චැනල් 4 ඇනගනී

MacroMP

Member
Mar 6, 2013
648
173
0
අනිවා මචා, අරලියා ගහා මන්දීරෙට ගෙනල්ලා, තේ පොවලා බලපන්කො මේ පාර මුන් එන්ගලන්තේ ගිහින් මහින්දයා බොක්ක කිව්වේ නැත්තම්.. බෙන්තර ගගෙන් එහා උන් ඔහොම්මමයි.

6Ru5QG.jpg

තේ නෙමේ බන් කෝපි .....​
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
මචන්, උත්තරේ දුන්නා.. දේශ්පාලනික විසදුමක් කියන්නේ කඩෙන් පාන් ගන්නවා වගේ නෙමෙයි බන්, කතා කරලා තීරන ගන්න ඔනා එකක්.. මම පැහැදිලි කලේ මූලික කරුනු, බාශා ප්‍රශ්නේ, ඔය වගේ ඒවා කතා කරලා හැමොටම පිලිගතහැකි තීරනයකට ආවම, කතාව අහවරයිනේ.. ඊට පස්සේ, දෙමල මිනිස්සුන්ට උබලා ගැන සැටිස් වෙනවා, ඊට පස්සේ ඔය මැක්ක්‍රේලා කෙලින්න ආවොත් උබලට කලින් අපි උන්ව එලවන්නේ..

හරි මචන් අහගනින් එහෙනම් සිංහල අපි බහුතරයක් හිතන විදිය. මේ ප්‍රශ්නේ වවන් කන්න හදන්න එපා. ප්‍රභාකරන් කියන තුච්ඡ මිලේච්ඡ ත්‍රස්තවාදියා(ඕකට මේ රටේ තියෙන සියලු කුනුහරපයෙන් ඇමතුවත් මදි) ඉල්ලපු දේම වෙන වචන වලින් වෙන මුහුණුවරකින් වෙනමම ගේමකින් ඉල්ලන්න හදන්න එපා. කරුණාකරලා ඔය විසඳුම් ඉල්ලන එක නවත්තපල්ලා. මොකද අපි තොපේ ගෑනු දූෂණය කරන්න එනවද? නැත්තන් තොපිට පාරේ යන්න නැද්ද අපි හින්ද? ඇත්ත කියපන්. මේ රටේ එහෙම කේස් එකක් නෑ නේද? (දැන් යුද්දේ කාලේ කයිකතන්දර නම් කියන්න එපා). සහයෝගයෙන් ඉඳපල්ලා.අපිට හොඳ ගුණගරුක දෙමළ මිනිස්සු එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. ලක්ෂ්මන් කදිරගාමර් වගේ මනුස්සයෙක් මේ රටේ ජනාධිපති වෙන්නත් සුදුසු මනුස්සයෙක් අදටත් ජීවත්ව හිටියා නම්. මුරලි අපිට වීරයෙක්. එහෙමයි බන් මේ රටේ බහුතරයක් සිංහල මිනිස්සු හිතන්නේ. කුහක වෙන්න එපා බන්.
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මංගල රි ගත්ත බිංගුවෝ......
    බලපං දැන් ඕක පෙන්නල දෙන්නේ නැද්ද කියල ඇට හැලෙන්න............

    :lol::lol: මංගල විතරක් නම් ප්‍රස්නයක් නැහැ. මුළු unp එකම නැවා. ඇදගෙන නැවා. සබන් ඕනේ නැහැ මම හිතන්නේ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන්, උත්තරේ දුන්නා.. දේශ්පාලනික විසදුමක් කියන්නේ කඩෙන් පාන් ගන්නවා වගේ නෙමෙයි බන්, කතා කරලා තීරන ගන්න ඔනා එකක්.. මම පැහැදිලි කලේ මූලික කරුනු, බාශා ප්‍රශ්නේ, ඔය වගේ ඒවා කතා කරලා හැමොටම පිලිගතහැකි තීරනයකට ආවම, කතාව අහවරයිනේ.. ඊට පස්සේ, දෙමල මිනිස්සුන්ට උබලා ගැන සැටිස් වෙනවා, ඊට පස්සේ ඔය මැක්ක්‍රේලා කෙලින්න ආවොත් උබලට කලින් අපි උන්ව එලවන්නේ..
    ඔන්න අපිට දෙමල මිනිස්සු සැටිස් කරන්න ලන්කාවෙ කෑලි/බලතලනම් දෙන්න බැහැ හොඳද?

    භාෂා ප්‍රශ්නයක් නැහැ. ලන්කාවෙ රජය යටතෙ තියෙන සියලුම දෙවල් දැන් ත්‍රෛභාශාවෙන්ම තියෙනව. උතුරෙ ඉන්නෙ දෙමල නිලධාරීන්.

    සන්වර්ධනය කටයුත් කෙරීගෙන යනව

    උඹලට උඹලගෙ නායකයො ඉන්නව.

    ඉතින් වෙන මොනවද තියෙන ප්‍රශ්නෙ.. අනික නැති ප්‍රශ්නෙකට මොකටද විසඳුම් ඉල්ලන්නෙ තමන්ට ඕන මොනවද කියලවත් කියාගන්න බැරි උඹ එක්ක මොනව කතාකරන්නද බන්?
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හෆෝ ඕක පඩේකටවත් ගනන් ගන්න එපා බන්ස් ඔන්න බලපන් මම හූන කිව්ව වගේ කියන්ව හෙට අනිද්දට මුන්ව කොහොම හරි යාපනේ ගෙනියනව.. දැන් ඔය ආණ්ඩුවට බනින කටවල් වලින්ම මුන් ලංකාවෙ ගුන වර්නනා කරන්ව, අපේ ලොක්කගෙ ගුන ගායනාකරනව අයි.ටී.එන් රූපවාහිනී පුක උඩ දාන් ඕව පෙන්නනව රටේ මුනිසුන්ගෙ ප්‍රශ්න ඔක්කොම විසදෙනව සබාතමෝ සතුටින් විසිර යනව ඊට පස්සෙ බඩුමිල වැඩිවෙනව ඒත් කමක් නෑ අපේ උන්ට චැන්ල් ෆෝ කාරයා අපේ ලොක්ක දන ගැස්සුවනෙ!!!! හයියෝ සල්ලි.. උබලට මතක නෑනෙ බන් මේ රටේ ඉන්නෙ දකුනෙ නායකයෙක් කියල ..
     
    Machan925

    Member
    Nov 8, 2013
    156
    9
    0
    කැරි ලෝකෙක!

    ඔව් බන් ඒ ෆකයා සරම උස්සලා ඇට දෙක පෙන්නුවත් අපේ උන් ජයවේවා කියනවා. රාජ ඇටනෙ බන්. :rofl:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    සංවාදය නතර වෙලා ද?

    ඔවු බන් මම උගෙන් ඇහුවා මොකක්ද ඕනේ විසඳුම කියලා.එකෙන්ම දෙන්න කියලා ඇහුවේ... :rofl: මූ ඒ පාර මාරු උනා බන් :(:(:(
     
    Last edited:

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    කිව්වට තරහ වෙන්න එපා..ඔහොම කරහම උන් හිතනවා නේද ඇත්තටම මොනා හරි දෙයක් තියෙනවා කියලා?

    ඇත්තට.:lol::lol:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    උද්ගෝෂණය කරපු එක හොදයි.........
    මොකද උන්ට පේන්න ඕන මේ රට ඇතුලෙ උන් ගෙ වැඩට තියෙන්නේ හොද ඉමේජ් එකක් නෙවෙයි, උඹල මොනව කිව්වත් අපි ශ්‍රී ලාංකිකයො කියලා............
    හරවලා යැව්ව එකයි අවුල..............උන්ට ගිහින් ඔය කියන කජ්ජ බලං එන්න කිව්ව නම් ඉවරයි.....
    දැන් ඔය තරහටත් එක්ක අදී.......

    :yes::yes:
     
    waligamaya

    Well-known member
  • ගොඩ? අහවල් එක තමයි ගොඩ...බලපන් අරු කැරකි කැරකි වීඩියෝ කර ගන්න හැටි..ගිහින් උන් තව වීඩියෝ එකක් හදලා දායි..යාපනේට ගිහින් බලාගන්න දුන්නනම් ඉවරයිනේ..දැන් ඉතිං ඒ කරපු වැඩ වලිනුත් වැඩක් නැ...කිරි කාලෙට ගොම බිදුවක් දැම්මා වගේ තමයි :(
    :yes::yes::yes::yes::yes: