කරන්න පුළුවන් අපි කට්ටිය එකට හිටියොත්. බලපන් ඊජිප්තුව කරපු දේ..