චැනල් 4 ඇනගනී

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔය පේනවනේ දෙමල කමට සලකන සැලකිල්ල.. මේ ටික තමා අපි වෙනස් කරන්න හදන්නේ.. ඒකට උදව් ගන්න, කැනඩාව, එන්ගලන්තේ, ඉන්දියාව, ඉන්නවා.. ඔයාල නොදැනගත්තට, මේකට දැන් චීනෙත් ඉන්නවා කියලා ලගදිම තෙරෙවි..
තර්ජනය කරනවද? ඔය රටවල් දෙක තුනක් අල්ලගෙන මොනව කරන්නද බන්? තොපි පිටරට උන්ට පු* දීලා ඇවිත් රෑට නිදාගන්න වෙන්නෙ ලන්කාව දූපත ඇතුලෙ කියන එක මතක තියාගනින්. ප්‍රශ්නයක් තියෙනවනම් සින්හලුන් එක්ක කතාකරලා බේරගනිල්ල. වටේ පිටේ උන් ඇඳගෙන දඟලන්නෙ නැතුව. තොපි පිටරටට පු* දෙන්න දෙන්න, අපිට උඹලව පේන්න බැරි එක විතරයි වෙන්නෙ. අපේම රටේ ඉඳගෙන පිටරට්ටු ගෙනල්ල අපිව මට්ටු කරන්න හදනව. අනේ හුකේ. තොපිට ලන්කාවෙ ඉන්න බැරිනම් ඔය කියපු රටවල් වල උන් එක්ක පලයව්. උන් උඹලට තුන්වේලට ඇරලා තියාගනීවි...:cool:

චීනෙ එනකන් බලාගෙන ඉඳපන්:lol:
 
Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මොක්ක්ද බන් තියෙන අමුතු දේශපාලන විසදුම කියපන් බලන්ඩ හම්බන්තොට ඉන්න අනුරාධපුරේ ඉන්න ගොවියට තියෙන ප්‍රස්නම නෙමේද යාපනේ මන්නාරමේ ඉන්න ගොවියට තියෙන්නෙ,රාජ්ය සේවකයට තියෙන්නෙ? ඔක ඇවිත් ඔනෙම තැනකට පොදු දෙයක්, දෙශපාලන විසදුමෙන් කොහොමද ප්‍රස්න විසදන්නෙ කියපන් බලන්ඩ.

    එක තමයි බන මටත් තියෙන ප්‍රශ්නේ , මුන්ට මේ අමුතුවෙන් තියන ප්‍රශ්න කියලා, ඔය විසදුම් විසදුම් කියල එන්න හදන්නේ පරණ තැනටම තමයි, උබලට මොකද්ද වෙන අසදරණය, සිංහලයෝ දෙමළෙක් පාරේ යද්දී උට කතා කරලා අද සක්කිලි දෙමළා මෙහෙ වර කියලා උට කනේ පාරක් ගහලා යවන්නේ නැහැ නේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොක්ක්ද බන් තියෙන අමුතු දේශපාලන විසදුම කියපන් බලන්ඩ හම්බන්තොට ඉන්න අනුරාධපුරේ ඉන්න ගොවියට තියෙන ප්‍රස්නම නෙමේද යාපනේ මන්නාරමේ ඉන්න ගොවියට තියෙන්නෙ,රාජ්ය සේවකයට තියෙන්නෙ? ඔක ඇවිත් ඔනෙම තැනකට පොදු දෙයක්, දෙශපාලන විසදුමෙන් කොහොමද ප්‍රස්න විසදන්නෙ කියපන් බලන්ඩ.
    ඒක තමයි ගැට්ලුව, මද්යම ආන්ඩුවකින් පාලනය වෙනකොට ජාති ආගම් බේද නැ, හැමොටම වෙන්නේ අසාදාරනයක්.. හිතලා බලපන්, අද නුවර ඉන්න එකෙකුට තමන්ගේ හැමදේම කරගන්න කොලබ එන්න ඔනා.. හැමදේම ආඩුවේ කේන්ද්‍ර වෙලා තියෙන්නේ කොලබට.. නුවර එකාට එච්චර අමාරු නම් යාපනේ එකාට කොහොම ඇතිද? අන්න ඒකයි වෙනස් කරන්න කියන්නේ, ඉඩම් බලතල, කියලා දේශපාලුවො කොලේ වහලා පෙන්නන දේ නෙමෙයි..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දේශපාලන විසදුම් ඉලලන්නේ දෙමල මිනිස්සුනට සේවය කරන්න නෙමෙයි .ටිඑන්එ සෙටි එකට සල්ලි ගසාකන්න චාන්ස් එකක් දෙන්න කියලා කියන්නේ .උන්ට ඉරිසියයි සිංහල පාලකයෝ තනියම රට කනකොට එක හින්දා එ ඉල්ලීම සදාරණයි
    බලය කේන්දගත වීම දරුනුයි.. ඒකෙන් වෙන්නේ ගසා කැම පමනයි..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔව කියලා වැඩක් නෑ බන් ලංකාවේ ගොඩක් එවුන් හිතන්නේ මේක සිංහල රට කියලා .එක තමයි කෙලවෙලා තියෙන්නේ ලාංකාවේ උපදින සෑම පුරවැසියෙක්ටම සමාන අයිතිය තියෙනවා කියල හැගිම ඇති කරන දවසට ලංකාවේ මේ ප්‍රශ්න ඉවර වෙයි .
    මචං, මේක සිංහල රට තමයි. මොකද මේ රටේ ඉතිහාසය නිර්මානය කලේ සිංහලයො, ඒක කියන්න අපිට අයිතිවාසිකමක් තියනවා. හැබැයි එහෙම කියල අපි කියන්නෙ නෑ උඹලට මූදට පැනපල්ලා කියලා...තේරුණා ද?
    අපි කියන්නේ උඹල ගේ අන්ඩර් හෑන්ඩ් වැඩ නවත්තලා කෙලින් වැඩ කරපල්ලා කියලා. නැතුව දෙමලු මරමු කියල පටු චේතනාව නෙවෙයි මෙතන තියෙන්නේ. පෙරුම ගේ තාත්තා මැරුව. මගේ බොක්කෙ යාලුව මැරුවා-සුදීප පූර්ණජිත්. යකෝ බදින්න හිටියෙ මාසෙකින්. ලොකෙ හිටපු හොදම ස්ටෑම්ප් ඩිසයිනර්, දෙහිවල කෝච්චියෙ බෝම්බෙට අහුවෙලා මැරුනේ. පෙරුමට තාත්ත ගැන වේදනාව තියනව වගේම මම බෙස්ට්මන්ට ඉන්න හිටපු මගේ යාලුව ගැන මට කැක්කුමක් තියනව......
    එහෙම නම් මම කියන්න ඕන මූව මරපල්ලා කියලා....එහෙම කියන්නෙ නැත්තෙ මේක එහෙම ඉවර කරන්න බැරි නිසා......
    මොකක්ද දැන් දෙමල වීම නිසා තියන ප්‍රශ්නෙ? අපට තියන විරැකියාව, ගොවි ද්‍රව්‍ය විකුණ ගන්න බැරි ප්‍රශ්න..එව තමා හැමෝටම තියෙන්නේ........
    ඒව විසදන්න රට කඩන්න ඕන, බලය බෙදන්න ඕන කියන්නේ මොලේ පුකේ තියන උන්...............
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ජාතිය දෙමල, මට මගේ ජාතිය ගැන කැක්කුමක් නැත්තම් වෙන කාටද තියෙන්නේ.. ඔයා අයිටීන්, එක බලන එක පොඩ්ඩකට නවත්තලා අනික් එව්වත් බලන්න, ඔයා කැමති උනත් නැතත්, අපි ඉල්ලනේ දේශ්පාලන විසදුමක්.. ඒක යුද්දෙන් දිනන්න හදපු දේ නෙමෙයි..
    තෝ නොකියා කියන්නෙ වෙනම සැලකිලි/බලතල ඔන කියල. ඇයි තොපිට විශේෂ සැලකිලි/බලතල දෙන්න හේතුව මොකද්ද? දෙමල වීම කියන්නෙ බලතල ලැබෙන්න හේතුවක් නෙමෙයි. රටේ අනික් උන් ඉන්න විදියටම ඉඳපන්.
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ඒක තමයි ගැට්ලුව, මද්යම ආන්ඩුවකින් පාලනය වෙනකොට ජාති ආගම් බේද නැ, හැමොටම වෙන්නේ අසාදාරනයක්.. හිතලා බලපන්, අද නුවර ඉන්න එකෙකුට තමන්ගේ හැමදේම කරගන්න කොලබ එන්න ඔනා.. හැමදේම ආඩුවේ කේන්ද්‍ර වෙලා තියෙන්නේ කොලබට.. නුවර එකාට එච්චර අමාරු නම් යාපනේ එකාට කොහොම ඇතිද? අන්න ඒකයි වෙනස් කරන්න කියන්නේ, ඉඩම් බලතල, කියලා දේශපාලුවො කොලේ වහලා පෙන්නන දේ නෙමෙයි..

    ඔය ප්‍රශ්නේ යාපනේ ඉන්න සිංහල මිනිහටත් තියෙනවා , පොළොන්නරුවේ ඉන්න මිනිහටත් තියෙනවා හම්බන්තොට ඉන්න මිනිහටත් තියෙනවා , මඩකලපුවේ ඉන්න මිනිහටත් තියෙනවා , අපිට වඩා ලොකු රටවල් මීට වඩා දුරයි ඒවායේ අගනුවරවල් වලට , ඕව නම් සීනිබෝල කතා ප්ලීස්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඔව කියලා වැඩක් නෑ බන් ලංකාවේ ගොඩක් එවුන් හිතන්නේ මේක සිංහල රට කියලා .එක තමයි කෙලවෙලා තියෙන්නේ ලාංකාවේ උපදින සෑම පුරවැසියෙක්ටම සමාන අයිතිය තියෙනවා කියල හැගිම ඇති කරන දවසට ලංකාවේ මේ ප්‍රශ්න ඉවර වෙයි .
    මුන් එහෙම හිතන නිසාද වෙනම වරප්‍රසාද/බලතල/බෙදීමක් ඉල්ලන්නෙ?:frown:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචං, මේක සිංහල රට තමයි. මොකද මේ රටේ ඉතිහාසය නිර්මානය කලේ සිංහලයො, ඒක කියන්න අපිට අයිතිවාසිකමක් තියනවා. හැබැයි එහෙම කියල අපි කියන්නෙ නෑ උඹලට මූදට පැනපල්ලා කියලා...තේරුණා ද?
    අපි කියන්නේ උඹල ගේ අන්ඩර් හෑන්ඩ් වැඩ නවත්තලා කෙලින් වැඩ කරපල්ලා කියලා. නැතුව දෙමලු මරමු කියල පටු චේතනාව නෙවෙයි මෙතන තියෙන්නේ. පෙරුම ගේ තාත්තා මැරුව. මගේ බොක්කෙ යාලුව මැරුවා-සුදීප පූර්ණජිත්. යකෝ බදින්න හිටියෙ මාසෙකින්. ලොකෙ හිටපු හොදම ස්ටෑම්ප් ඩිසයිනර්, දෙහිවල කෝච්චියෙ බෝම්බෙට අහුවෙලා මැරුනේ. පෙරුමට තාත්ත ගැන වේදනාව තියනව වගේම මම බෙස්ට්මන්ට ඉන්න හිටපු මගේ යාලුව ගැන මට කැක්කුමක් තියනව......
    එහෙම නම් මම කියන්න ඕන මූව මරපල්ලා කියලා....එහෙම කියන්නෙ නැත්තෙ මේක එහෙම ඉවර කරන්න බැරි නිසා......
    මොකක්ද දැන් දෙමල වීම නිසා තියන ප්‍රශ්නෙ? අපට තියන විරැකියාව, ගොවි ද්‍රව්‍ය විකුණ ගන්න බැරි ප්‍රශ්න..එව තමා හැමෝටම තියෙන්නේ........
    ඒව විසදන්න රට කඩන්න ඕන, බලය බෙදන්න ඕන කියන්නේ මොලේ පුකේ තියන උන්...............
    මෙහෙමයි මචන්, මේක දෙමල මිනිස්සු වෙනුවෙන් උතුරට විතරක් වෙන්න ඔනා දෙයක් නෙමෙයි.. අනික මේකේ සන්යුතිය කොහොම වෙන්න ඔනද කියලා අපි කවුරුත් දන්නෙත් නැ, ප්‍රශ්නේ කිසිම දෙයක් තාම සාකච්චා නොකරපු එක..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය ප්‍රශ්නේ යාපනේ ඉන්න සිංහල මිනිහටත් තියෙනවා , පොළොන්නරුවේ ඉන්න මිනිහටත් තියෙනවා හම්බන්තොට ඉන්න මිනිහටත් තියෙනවා , මඩකලපුවේ ඉන්න මිනිහටත් තියෙනවා , අපිට වඩා ලොකු රටවල් මීට වඩා දුරයි ඒවායේ අගනුවරවල් වලට , ඕව නම් සීනිබෝල කතා ප්ලීස්

    සීනි බොල කතා කියන්නේ උබට තෙරෙන්නෙ නැති නිසා මම කියපු දේ, උබ ලොකු රටවල් ගැන කියපු නිසා කියන්නේ, ඇමෙරිකාව උනත් ප්‍රාදේශිය මට්ටමේ වැඩක් කරගන්න, මිනිහෙකුට වොශින්ටන් එන්න ඔනා නැනේ.. රටේ අග නුවර එකක් මචන්, මිනිස්සුන්ට සේවා සැපයිම තව එකක්.. ඒක තමයි මම කිව්වේ, මේකට ජාති බෙද නැ කියලා, යාපනේ ඉන්න සින්හල මිනිහටත් ඒක අසාදාරනයක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තමයි ගැට්ලුව, මද්යම ආන්ඩුවකින් පාලනය වෙනකොට ජාති ආගම් බේද නැ, හැමොටම වෙන්නේ අසාදාරනයක්.. හිතලා බලපන්, අද නුවර ඉන්න එකෙකුට තමන්ගේ හැමදේම කරගන්න කොලබ එන්න ඔනා.. හැමදේම ආඩුවේ කේන්ද්‍ර වෙලා තියෙන්නේ කොලබට.. නුවර එකාට එච්චර අමාරු නම් යාපනේ එකාට කොහොම ඇතිද? අන්න ඒකයි වෙනස් කරන්න කියන්නේ, ඉඩම් බලතල, කියලා දේශපාලුවො කොලේ වහලා පෙන්නන දේ නෙමෙයි..
    ඉතින් මනුස්සයො ඔය ප්‍රස්නෙ මුලු ලංකාවෙම ඉන්න සියලු ජාති ආගම් බේදයක් නැතුව බලපාන ප්‍රස්නයක්නෙ, ඇයි යාපනේ විතරක් අධිසන්වේදි වෙලා තියෙන්නෙ. කොලබ ඉන්න වැඩි හරියක් දෙමලනෙ අපි ඉන්නවනෙ බොහොම සුහදව.

    ඉතින් ජති ආගමි බේද නතුව එක හැන්දෙන් බෙදද්දි හොදයිනෙ සමානයිනෙ,යාපනේ ඉන්න මනුස්සයට අමාරු හින්දනේ උතුරු අදිවේගි මාරගයක් යන්නෙ කොලබයි යාපනෙයි අතර දුර පැය දෙකක් තුනක් වෙයිනෙ.උතුරෙ දිවරයගෙ අස්වැන්න ඉන්දියවෙ බල්ලො කොල්ල කනව ඒව නතර කරන එක පොලිස් ඉඩම් බලෙන් බැ නේද? පොදු ගැටලුනෙ හැමොටම තියෙන්නෙ යාපනේ හම්බන්තොට නුවර කියල වෙනසක් නැ නේද?මොකක්ද ඉල්ලන දේශපාලන විසදුම??
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙමයි මචන්, මේක දෙමල මිනිස්සු වෙනුවෙන් උතුරට විතරක් වෙන්න ඔනා දෙයක් නෙමෙයි.. අනික මේකේ සන්යුතිය කොහොම වෙන්න ඔනද කියලා අපි කවුරුත් දන්නෙත් නැ, ප්‍රශ්නේ කිසිම දෙයක් තාම සාකච්චා නොකරපු එක..
    බාල්දි පෙරලන්නෙ නැතුව මෙහෙම යන්න දිපං.........
    තේරුණාද? මෙහෙම යන කොට විකල්පයක් එනවා...උඹටයි මටයි දෙන්නට ම එකල වෙන්න පුලූවන් එකක්.......
    අන්න ඒ වෙලාවට මස් රාත්තල ම ඉල්ලන්නෙ නැතුව එකග වෙයන්.......
    මේක අපේ සිංහලය ගේ රට තමා...හැබැයි උඹල ඒකෙ ප්‍රගමනයට කරපු දේවල් අමතක කරන්න තරම් අපි කුහක නෑ. එහෙම කුහක නම් 83 දී උඹලගේ පවුල් 2ක් අපේ ගෙදර හංගගන්නෙ නෑ පෙරුමා........
    ඇත්ත තේරුම් ගනින්...අපි බෙදිල බන්නකං, උඹල ගේ අපේ දෙශපාලුවො අපේ කිරිපල්ලටත් කෙළිනවා.......
    අපි වැඩ කලොත් මේක වෙනස් කරන්න පුළුවන්.......
    ඒකට ඊලමවත්, නසරිස්ථාන්වත්, මලයනාඩුවත් ඕන නෑ............
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක තමයි ගැට්ලුව, මද්යම ආන්ඩුවකින් පාලනය වෙනකොට ජාති ආගම් බේද නැ, හැමොටම වෙන්නේ අසාදාරනයක්.. හිතලා බලපන්, අද නුවර ඉන්න එකෙකුට තමන්ගේ හැමදේම කරගන්න කොලබ එන්න ඔනා.. හැමදේම ආඩුවේ කේන්ද්‍ර වෙලා තියෙන්නේ කොලබට.. නුවර එකාට එච්චර අමාරු නම් යාපනේ එකාට කොහොම ඇතිද? අන්න ඒකයි වෙනස් කරන්න කියන්නේ, ඉඩම් බලතල, කියලා දේශපාලුවො කොලේ වහලා පෙන්නන දේ නෙමෙයි..
    දැන් මේ සේරම කොලඹ තියෙන එකද බලය බෙදීමක් ඉල්ලන්න හේතුව. ඕවා ගිහින් අර පිල්ලෙයිට කියපන්.. :lol::lol:ඔය කියන බලය විමද්‍ය ගතවීම ලන්කාවට ඕන නැහැ. ඒක හොඳයි. ඇමෙරිකාව, ඉන්දියාව වගේ භූමියෙන් ජනගහනයෙන් වැඩි රටවලට. :cool:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මෙහෙමයි මචන්, මේක දෙමල මිනිස්සු වෙනුවෙන් උතුරට විතරක් වෙන්න ඔනා දෙයක් නෙමෙයි.. අනික මේකේ සන්යුතිය කොහොම වෙන්න ඔනද කියලා අපි කවුරුත් දන්නෙත් නැ, ප්‍රශ්නේ කිසිම දෙයක් තාම සාකච්චා නොකරපු එක..

    කෝ මචන් උඹ මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නෑනේ. උඹලගේ දෙමළ මිනිස්සුන්ට ඕනේ ඉඩම් බලතලද? පොලිස් බලතලද? නැත්තන් ඒ දෙකමද? දේශපාලන විසඳුම් මොකටද බන්. නිකන් හිටපන්කෝ පාඩුවේ. අනිත් ජාතීන් එක්ක සහයෝගෙන්. ඇයි එහෙම ඉන්න බැරිද? ලොකු සීන් දාන්නද ඕනේ? වෙනම කෑල්ලක් ඕනෙද? ලොල් අනේ යකෝ තොපි වගේ කුහක හැත්තක්...
    (රටට හිතැති බුද්ධිමත් සාධාරණ දෙමළ මිනිස්සු ඇර)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලය කේන්දගත වීම දරුනුයි.. ඒකෙන් වෙන්නේ ගසා කැම පමනයි..
    මොකක්ද ඉල්ලන දේශපාලන විසදුම පැහැදිලි නැනෙ? ඔය දේශපාලකයො කියන ඒව නෙමේ ඔයා සමාන්ය මනුස්සයෙක්නෙ මොකක්ඩ ඔයල ඉල්ලන දේශපාලන විසදුම ඔයලගෙ ප්‍රස්න විසද ගන්න?
