චැනල් 4 වීඩියෝ මෙන්න

SF Forever

Member
Apr 20, 2011
237
23
0
මේකේ ගොඩක් වීඩියේ fake නෙමේ.. ඒත් මේක තමා යුද්ධයක යථාර්තය.... ඔය ගෑනුන්ව ලොරි වල පටවන එකේ උනත් ඉස්සරහ හිටපු හමුදාවේ කොල්ලෝ අතින් අර වෑඩේ උනා කියන එක අමුතු දෙයක් නෙමේ.... මෙතන ප්‍රශ්නෙකට තියෙන්නේ ඒවා වීඩියෝ ගත කරමු එක තමා.. ඒ වගේම මරාගෙන මෑරෙන ත්‍රස්තවාදීන්ව වගේ අහුවුනාම මරණව ඈර වෙන කරන්න දේකුත් නෑ.. උන්ටත් ඕනේ ඒක තමා.......ගෑණු දූශණය කිරීම් මිනීමෑරෑම් නෑති යුද්ධයක් තියෙන්නනම් ඉතින් ඒ යුද්දෙට යවන්න ඕනේ රොබෝලව.... ත්‍රස්තවාදී අපිට කරමු දෙවල්වල හෑටියට මෙව්වා මොනවද.... හෑබෑයි මෙව්වා දෑක්කාම දෙමලුන්ගේ විතරක් නෙමේ අපෙත් ලේ කකියනවා.. පව් ඉතින්... ... ... .. ... ... දෑක්කනේ අර ගෑනිටයි මිනිස්සු දෙන්නටයි වෙඩි තියන්න කියනකොට army එකේ එකා පස්ස ගෑහුවා... පොරට ඒ දේ කරන්න හයියක් නෑ.. ඒත් අනිත් එකා කිව්ව හින්දා ඒක කලා....
 

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ලෙඩා මලත් බඩ සුද්දයි නේ......
    තව මොනාද කියව කියව ඉන්න තියෙන්නේ....... ඈමරිකාව ඉරාකේ,ඈෆ්ගනිස්තානේ කරපුදේ වල් හෙව්වොත් ඉතින් චෑනල් වල වෙන මොනවත් දාන්න බෑරි වෙයි

    palstine...:growl::growl: