චැනල් 4 ඇනගනී

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Wednesday 13 Nov 2013
Channel 4 News blocked by mob in Sri Lanka

Hundreds of protesters have blocked a train taking a Channel 4 News television crew, in Sri Lanka to cover the Commonwealth heads of government meeting, from travelling to the north of the island.

A team of six journalists left their Colombo hotel to catch an early-morning train to the city of Kilinochchi, in the heart of the former conflict zone.
The team had been tailed by Sri Lankan state intelligence agents on to the train. Five hours north of Colombo, in the city of Anuradhapura, a large mob of pro-government demonstrators met then train and then blocked the tracks, preventing the train – which had hundreds of passengers on board – from continuing. Sri Lankan police say that demonstrators have now also blockaded all the stations between Anuradhapura and Kilinochchi.

The crowd, which accused Channel 4 of accepting funds from the proscribed Liberation Tigers of Tamil Eelam (popularly known as the Tamil Tigers), demanded that the journalists return to the capital.
A stand-off ensued, which has now continued for two hours. The demonstrations come two days before Commonwealth heads of government, including David Cameron, arrive in Colombo for a biennial summit.

All protests were banned by the Sri Lankan government in the run-up to the meeting.
‘Free access’

The British high commission in Sri Lanka has been informed of the situation. The editor of Channel 4 News, Ben de Pear, who is on the train, also informed the office of President Mahinda Rajapaksa, who is reported to have personally invited Channel 4 to visit any part of the country.
“It would seem entirely contrary to the promise of free access to all parts of Sri Lanka, which the president has repeatedly made,” said Mr de Pear. “I do not know why the authorities do not want us to travel north, but we are hearing reports that families of some of the thousands of people who have disappeared in this country have been held in northern Sri Lanka and are reportedly being assaulted by the military. “All this on the day that the foreign secretary, William Hague, arrives in this country.”
On Tuesday, I questioned the president and asked if he was concerned about the allegations of war crimes that have dogged him and his brother, Gotabaya Rajapaksa, the defence secretary, since the violent end of the civil war four years ago.

This encounter was reported in state-owned newspapers on Wednesday, but the reports misquoted President Rajapaksa as having asked Mr Miller “to visit any part of the country and see for himself the progress made in the post-war period.” On this occasion, the president did not say this.
The senior deputy inspector-general of police in Northern Central Province, Ravi Wijegeinawardena, was informed of the president’s reported invitation when he arrived to request that the Channel 4 team return to Colombo, but he continued to insist that the journalists disembark and turn back.
‘Freedom of expression’

Channel 4 News has reported on the allegations that at least 40,000 Tamila were killed in the final few weeks of the war and on subsequent allegations of serious human rights abuses by Sri Lankan security forces.
Channel 4 has also made and broadcast three documentaries which examined in detail the alleged war crimes by both the Tamil Tigers and government forces. Last week, David Cameron described the latest of these films, No Fire Zone, as “chilling”. He addressed a tweet to President Rajapaksa saying he had “serious questions” to ask him.

The director of No Fire Zone, Callum Macrae, who is among the Channel 4 journalists trapped on the train, said: “The British government made clear that one of the conditions for its attendance at the Commonwealth summit was that the international media be free to do its job.
“The Commonwealth is bound by core values which include respect for democracy, human rights and freedom of expression and it is extraordinary that the host nation and future chair of the Commonwealth is openly flouting every one of those principles.”

- See more at: http://blogs.channel4.com/miller-on...locked-mob-sri-lanka/454#sthash.ExfwvjLC.dpuf
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
චැනල් 4 එකේ දාපුව කොපි කරන්නෙ නැතුව මෙතන උන් අහපුවට උත්තර දියන්, බැරිනම් පලයන්
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
චැනල් 4 එකේ දාපුව කොපි කරන්නෙ නැතුව මෙතන උන් අහපුවට උත්තර දියන්, බැරිනම් පලයන්

:yes::yes::yes::yes::yes: අර කිව්වත් වගේ උඹත් එක්ක එකඟ වෙන්න පුළුවන් උනේ මේ ත්‍රෙඩ් එකේදි විතරයි :rofl:
 
jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කිව්වට තරහ වෙන්න එපා..ඔහොම කරහම උන් හිතනවා නේද ඇත්තටම මොනා හරි දෙයක් තියෙනවා කියලා?

    Fake නැතුව කථා කරපන්. උඹ කියන එක ඇත්ත. ඇත්ත කියනකොට පිළිගන්න බැරි ජාතිය තමයි උඩ පනින්නේ.
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    හ යකෝ. ඇමෙරිකාව ලන්කාව වගේ කී ගුනක් ලොකුද? ලන්කාවෙ ජනගහනය වගේ කී ගුනයක් ඇමෙරිකාව ඉන්නවද? හරි ඇමෙරිකාවට තියෙන එක හරි. ඒත් ලන්කාවට ඕන නෑ. ලන්කාවෙ ඕන තැනකට එක දවසෙ යන්නත් පුලුවන්. ඕවා මේ යන්න එන්න බැරිකමට කරන ඒවා නෙමෙයි. ප්ලීස්. සින්හලුන්ගෙ අසාධාරනකම් ගැන කතාකරන්න දෙමලු නම් ඕන නැහැ.:lol:

    මු මද්යම ආණ්ඩු පරිපාලනයට විරුද්දව ගෙනාපු තර්කය බලපන් , මිනිස්සුනට දුරයිලු , මුන්ට මාර රිදීමක් තියෙන්නේ මද්යම ආණ්ඩුවක් ගැන , ඔය දුරයි, කරදරයි කියලා වැල් වටරං වලින් එන්නේ පරණ කතාවටම තමයි , මද්යම ආණ්ඩුවක් එපා කියන්නේ වෙනම ආණ්ඩුවක් ඕනේ කියන එක එයාලට
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes::yes::yes::yes::yes: අර කිව්වත් වගේ උඹත් එක්ක එකඟ වෙන්න පුළුවන් උනේ මේ ත්‍රෙඩ් එකේදි විතරයි :rofl:
    ඒකත් ලොකු දෙයක්, එකගවීම.. අහපු ප්‍රශ්නේ ට උත්තරේ එහෙම එක පාරම මේකයි මේකයි, ඔනා කියලා පොඩි ලමයි වගේ ඉල්ලන්න බැනේ.. සාකච්චා කරලා එකග වෙන්න පුලුවන් විසදුමකට එන්න බැරි කමක් නැනේ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒකත් ලොකු දෙයක්, එකගවීම.. අහපු ප්‍රශ්නේ ට උත්තරේ එහෙම එක පාරම මේකයි මේකයි, ඔනා කියලා පොඩි ලමයි වගේ ඉල්ලන්න බැනේ.. සාකච්චා කරලා එකග වෙන්න පුලුවන් විසදුමකට එන්න බැරි කමක් නැනේ...
    ඉතිං බං උඹල ගේ අන්ඩර් හෑන්ඩ් වැඩ නතර කරපල්ල කෝ.............
    ඔය මැක්කරේ කාරයව, පිල්ලෙව සල්ලි දීල අල්ලං නටන නාඩගං..........
    උඹල හදන්නේ ප්‍රාණ ඇපයට අරං ඉල්ලීම් දිනා ගන්න නේ........ඒ කියන්නේ තාම ප්‍රභාකරන් ක්‍රෙම් මනේ උඹල පාවිච්චි කරන්නේ..............
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතිං බං උඹල ගේ අන්ඩර් හෑන්ඩ් වැඩ නතර කරපල්ල කෝ.............
    ඔය මැක්කරේ කාරයව, පිල්ලෙව සල්ලි දීල අල්ලං නටන නාඩගං..........
    උඹල හදන්නේ ප්‍රාණ ඇපයට අරං ඉල්ලීම් දිනා ගන්න නේ........ඒ කියන්නේ තාම ප්‍රභාකරන් ක්‍රෙම් මනේ උඹල පාවිච්චි කරන්නේ..............
    මැක්ක්‍රේ අපේ එකෙක් නෙමෙයි බන්.. ඌ ආවේ කාරනේ අර කදවුරු වල ඉන්න දෙමල මිනිස්සු ගැන ප්‍රොග්‍රැම් එකක් කරන්න, අනික ජනාදිපති නේ ආරාදනා කරලා කිව්වේ, ලන්කාවේ ඔනා තැනක යන්න කියලා.. දැන් මේ අවහිර කරන්නේ ඒකනේ..

    දැන් මේ දේම කැමරන් ලොක්කා ආවමත් කරන්නද උබලා හිතාගෙන ඉන්නේ?
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඒකත් ලොකු දෙයක්, එකගවීම.. අහපු ප්‍රශ්නේ ට උත්තරේ එහෙම එක පාරම මේකයි මේකයි, ඔනා කියලා පොඩි ලමයි වගේ ඉල්ලන්න බැනේ.. සාකච්චා කරලා එකග වෙන්න පුලුවන් විසදුමකට එන්න බැරි කමක් නැනේ...

    තෝත් එක්ක නෙවේ ඇටයෝ එකඟ උනේ :lol::rofl: විසඳුමක් කියන්නද තොපිට. විසඳුම් ඉල්ලලා කෑගහන්නේ නැතුව හිටපන්. එතකොට ඒකම විසඳුමක් වෙයි. එතකොට දෙමළ මිනිස්සු සහයෝගයෙන් ජීවත් වෙයි ජාති බේද නැතුව. (රටට හිතැති බුද්ධිමත් දෙමළ මිනිස්සුන්ට නෙවේ කිව්වේ. තොපි වගේ අන්තගාමි පරයින්ට)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැක්ක්‍රේ අපේ එකෙක් නෙමෙයි බන්.. ඌ ආවේ කාරනේ අර කදවුරු වල ඉන්න දෙමල මිනිස්සු ගැන ප්‍රොග්‍රැම් එකක් කරන්න, අනික ජනාදිපති නේ ආරාදනා කරලා කිව්වේ, ලන්කාවේ ඔනා තැනක යන්න කියලා.. දැන් මේ අවහිර කරන්නේ ඒකනේ..

    දැන් මේ දේම කැමරන් ලොක්කා ආවමත් කරන්නද උබලා හිතාගෙන ඉන්නේ?
    මම?:baffled::rofl:
    ලොල්.......
    මම පාරට බැහැල කෑගහන එකෙක් නෙවෙයි මචං.....
    මම ගේම දෙන්නේ මොළෙන්, මතවාදය නිර්මාණය කරලා..........
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    තෝත් එක්ක නෙවේ ඇටයෝ එකඟ උනේ :lol::rofl: විසඳුමක් කියන්නද තොපිට. විසඳුම් ඉල්ලලා කෑගහන්නේ නැතුව හිටපන්. එතකොට ඒකම විසඳුමක් වෙයි. එතකොට දෙමළ මිනිස්සු සහයෝගයෙන් ජීවත් වෙයි ජාති බේද නැතුව. (රටට හිතැති බුද්ධිමත් දෙමළ මිනිස්සුන්ට නෙවේ කිව්වේ. තොපි වගේ අන්තගාමි පරයින්ට)
    එකග උනේ ගැනු පෙරෙත හොනස්ට් එක්ක බව දන්නවා.. මම අන්තගාමී කියන්නේ ඇයි..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මු මද්යම ආණ්ඩු පරිපාලනයට විරුද්දව ගෙනාපු තර්කය බලපන් , මිනිස්සුනට දුරයිලු , මුන්ට මාර රිදීමක් තියෙන්නේ මද්යම ආණ්ඩුවක් ගැන , ඔය දුරයි, කරදරයි කියලා වැල් වටරං වලින් එන්නේ පරණ කතාවටම තමයි , මද්යම ආණ්ඩුවක් එපා කියන්නේ වෙනම ආණ්ඩුවක් ඕනේ කියන එක එයාලට
    ලන්කාවෙ පලාත් පාලන ක්‍රමේ කියන්නෙ අර රජීව් පොන්ස් අටවපු මර උගුලක්..මේ ක්‍රමේ තමයි ඉන්දියාවෙත් තියෙන්නෙ. ඒත් උන් විමධ්‍යගත පාලන ක්‍රමය ලන්කාවට හඳුන්වල දුන්නෙ වටිනම ප්‍රතිපත්ති නැතුව.

    දැන් ඉන්දියාවෙ නම් පලාත් පාලන ආයතන ඕනම වෙලාවක මධ්‍ය රජයෙ පාලනය යටතට ගන්න පුලුවන්. ඒත් ලන්කාවෙ 13 න් දීපු ක්‍රමේ එහෙම දෙයක් නැහැ. හරියට ගත්තොත් ඒක අනිවාර්යෙන්ම තියෙන්න ඕන. ඒත් රජිව් ගාන්දි අපිට දුන්නෙ වැරදි ක්‍රමයක්. ඒක යටත් ක්‍රියාත්මක වුනොත් ඕන වෙලාවක උතුරට වෙනම පාලනයක් ක්‍රියාත්මක කරන්න පුලුවන්. ඒ නිසා තමයි හුඟක් අය 13 දෙනවට විරුද්ධ.ඒත් දෙමලු 13ම ඉල්ලන්නෙ ඔන්න ඔය අඩුපාඩුවෙන් ප්‍රයෝජන ගන්න පුලුවන් බව දැනගෙන.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකග උනේ ගැනු පෙරෙත හොනස්ට් එක්ක බව දන්නවා.. මම අන්තගාමී කියන්නේ ඇයි..
    දැන්වත් උඹට තේරෙනව නම් මම මේකේ මරා ගන්න උන් එක්කත් එකග වෙනව කියල ප්‍රශ්න වලදී, හෘදය සාක්ෂියට එකගව,
    උඹලට තියන ප්‍රහ්නෙ මොකක්ද එහෙම නොකරන්න...............
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම?:baffled::rofl:
    ලොල්.......
    මම පාරට බැහැල කෑගහන එකෙක් නෙවෙයි මචං.....
    මම ගේම දෙන්නේ මොළෙන්, මතවාදය නිර්මාණය කරලා..........
    අන්න ඒක තමයි වෙන්න ඔනා.. මම කියන්නේ, හරිනම් මේ මිනිස්සු කරන්න තිබුනේ, මේ කොච්චියෙන්ම ගිහින් යන ගමන් කතා කරලා ඇත්ත කියලා, යාපනේ පෙන්නන එක.. ඔන්න ඒකත් කරලා මැක්‍රේ කාරයා කියනවානම් ලන්කාව චාටර් කියලා, මමත් ඌට බනිනවා කොටින්ගෙන් සල්ලි අරන් බොරු කියනවා කියලා.. ඒත් දැන් බලපන් විලි ලැජ්ජා නැති වැඩක් නේ උනේ.. යුද්දේ කාලේවත් හමුදාවෙන් මාද්යවාරන දැම්මේ නැ..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    දැන් උද්ඝෝශනය කලේ නෑ කියලා ,එක්කන් ගිහින් ඔක්කොම පෙන්නුවා කියලා අපි ගැන හොඳ කියයි එහෙනන්.බලන් ඉන්න.මුන්ට කොහොම සැලකුවත් මෙහෙන් ගිය හැටියෙ අපහු අපිට විරුද්ධව වැඩ පටන් ගන්නවා.දැක්කනෙ පිල්ලේ ගෑණිගෙ කෙරුවාව.

    අක්ක එල එල :yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන්වත් උඹට තේරෙනව නම් මම මේකේ මරා ගන්න උන් එක්කත් එකග වෙනව කියල ප්‍රශ්න වලදී, හෘදය සාක්ෂියට එකගව,
    උඹලට තියන ප්‍රහ්නෙ මොකක්ද එහෙම නොකරන්න...............
    මමඋබලත් එක්ක එකග වෙනවා, මැක්‍රේට අද යාපනේ යන්න දීලා ඊටත් පස්සේ මැක්‍රේ බොරු කිවා නම්.. දැන් තෙරෙනවානේ මෙතන හොරයක් තියනවා කියලා.. නැත්තම් ආන්ඩුවේ උන් දම්මලා කොච්චි නවත්තනවද?
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ලන්කාවෙ පලාත් පාලන ක්‍රමේ කියන්නෙ අර රජීව් පොන්ස් අටවපු මර උගුලක්..මේ ක්‍රමේ තමයි ඉන්දියාවෙත් තියෙන්නෙ. ඒත් උන් විමධ්‍යගත පාලන ක්‍රමය ලන්කාවට හඳුන්වල දුන්නෙ වටිනම ප්‍රතිපත්ති නැතුව.

    දැන් ඉන්දියාවෙ නම් පලාත් පාලන ආයතන ඕනම වෙලාවක මධ්‍ය රජයෙ පාලනය යටතට ගන්න පුලුවන්. ඒත් ලන්කාවෙ 13 න් දීපු ක්‍රමේ එහෙම දෙයක් නැහැ. හරියට ගත්තොත් ඒක අනිවාර්යෙන්ම තියෙන්න ඕන. ඒත් රජිව් ගාන්දි අපිට දුන්නෙ වැරදි ක්‍රමයක්. ඒක යටත් ක්‍රියාත්මක වුනොත් ඕන වෙලාවක උතුරට වෙනම පාලනයක් ක්‍රියාත්මක කරන්න පුලුවන්. ඒ නිසා තමයි හුඟක් අය 13 දෙනවට විරුද්ධ.ඒත් දෙමලු 13ම ඉල්ලන්නෙ ඔන්න ඔය අඩුපාඩුවෙන් ප්‍රයෝජන ගන්න පුලුවන් බව දැනගෙන.

    අය්යෝ මෙහෙනම් තමිල්නාඩුවක් හදන්න දෙන්න බෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්න ඒක තමයි වෙන්න ඔනා.. මම කියන්නේ, හරිනම් මේ මිනිස්සු කරන්න තිබුනේ, මේ කොච්චියෙන්ම ගිහින් යන ගමන් කතා කරලා ඇත්ත කියලා, යාපනේ පෙන්නන එක.. ඔන්න ඒකත් කරලා මැක්‍රේ කාරයා කියනවානම් ලන්කාව චාටර් කියලා, මමත් ඌට බනිනවා කොටින්ගෙන් සල්ලි අරන් බොරු කියනවා කියලා.. ඒත් දැන් බලපන් විලි ලැජ්ජා නැති වැඩක් නේ උනේ.. යුද්දේ කාලේවත් හමුදාවෙන් මාද්යවාරන දැම්මේ නැ..
    අන්න මල්ලි කෙබරයක් ඇදබෑව......
    කොටි ඌට සල්ලි දෙන්නේ කෙබ්බ ඇදබාන්න නැත්තං අහවල් හුයන්නකට ද බං...........:baffled:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මමඋබලත් එක්ක එකග වෙනවා, මැක්‍රේට අද යාපනේ යන්න දීලා ඊටත් පස්සේ මැක්‍රේ බොරු කිවා නම්.. දැන් තෙරෙනවානේ මෙතන හොරයක් තියනවා කියලා.. නැත්තම් ආන්ඩුවේ උන් දම්මලා කොච්චි නවත්තනවද?

    මැක්‍රේ කොහොමත් බොරුව තමයි කියන්නේ එකේ දෙකක් නෑ, උට ගෙවන්නේ එකට නේ :lol: