චිකන් කාලා හමාරයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    ප‍්‍රධානතම කුකුළු මස් ෆැක්ටරියක කොරෝනා.. අධිශීත ලොරිවලින් රට පුරා චිකන් බෙදලා..

    January 5, 2021 at 12:40 pm | lanka C news
    මෙරට ප්‍රධාන කළේම කුකුළු මස් නිම්පාදන ආයතනයක කොරෝනා ආසාදිතයන් හදුනාගෙන ඇතැයි වාර්තා වෙයි.

    ඒ හේතුවෙන් එම කර්මාන්ත ශාලාව දින තුනක කාලයක් වසා දමා කොරෝනා පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.

    කෙසේ නමුත් කර්මාන්තශාලාවේ සේවකයන්ට දැනුම් දී ඇත්තේ මේ බව පිටතට නොදන්වන ලෙස ලෙසයි.

    ගම්පොළ ප්‍රදේශයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන කුකුළු මස් ඇසුරුම් කර අධිශීතකරණ රථ මගින් රට පුරා පිහිටි ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳසැල් ඇතුළු වෙළඳසැල් වලට මේ වන විටත් බෙදා හැර ඇතැයි ද වාර්තා වී ඇත.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    products_0026_Broiler-Chicken.jpg
     

    captain_douch

    Junior member
  • Apr 16, 2020
    33
    33
    18
    Corona (CoVid 19) swasana rogayak neda..? Amashaya ho jeerna paddhathiya osse shariragath wenna puluwan da..?
    Kokatath parissam wena eka hondai. Eth onewata wediya panic wenna yanna honda ne..
     
    • Like
    Reactions: SpaceX

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    crysbro.. වෙලාවට ඔකේ ඒවා ගන්නේ නැත්තේ.. :lol:
    හැබැයි ඕක එච්චර අවුලක් වෙන එකක් නෑ.. මාළුත් දැන් අවුලක් නෑනේ..
     
    • Like
    • Haha
    Reactions: Tanto and NRTG

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    avoid crysbro kiwata refrigerators wala hama chicken wargayama ekatane daala thiyenne..
    packet eke eliye gawila thibboth anith ewayeth gawenawa ne
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    avoid crysbro kiwata refrigerators wala hama chicken wargayama ekatane daala thiyenne..
    packet eke eliye gawila thibboth anith ewayeth gawenawa ne
    Crysbro avoid karama aaye shop owners crysbro geanne nha ethakota hambayage business kelawenawa. Ethakota refrigerator eke crysbro nathiwa anith eawa witharak thiyei
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    crysbro.. වෙලාවට ඔකේ ඒවා ගන්නේ නැත්තේ.. :lol:
    හැබැයි ඕක එච්චර අවුලක් වෙන එකක් නෑ.. මාළුත් දැන් අවුලක් නෑනේ..
    මස් නෙවෙයි අවුල
    මස් දාල තියන ෆ්‍රිජ්

    ඔව්ව අත පත ගානවා නෙවෙයි ඔය foodcity වල එහෙම