චිකන් කේස්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පෝරිසාදයා;24473938 said:
    මාලු ගනින් හොද තැනකින්. Mushrooms කාපන්..
    කුකුලා,ගෝවා කන්න එපා....කුකුලා.දවස් 21.
    ගෝවා වලට දවසට 3පාරක් වස ගහනවා
    අනික ගෝව වල කොළ ලේයර් වගේ තියෙන හින්ද ගහන ඒවා එකතුවෙනවලු නේද.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    චීනෙන් එන සැමන් වල.

    නෑ බන්. මේ අපේ වැව් වල. මසුන් බෝ කරනව කියල මිරිදිය පුහුණු මද්‍යස්ථාන කියන මගුල් තමයි ඕව කරන්නෙ.