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    සීනි බොල කතා කියන්නේ උබට තෙරෙන්නෙ නැති නිසා මම කියපු දේ, උබ ලොකු රටවල් ගැන කියපු නිසා කියන්නේ, ඇමෙරිකාව උනත් ප්‍රාදේශිය මට්ටමේ වැඩක් කරගන්න, මිනිහෙකුට වොශින්ටන් එන්න ඔනා නැනේ.. රටේ අග නුවර එකක් මචන්, මිනිස්සුන්ට සේවා සැපයිම තව එකක්.. ඒක තමයි මම කිව්වේ, මේකට ජාති බෙද නැ කියලා, යාපනේ ඉන්න සින්හල මිනිහටත් ඒක අසාදාරනයක්..

    ඉතින් ඕක යාපනේ දෙමල මිනිස්සුන්ට පමණක් තියෙන දෙයක් නෙව් නේ, මද්යම ආණ්ඩුවකින් පාලනය වෙන එක අදාළ කරගන්න ඕනේ නැහැ නේ,
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් මේ සේරම කොලඹ තියෙන එකද බලය බෙදීමක් ඉල්ලන්න හේතුව. ඕවා ගිහින් අර පිල්ලෙයිට කියපන්.. :lol::lol:ඔය කියන බලය විමද්‍ය ගතවීම ලන්කාවට ඕන නැහැ. ඒක හොඳයි. ඇමෙරිකාව, ඉන්දියාව වගේ භූමියෙන් ජනගහනයෙන් වැඩි රටවලට. :cool:
    අන්න ඒකට මාත් එකගයි (මේ වසවර්තිය එක්ක හරි කලාතුරකින් එකෙග වෙන්න පුළුවන් වෙන්නේ:baffled:) මේ රටට ඔය කේස් හරියන්නේ නෑ බං......ආන්ඩුවේ පරිපාලන යාන්ත්‍රණය හරියට හදන්න ඕන. සියළුම රාජ්‍ය සේවයන්ට භාෂා 3ම උගන්නන ඕන.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    චැනල් 4 ඇනගනී 11-13-2013 08:10 PM ane huke lokka puke
    කාටද රිදුනේ?
    උඹට රිදුන කියල මහත්තයෝ බුද්ධිමත් සිවාදයක් නතර වෙන්නේ නෑ......
    බල්ලො බිරුවට තවලම යනව ඕයි.......
    විහේෂයෙන් පෙරුම එක්ක දේශපාලනේ කතා කරන්න මම අවස්ථාවක් අල්ල ගන්න හිටියේ.......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න ඒකට මාත් එකගයි (මේ වසවර්තිය එක්ක හරි කලාතුරකින් එකෙග වෙන්න පුළුවන් වෙන්නේ:baffled:) මේ රටට ඔය කේස් හරියන්නේ නෑ බං......ආන්ඩුවේ පරිපාලන යාන්ත්‍රණය හරියට හදන්න ඕන. සියළුම රාජ්‍ය සේවයන්ට භාෂා 3ම උගන්නන ඕන.
    :yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සීනි බොල කතා කියන්නේ උබට තෙරෙන්නෙ නැති නිසා මම කියපු දේ, උබ ලොකු රටවල් ගැන කියපු නිසා කියන්නේ, ඇමෙරිකාව උනත් ප්‍රාදේශිය මට්ටමේ වැඩක් කරගන්න, මිනිහෙකුට වොශින්ටන් එන්න ඔනා නැනේ.. රටේ අග නුවර එකක් මචන්, මිනිස්සුන්ට සේවා සැපයිම තව එකක්.. ඒක තමයි මම කිව්වේ, මේකට ජාති බෙද නැ කියලා, යාපනේ ඉන්න සින්හල මිනිහටත් ඒක අසාදාරනයක්..
    හ යකෝ. ඇමෙරිකාව ලන්කාව වගේ කී ගුනක් ලොකුද? ලන්කාවෙ ජනගහනය වගේ කී ගුනයක් ඇමෙරිකාව ඉන්නවද? හරි ඇමෙරිකාවට තියෙන එක හරි. ඒත් ලන්කාවට ඕන නෑ. ලන්කාවෙ ඕන තැනකට එක දවසෙ යන්නත් පුලුවන්. ඕවා මේ යන්න එන්න බැරිකමට කරන ඒවා නෙමෙයි. ප්ලීස්. සින්හලුන්ගෙ අසාධාරනකම් ගැන කතාකරන්න දෙමලු නම් ඕන නැහැ.:lol: