චිංචි මානවිකාවකට නම් අහුවෙන්න එපා මල්ලි
පසුගියදා ඇමරිකාවේ ටෙක්සාස්හිදී කොල්ල කල්ලියකට එලව එලවා පහරදුන් ශ්‍රී ලාංකේය කඩවසම් තරුණයා වන මයුර සාරංග දිසානායකට තරුණියන් වහ වැටී තිබෙන බවත් ඔහුට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මංගල යෝජනා වැස්සක් වැටී තිබෙන බවත් වාර්තා වේ.
මේ පිළිබඳව මාධ්‍යයට සඳහන් කර තිබෙන්නේ මයුරගේ සටන් පුහුණුකරුවෙකු වන Saul Soliz නැමැත්තායි.
මේ අතර, ඇමරිකානු මාධ්‍ය සඳහන් කරන්නේ ඔහු මේ වනවිට හූස්ටන්හි ජනප්‍රියතම තනිකඩයා බවට පත්ව තිබෙන බවත් ඔහු පසුපස එලවන්නේ මාධ්‍ය පමණක් නොව අතිවිශාල තරුණියන් ප්‍රමාණයක් ඔහුට ආකර්ශනය වී තිබෙන බවයි.
චිංචි මානවිකාවකටනම් අහුවෙන්න එපා මල්ලි උඹට ගහල බේරෙන්න බැරි වෙයි

Last edited: