මගේ සිංහල gameplay video

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    කස්ටිය දන්නව ඇතිනෙ ඉතින් මන් එක එක වීඩියෝ හදනවා කියල
    බිස්නස් ගැන, ක්‍රිප්ටෝ ගැන , වාහන රිවීව්, ටෙක් සයිඩ් එකේ එක එක එව හෙම මන් දැම්මනෙ එලකිරි එකේ ( හරි හරි ස්පෑම් කලා..ලොල් )

    අද දාන්නෙ සමහර විට ඔයාල බලල නැතිව ඇති ( මේ ගැන වැඩිය ස්පෑම් කලෙ නෑ ) ගේම් රිවීව්
    ටෙක් සයිඩ් එක ගැන කරන්න පටන් ගත්තට ගේම් ගොඩක් අය බලනවා වගේ..කමෙන්ට්, ලයික් ගත්තත් එවට වැඩි..ඕනි කෙනෙක් බලන නිසා වෙන්න ඇති ටෙක් වලට අකමැති උනත්

    සමහරු නම් මන් මේ කරන සටයිල් එකට ආස නෑ, මම කරන්නෙ PEWDIEPIE ( world's biggest youtuber ) ගෙ ස්ටයිල් එකට, ඒ කියන්නෙ කෑ ගගහ, පොලවෙ හැපිඇපී, බැන බැන කියෝනවා වීඩියෝ එක පුරාවට
    හැබැයි මන් හිතුවට වඩ ගොඩ දෙනෙක් වැඩේට ආසයි, අනික පොඩි වීඩ්යෝ එකක් දැම්මත් කෑගහනව අඩුම විනාඩි 20ක් වත් ඕනි ගගා හෙහ් හේ

    කියෙව්ව ඇති, බලන්න වැඩේ අල්ලල යයිද කියල ( හරි හරි ඩෝ ස්පෑම් තමා )

    https://youtu.be/Npsjy9XAips



    video list
    https://www.youtube.com/playlist?list=PLZatEASB3FSLsC2S8oOlsiYyJ-va0wV0E

    අද දැම්ම තව වීඩියෝ එකක් ( මම එලකිරි එකෙ අවුරුදු ගානකට කලින් ත්‍රෙඩ් එකක් දාපු මාතෘකාවකින් ) රු.25,000කින් උනත් කොහොමද ටියුශන් සෙන්ටර් එකක් පටන් ගන්නෙ කියන එක..මගේම එක්ස්පීරියන්ස් එකෙන් තමා..නිකන් ඉන්න වෙලේක චෙක් කරල බලන්න

    https://youtu.be/9-UqPdNFtWI

    අල්ලල ගියා නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න

    මෙන්න අපේ යූටියුබ් චැනල් එක, ෆේස්බුක් පේජ් එක,
    web එක

    මගේ වෙනත් ත්‍රෙඩ්ස් බලන්න මෙතන ක්ලික් කරන්න

    එහෙනම්, ජය වෙවා​
     
    Last edited:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඔය ගේම් එක ගහන්න දීපන් ලමයකුට...:lol::lol::lol: කයිය තිබ්බට, පඩ ටෝක් දුන්නට මොකෝ ගේම් එකක් ගහගන්න බෑ...:P:P
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117

    thanks


    thanks

    ඔය ගේම් එක ගහන්න දීපන් ලමයකුට...:lol::lol::lol: කයිය තිබ්බට, පඩ ටෝක් දුන්නට මොකෝ ගේම් එකක් ගහගන්න බෑ...:P:P

    ඒක තමා අය්ය සින්හලෙන් කිව්වෙ මගේ ස්ටයිල් එක වෙනස් කියල
    ගේම් ගහන්න බෑ කියල විඩියෝ එක පටන් ගත්ත වෙලේම කියනවනෙ
    හැබැයි ලක්මාල් අය්ය, ඔයාටත් හිතා ඉන්න තරම් හොඳට ෆොටෝ ගහන්නවත්, ජොතිෂ්‍ය කරල පොර කියල තමන්ම බොරුවට රැවටිල හිටියට පොර වෙන්නෙත් නෑ ඕන්..
    :lol: :lol: :lol:

    ම්ප්

    thanks
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඒක තමා අය්ය සින්හලෙන් කිව්වෙ මගේ ස්ටයිල් එක වෙනස් කියල
    ගේම් ගහන්න බෑ කියල විඩියෝ එක පටන් ගත්ත වෙලේම කියනවනෙ
    හැබැයි ලක්මාල් අය්ය, ඔයාටත් හිතා ඉන්න තරම් හොඳට ෆොටෝ ගහන්නවත්, ජොතිෂ්‍ය කරල පොර කියල තමන්ම බොරුවට රැවටිල හිටියට පොර වෙන්නෙත් නෑ ඕන්..
    :lol: :lol: :lol:

    හූ...හූ...සිදිලා...:P:P