චිතකයේදීත් අළු නොවූ හදවත - තිච් ක්වාන්ග් ඩ&#35

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ

    තමන්ගේ ජීවිතය උනත් විනාශ කරගන්න එක පවක් කියලා තමා අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තේ. බුද්ධ ධර්මයේ කොහෙවත් කියලා නෑ කිසිම හේතුවක් නිසා තමන්ගේ ජීවිතය නැති කරගන්න කියලා . වියට්නාමය සහ ඒ අවට රටවල බෞද්ධ භික්ෂුන් සිරුරට ගිනි තියාගෙන සියදිවි හානි කරගන්න එක common trend එකක් වෙලා . ලගකදී ලංකාවෙත් මේ වගේ සිද්දියක් උණා නුවර දළාදා මාලිගාව ඉස්සරහ .

    මේ වගේ කැපකිරීම් වලින් යහපත් ප්‍රථිපලයක් ලැබෙන එක බොහෝවිට අඩුයි මිනිස්සුන්ට මාසයක් දෙකක් යද්දී අමතක වෙලා යනවා . කෙනෙක් අපේ ප්‍රශ්න වෙනුවෙන් ජීවිතය කැප කලා කියලා . අනෙක මේක අයහපත් ආදර්ශයක් . මේ වගේ දෙයක් කරනවට වඩා ජීවත්ව හිදිමින් ජනතාව මෙහෙයවන්න බෞද්ධ භික්ෂුන් පෙලබුනොත් හොදයි .
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    good post
    smiley-cries.gif
    . rep 11+