චිකාගොවක් උනු ශ්‍රිලන්කාව

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මිනි මෑරුම් එක පෙලට 😬කඹුරුපිටියේදී අයෙක් මරා දමයි..

    crime-1200x550.jpeg

    කාලයේ කඹුරුපිටිය පොලිස් වසමේ රන්සෑගොඩ ප්‍රදේශයේ නිවසක ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධකින් පහරදී පුද්ගලයෙකු මියගොස් ඇති බවට කඹුරුපිටිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

    මරණකරු වයස අවුරුදු 65 ක් වන කොස්ගහහේන, රන්සෑගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    අපරාධය සිදු වූ නිවසෙහි හිමිකාරියගේ ස්වාමිපුරුෂයා විදේශගතව සිටින අතර ඇය කලක සිට එම ප්‍රදේශයේ පදිංචි අපරාධය සිදුකල සැකකරු සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත.

    17 වන දින මොවුන් දෙදෙනා අතර ආරවුලක් ඇති වී ඇති අතර එම ආරවුල බේරීමට නිවසේ සිටි සේවකයෙකු (මරණකරු) හා අසල්වැසි නිවසක පදිංචි කාන්තාවක් මැදිහත්වීමේදී සැකකරු විසින් ඔහුගේ ඉනේ සඟවා තිබූ තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පිරිමි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර නිවසේ හිමිකාරිය හා අසල්වැසි කාන්තාව බරපතල තුවාල ලබා ඇත.

    මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කඹුරුපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. කඹුරුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala

    මේ වැඩ බැරි රනිල්ව එලෝලා නිතිය හා මහජන ආරක්ෂාව ස්ථාපිත කරන්න අනුරව බලයට ගෙනෙල්ලකෝ .........!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    මේ දකුණේ ඉන්න බහුතරය අමුතුම මානසිකත්වයක් තියන මිනිස්සු කොටසක්, මරාගන්නම තමයි හදන්නේ :baffled:
    sirawata dakunu ganuth ehemai, kate kunuharapa godai
     
    • Sad
    Reactions: NRTG

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මිනි මෑරුම් එක පෙලට 😬කඹුරුපිටියේදී අයෙක් මරා දමයි..

    crime-1200x550.jpeg

    කාලයේ කඹුරුපිටිය පොලිස් වසමේ රන්සෑගොඩ ප්‍රදේශයේ නිවසක ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධකින් පහරදී පුද්ගලයෙකු මියගොස් ඇති බවට කඹුරුපිටිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

    මරණකරු වයස අවුරුදු 65 ක් වන කොස්ගහහේන, රන්සෑගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    අපරාධය සිදු වූ නිවසෙහි හිමිකාරියගේ ස්වාමිපුරුෂයා විදේශගතව සිටින අතර ඇය කලක සිට එම ප්‍රදේශයේ පදිංචි අපරාධය සිදුකල සැකකරු සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත.

    17 වන දින මොවුන් දෙදෙනා අතර ආරවුලක් ඇති වී ඇති අතර එම ආරවුල බේරීමට නිවසේ සිටි සේවකයෙකු (මරණකරු) හා අසල්වැසි නිවසක පදිංචි කාන්තාවක් මැදිහත්වීමේදී සැකකරු විසින් ඔහුගේ ඉනේ සඟවා තිබූ තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පිරිමි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර නිවසේ හිමිකාරිය හා අසල්වැසි කාන්තාව බරපතල තුවාල ලබා ඇත.

    මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කඹුරුපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. කඹුරුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    "ප්‍රදේශයේ නිවසක ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධකින් පහරදී පුද්ගලයෙකු මියගොස් ඇති බවට කඹුරුපිටිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත."

    Machan mata poddak kiyapan me wage ekak Loke wena kohe hari nawaththanna puluwanda kiyala?
    meka appata haminena wadak ne oyi. hama magulama GOV ekata danna epa
     
    • Like
    Reactions: NRTG and silent one

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මේ දකුණේ ඉන්න බහුතරය අමුතුම මානසිකත්වයක් තියන මිනිස්සු කොටසක්, මරාගන්නම තමයි හදන්නේ :baffled:
    අපිත් දකුණෙ තමයි බ්‍රෝ ;)
     
    • Love
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    මේ දකුණේ ඉන්න බහුතරය අමුතුම මානසිකත්වයක් තියන මිනිස්සු කොටසක්, මරාගන්නම තමයි හදන්නේ :baffled:
    malu kapnawa dakalamada koheda 😂
     
    • Haha
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මේ වැඩ බැරි රනිල්ව එලෝලා නිතිය හා මහජන ආරක්ෂාව ස්ථාපිත කරන්න අනුරව බලයට ගෙනෙල්ලකෝ .........!
    අනිවර්යෙන්ම බන් රනිල්ව නම් පන්නන ඔනේ
    මෙවා නවත්වන්න නම් අනුරම බලයට ගෙන්න ඔනේ
    😁😁
     
    • Like
    Reactions: NRTG

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    මිනි මෑරුම් එක පෙලට 😬කඹුරුපිටියේදී අයෙක් මරා දමයි..

    crime-1200x550.jpeg

    කාලයේ කඹුරුපිටිය පොලිස් වසමේ රන්සෑගොඩ ප්‍රදේශයේ නිවසක ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධකින් පහරදී පුද්ගලයෙකු මියගොස් ඇති බවට කඹුරුපිටිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

    මරණකරු වයස අවුරුදු 65 ක් වන කොස්ගහහේන, රන්සෑගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    අපරාධය සිදු වූ නිවසෙහි හිමිකාරියගේ ස්වාමිපුරුෂයා විදේශගතව සිටින අතර ඇය කලක සිට එම ප්‍රදේශයේ පදිංචි අපරාධය සිදුකල සැකකරු සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත.

    17 වන දින මොවුන් දෙදෙනා අතර ආරවුලක් ඇති වී ඇති අතර එම ආරවුල බේරීමට නිවසේ සිටි සේවකයෙකු (මරණකරු) හා අසල්වැසි නිවසක පදිංචි කාන්තාවක් මැදිහත්වීමේදී සැකකරු විසින් ඔහුගේ ඉනේ සඟවා තිබූ තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පිරිමි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර නිවසේ හිමිකාරිය හා අසල්වැසි කාන්තාව බරපතල තුවාල ලබා ඇත.

    මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කඹුරුපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. කඹුරුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
    rata giyanam puka nodi ohe wadak balan idapn. wesige putha
     
    • Like
    Reactions: NRTG