චිකන් ෆාර්ම්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,602
    8,343
    113
    මචන් සිරාවටම අහන්නේ ෆාර්ම් කරන උන් හොද සල්ලි හොයනවා. සිරාවට මේක කරන එක පවක්ද? නිකල යුතු වෙලදාම් වලින් එකක් නිසා තමයි අවුල තියෙන්නෙ. මම දන්න උන් හොදටම ජීවත් වෙනවා ඉතින්. මේ ලගදි අර වී8 එකේ ගිහින් මැරුන කොල්ලෝ දෙන්නගේ තාත්තත් ෆාර්ම් කරල කෝට්පති උන ඩයල් එකක්. මිනිස්සු කියනවා දැක්කා ඒ සල්ලි නිසා පලදෙනවා කියලා. අදහස් කියපල්ලා බලන්න :confused:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මම නම් කොච්චර සල්ලි හම්බ උනත් පසුතැවිලි වෙන දෙයක් කරන්නේ නැහැ.
    ඊට වඩා සල්ලි නැතුව ඉන්න එකේ හිතට සැනසීමක් තියෙනවා
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Fox Tv Popcorn GIF by The Four
     
    • Like
    Reactions: MR.YOLO and netnet

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    ඕන ඉඩමක කුකුල් කොටු දාන්න පුලුවන්ද?
    අහල පහල ගෙවල් තියනව නම් බෑ ද
     
    • Like
    Reactions: MR.YOLO

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,530
    6,006
    113
    Farm kiyanne pattama amaru deyak.. unta leda enawa..pissu hadenawa..kiyana tharam maha loku profit ekak nah..maxies la wage full cycle ekak thjyanawa nam profit karanna puluwan.. wastage eka adui..so maximum profit.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,602
    8,343
    113
    ඕන ඉඩමක කුකුල් කොටු දාන්න පුලුවන්ද?
    අහල පහල ගෙවල් තියනව නම් බෑ ද
    ehema baha durakin land ekak aran tikak invest ekak karanna wenawa. ( water system, cage, electricity, safety... etc

    Farm kiyanne pattama amaru deyak.. unta leda enawa..pissu hadenawa..kiyana tharam maha loku profit ekak nah..maxies la wage full cycle ekak thjyanawa nam profit karanna puluwan.. wastage eka adui..so maximum profit.
    machn tikak study karala lokuwata karanna ona. labeta kalot iwarai
    ------ Post added on Dec 8, 2024 at 3:26 PM
     
    • Like
    Reactions: MR.YOLO

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    ඉස්සරහ ගෙදර මිනිස්සුත් දැන් අවුරුදු දෙක තුනක විතර ඉඳන් කුකුල් මස් කඩ කරනවා. දැන් කඩ තුනක් තියෙනවා, ලඟදි තමා ෆාම් එකක් දැම්මේ. හැබැයි ගෙදර නම් තාම ගරා වැටෙන ලෙවල් එකේ තියෙන්නේ. එක පාරට තට්ටු තුනට ගහයිද දන්නේ නෑ ගමම හෙල්ලිලා යන්න.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    එක පාරට තට්ටු තුනට ගහයිද දන්නේ නෑ ගමම හෙල්ලිලා යන්න.
    එහෙම තමයි කරන්නේ මොලේ තියන මිනිස්සු. ඉසෙල්ලා වියාපාරය හොදට ගොඩ නගනවා. ඊට පස්සේ අනිත් දේවල්. උඹ මස් ගන්නේ එහෙන්ද?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මොකටද බන් දවස ගානේ සත්තු මර මර හොයන සල්ලි. මොන කරුමයක්ද අනික. පොඩි කාලෙ ඉඳලා හදලා ලොකු කරලා මරනවා. කොච්චර ක්‍රම තියේද සල්ලි හොයනවා නම්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    එහෙම තමයි කරන්නේ මොලේ තියන මිනිස්සු. ඉසෙල්ලා වියාපාරය හොදට ගොඩ නගනවා. ඊට පස්සේ අනිත් දේවල්. උඹ මස් ගන්නේ එහෙන්ද?
    නෑ බන්, ෆ්‍රෙෂ් චිකන් ගන්නේ නෑ මම, පැකට් ගන්නේ. ෆ්‍රෙෂ් එව්වයේ කුණු හෝදන්න ගියාම හැට පැයක් යනවා. අනික හමත් නෑනේ, ඒ කියන්නේ තෙල් කෑලිත් නෑ.
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හරියට හම්බකරන්නේ නැති සල්ලි කොහොමත් යාදින්නේ නෑ, එක කොහොමත් එහෙමයි, යන්න තියනවා නම් කොහෙන් උනත් යනවා, යන්න ගත්තම එනවට වඩා යන එක වෙන්නේ. අය වගේ සමාන වෙන්න වැය සෙට් උනාම ඇඟට නොදැනීම යනවා.

    සත්ව farming සීන් එකේ ඉන්න උන්ට නම් කොහොමත් හොඳ සල්ලි තියනවා. මම රට බඩු ගන්න තම්බි ඉන්නවා සත්තු මසට හදන, කිසි අවුලක් නෑ ඔය යසට ඉන්නේ 🤗 සල්ලි කියලා මහලොකුවට නෑ හැබැයි වාහනයක් එහෙම තියාගෙන දරුවෙක් දෙන්නෙක් හදාගෙන උන් ආතල් එකේ ඉන්නවා.

    සත්තු මරලා හම්බ කරනවද මිනිස්සු මරලා හම්බ කරනවද කියන එක අදාල නෑ සල්ලි තියෙද්දී. සල්ලි තියන උන් දන්නවා එක. මාර විෂම සමාජයක් මේක 🤗
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    A hooker walks into her accountant's office and tells him that she needs to file her taxes.

    The accountant says, "Before we begin, I'll need to ask a few questions." He gets her name, address, social security number, etc. and then asks, "What is your occupation?"

    The woman replies, "I'm a whore." The accountant balks and says, "No, no, no. That will never work. That is much too crass. Let's try to rephrase that."

    The woman, "OK, I'm a prostitute.". "No, that is still too crude. Try again."

    They both think for a minute, then the woman states, "I'm a chicken farmer."

    The accountant asks, "What does chicken farming have to do with being a whore or a prostitute?".

    "Well...... I raised over 5,000 cocks last year."
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,528
    113
    මචන් සිරාවටම අහන්නේ ෆාර්ම් කරන උන් හොද සල්ලි හොයනවා. සිරාවට මේක කරන එක පවක්ද? නිකල යුතු වෙලදාම් වලින් එකක් නිසා තමයි අවුල තියෙන්නෙ. මම දන්න උන් හොදටම ජීවත් වෙනවා ඉතින්. මේ ලගදි අර වී8 එකේ ගිහින් මැරුන කොල්ලෝ දෙන්නගේ තාත්තත් ෆාර්ම් කරල කෝට්පති උන ඩයල් එකක්. මිනිස්සු කියනවා දැක්කා ඒ සල්ලි නිසා පලදෙනවා කියලා. අදහස් කියපල්ලා බලන්න :confused:

    උබලා කල්පනා කර කර පව් පින් ගැන හිත හිත හිටපන්..ඇන්තනීස් ගේ කුකුල්ලු නම් ගොඩක් දුර ගිහින්... :D

    • Like
    Reactions: netnet

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,620
    1
    5,923
    113
    මිරිදිය මසුන් වගාව වගෙ කුකුලන් වගාව කියල නම දාන්න, එතකොට පවු අඩුයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඔය කුකුල් සෙල්ලම කියන තරම් ලේසි නැහැ බං පොඩි පැටවු එක එක ලෙඩ හැදිලා මැරෙනවා ආයේ රස්නෙට මැරෙනවා
    මැරෙන්න ගියාම දවසට දෙකට මුළු කුකුල් ෆාම් එකේ ඉන්න කුකුල්ලු ඔක්කොම මැරිලා වැටෙනවා
    එක කන්නේක කුකුල්ලු දවස් 30 න් වගේ ඔහොම මැරිලා ගියොත් උබ බංකොලොත් වෙනවා ෂුවර්

    කොහොමත් වැරදි මාර්ගයෙන් හොයන සල්ලි නම් කොහොම හරි ආපහු යනවා ( හැබැයි මම කුකුල් මස් කනවා) 🤣
     
    • Haha
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,602
    8,343
    113
    ඔය කුකුල් සෙල්ලම කියන තරම් ලේසි නැහැ බං පොඩි පැටවු එක එක ලෙඩ හැදිලා මැරෙනවා ආයේ රස්නෙට මැරෙනවා
    මැරෙන්න ගියාම දවසට දෙකට මුළු කුකුල් ෆාම් එකේ ඉන්න කුකුල්ලු ඔක්කොම මැරිලා වැටෙනවා
    එක කන්නේක කුකුල්ලු දවස් 30 න් වගේ ඔහොම මැරිලා ගියොත් උබ බංකොලොත් වෙනවා ෂුවර්

    කොහොමත් වැරදි මාර්ගයෙන් හොයන සල්ලි නම් කොහොම හරි ආපහු යනවා ( හැබැයි මම කුකුල් මස් කනවා) 🤣
    එහෙම වෙන්න පුලුවන් හැබැයි ව්යාපාරයක් වසයෙන් නිවැරදි ක්‍රමයට වෙනවා අඩුයි මොකද සත්ව පාලනයටත් විසයක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    එහෙම වෙන්න පුලුවන් හැබැයි ව්යාපාරයක් වසයෙන් නිවැරදි ක්‍රමයට වෙනවා අඩුයි මොකද සත්ව පාලනයටත් විසයක්.
    නිවැරදි ක්‍රමයට කරන්න නම් සල්ලි තියෙන්න ඕනේ ගොඩක් අයට මුලින්ම නැත්තේ මූලික මුදල්
    සත්තු මැරෙන්නේ කරන වීදියේ වැරද්දකින් නුත් නෙවෙයි සමහර කාලෙට උන්ට වයිරස් බෝවෙනවා
    ලොකු Farm වල නම් පශුවෛද්‍යවරු දවස ගානේ න් ගානට සත්තු චෙක් කරනවා ඇති පොඩි Farm වලනම් ඔවා ලොවෙත් කරන්න බැහැ
    මැරෙන එවුන් සුද්ද කරලා ඇත Hotels වලට අඩුවට දානවා එකෙන් තමා පාඩුව පොඩ්ඩක් හරි ශේප් කරගන්න පුළුවන්
     
    • Like
    Reactions: MR.YOLO and netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,602
    8,343
    113
    නිවැරදි ක්‍රමයට කරන්න නම් සල්ලි තියෙන්න ඕනේ ගොඩක් අයට මුලින්ම නැත්තේ මූලික මුදල්
    සත්තු මැරෙන්නේ කරන වීදියේ වැරද්දකින් නුත් නෙවෙයි සමහර කාලෙට උන්ට වයිරස් බෝවෙනවා
    ලොකු Farm වල නම් පශුවෛද්‍යවරු දවස ගානේ න් ගානට සත්තු චෙක් කරනවා ඇති පොඩි Farm වලනම් ඔවා ලොවෙත් කරන්න බැහැ
    මැරෙන එවුන් සුද්ද කරලා ඇත Hotels වලට අඩුවට දානවා එකෙන් තමා පාඩුව පොඩ්ඩක් හරි ශේප් කරගන්න පුළුවන්
    apo ow marena un wenama denawa 😕