අනිවා මචා, අරලියා ගහා මන්දීරෙට ගෙනල්ලා, තේ පොවලා බලපන්කො මේ පාර මුන් එන්ගලන්තේ ගිහින් මහින්දයා බොක්ක කිව්වේ නැත්තම්.. බෙන්තර ගගෙන් එහා උන් ඔහොම්මමයි.
![]()
තේ නෙමේ බන් කෝපි .....
අනිවා මචා, අරලියා ගහා මන්දීරෙට ගෙනල්ලා, තේ පොවලා බලපන්කො මේ පාර මුන් එන්ගලන්තේ ගිහින් මහින්දයා බොක්ක කිව්වේ නැත්තම්.. බෙන්තර ගගෙන් එහා උන් ඔහොම්මමයි.
![]()
මචන්, උත්තරේ දුන්නා.. දේශ්පාලනික විසදුමක් කියන්නේ කඩෙන් පාන් ගන්නවා වගේ නෙමෙයි බන්, කතා කරලා තීරන ගන්න ඔනා එකක්.. මම පැහැදිලි කලේ මූලික කරුනු, බාශා ප්රශ්නේ, ඔය වගේ ඒවා කතා කරලා හැමොටම පිලිගතහැකි තීරනයකට ආවම, කතාව අහවරයිනේ.. ඊට පස්සේ, දෙමල මිනිස්සුන්ට උබලා ගැන සැටිස් වෙනවා, ඊට පස්සේ ඔය මැක්ක්රේලා කෙලින්න ආවොත් උබලට කලින් අපි උන්ව එලවන්නේ..
මංගල රි ගත්ත බිංගුවෝ......
බලපං දැන් ඕක පෙන්නල දෙන්නේ නැද්ද කියල ඇට හැලෙන්න............

මංගල විතරක් නම් ප්රස්නයක් නැහැ. මුළු unp එකම නැවා. ඇදගෙන නැවා. සබන් ඕනේ නැහැ මම හිතන්නේ. ඔන්න අපිට දෙමල මිනිස්සු සැටිස් කරන්න ලන්කාවෙ කෑලි/බලතලනම් දෙන්න බැහැ හොඳද?මචන්, උත්තරේ දුන්නා.. දේශ්පාලනික විසදුමක් කියන්නේ කඩෙන් පාන් ගන්නවා වගේ නෙමෙයි බන්, කතා කරලා තීරන ගන්න ඔනා එකක්.. මම පැහැදිලි කලේ මූලික කරුනු, බාශා ප්රශ්නේ, ඔය වගේ ඒවා කතා කරලා හැමොටම පිලිගතහැකි තීරනයකට ආවම, කතාව අහවරයිනේ.. ඊට පස්සේ, දෙමල මිනිස්සුන්ට උබලා ගැන සැටිස් වෙනවා, ඊට පස්සේ ඔය මැක්ක්රේලා කෙලින්න ආවොත් උබලට කලින් අපි උන්ව එලවන්නේ..


හෆෝ ඕක පඩේකටවත් ගනන් ගන්න එපා බන්ස් ඔන්න බලපන් මම හූන කිව්ව වගේ කියන්ව හෙට අනිද්දට මුන්ව කොහොම හරි යාපනේ ගෙනියනව.. දැන් ඔය ආණ්ඩුවට බනින කටවල් වලින්ම මුන් ලංකාවෙ ගුන වර්නනා කරන්ව, අපේ ලොක්කගෙ ගුන ගායනාකරනව අයි.ටී.එන් රූපවාහිනී පුක උඩ දාන් ඕව පෙන්නනව රටේ මුනිසුන්ගෙ ප්රශ්න ඔක්කොම විසදෙනව සබාතමෝ සතුටින් විසිර යනව ඊට පස්සෙ බඩුමිල වැඩිවෙනව ඒත් කමක් නෑ අපේ උන්ට චැන්ල් ෆෝ කාරයා අපේ ලොක්ක දන ගැස්සුවනෙ!!!! හයියෝ සල්ලි.. උබලට මතක නෑනෙ බන් මේ රටේ ඉන්නෙ දකුනෙ නායකයෙක් කියල ..

සංවාදය නතර වෙලා ද?
මූ ඒ පාර මාරු උනා බන් 


කිව්වට තරහ වෙන්න එපා..ඔහොම කරහම උන් හිතනවා නේද ඇත්තටම මොනා හරි දෙයක් තියෙනවා කියලා?


උද්ගෝෂණය කරපු එක හොදයි.........
මොකද උන්ට පේන්න ඕන මේ රට ඇතුලෙ උන් ගෙ වැඩට තියෙන්නේ හොද ඉමේජ් එකක් නෙවෙයි, උඹල මොනව කිව්වත් අපි ශ්රී ලාංකිකයො කියලා............
හරවලා යැව්ව එකයි අවුල..............උන්ට ගිහින් ඔය කියන කජ්ජ බලං එන්න කිව්ව නම් ඉවරයි.....
දැන් ඔය තරහටත් එක්ක අදී.......


හංගන්නේ මොනව හරි තියෙන හින්දනේ
ගොඩ? අහවල් එක තමයි ගොඩ...බලපන් අරු කැරකි කැරකි වීඩියෝ කර ගන්න හැටි..ගිහින් උන් තව වීඩියෝ එකක් හදලා දායි..යාපනේට ගිහින් බලාගන්න දුන්නනම් ඉවරයිනේ..දැන් ඉතිං ඒ කරපු වැඩ වලිනුත් වැඩක් නැ...කිරි කාලෙට ගොම බිදුවක් දැම්මා වගේ තමයි![]()




