චිත්තක්ශන හා ආලොකේ වේගය

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    අභිධර්මයට අනුව හැම චිත්තක්ශන 17 කටම පාරක් අපේ රුප කැඩිලා අයේ හැදෙනව නේ. එතකොට අපි තැනකින් තවත් තැනකට යනව කියන්නේ කලින් තැන තිබ්බ රූප ටික නැතිවෙලා අලුතින් ගියපු තැන රූප අයේ හැදෙනව කියල ගන්න පුලුවන් නේ. එතකොට මට තියන ප්‍රශ්නෙ, ආලොකේ වේගය නියතයි කියල කියවෙනවනේ. ඒකියන්නේ එක තැනකින් තවත් තැනකට ආලොකයේ වේගෙට වඩා වැඩි වේගෙකින් යන්න බැ කියන එකනේ. එතකොට අර අපි කලින් කිව්වා වගේ, එක තැනකින් තවත් තැනකට යන්නේ අලුත් රූප කලාප නම්, අලුත් රුප කලාපයක් හැදෙන්න යන කාලය, ඒ කියන්නෙ චිත්තක්ශන 17ක්, ආලොකයේ වේගය එක්ක හිතල, චිත්තක්ශනයක කාලය මැනගන්න පුලුවන් ද? (මෙතැන දුර ගැන හිතාගන්න තාම අමරුයි)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,230
    67,615
    113
    Aloke weke hadagatta ekakne sammutiye.chitakshanayata kalayak adala wenne nane.kalaya panawanna beri tanakne.anika rupa kalapa hadenawa kiyala deyak nane.illusion ekakne
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    Aloke weke hadagatta ekakne sammutiye.chitakshanayata kalayak adala wenne nane.kalaya panawanna beri tanakne.anika rupa kalapa hadenawa kiyala deyak nane.illusion ekakne
    උබ එක්ක එකට වාඩි වෙලා දවසක් විතර කතා කරන්න ආසයි බන්. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: kevin_levin

    sanathj2008

    Active member
  • Mar 27, 2011
    357
    74
    28
    චුතිය (අතීතය) ප්‍රතිසන්දිය (වර්තමානය ) චිතක්ෂණ පහලවිමක් වෙන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,230
    67,615
    113
    චිත්තක්ශනයක් කියන්නේ කාලය මනින මිනුමක් නෙද?
    Ne sithak athi wela nethi wela yana kalaya.eka sammutiyen baluwama kalayak yanawa wagw terenawa.ehema ekak feel wenna 'i' tiyenakan.mama nethi unama ekath ne.shunayay
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    නිවන් දකින්න බැරි ප්‍රශ්ණ විතරක් ප්‍රශ්ණ කරගන්න
     
    • Like
    Reactions: siri_ayya

    sanathj2008

    Active member
  • Mar 27, 2011
    357
    74
    28
    චිත්තක්ශනයක් කියන්නේ කාලය මනින මිනුමක් නෙද?
    බුද්ද දර්ශනයේ උගන්වන්නේ සත්වයෙක් පුද්ගලයෙක් නැති දෙයක් ගැන (මම කියල කෙනෙක් නැ ) පන්චස් කන්දයකින් හැදිච ආයතන 5 ක් . චුති සිත නැති වෙලා ප්‍රතිසන්දී සිත අර නැති වෙච චුති සිතම නෙමයි (එත් එකම චිත්ත පරම්පරාවට අයිති දෙයක් )
     
    • Like
    Reactions: ThariGR

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    Ne sithak athi wela nethi wela yana kalaya.eka sammutiyen baluwama kalayak yanawa wagw terenawa.ehema ekak feel wenna 'i' tiyenakan.mama nethi unama ekath ne.shunayay
    චිත්තක්ශනයක් තුනකට බෙදෙනවානේ. උප්පාද, ථිති, භංග කියල. ඒ තුන යනකොට එක හිතක් පහල වෙලා නැතිවෙලා යනවා.ඒවගේ 17 ගුනයක කාලයකින් රූප කලාපයක් ඇතිවෙලා, පැවතිලා, නැතිවෙලා යනවා. ඒකෙන් කියවෙන්නේ, චිත්තක්ශනයක් කියන වචනෙ හදල තියෙන්නෙම කාලය ගැන අදහසක් ගන්න නේද?

    බුද්ද දර්ශනයේ උගන්වන්නේ සත්වයෙක් පුද්ගලයෙක් නැති දෙයක් ගැන (මම කියල කෙනෙක් නැ ) පන්චස් කන්දයකින් හැදිච ආයතන 5 ක් . චුති සිත නැති වෙලා ප්‍රතිසන්දී සිත අර නැති වෙච චුති සිතම නෙමයි (එත් එකම චිත්ත පරම්පරාවට අයිති දෙයක් )
    ඔව් ඒක හරි. ඒත් ඔක වෙන්න යන කාලය අභිධර්මයේ කියන්නේ චිත්තක්ශන එකක් කියල නෙද?
    ------ Post added on Aug 17, 2022 at 11:55 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,230
    67,615
    113
    බුද්ද දර්ශනයේ උගන්වන්නේ සත්වයෙක් පුද්ගලයෙක් නැති දෙයක් ගැන (මම කියල කෙනෙක් නැ ) පන්චස් කන්දයකින් හැදිච ආයතන 5 ක් . චුති සිත නැති වෙලා ප්‍රතිසන්දී සිත අර නැති වෙච චුති සිතම නෙමයි (එත් එකම චිත්ත පරම්පරාවට අයිති දෙයක් )
    Mu ahanne samuutiye sithak athi wela nethi wela aye sithak athiwenna yana speed eka gena man hitanne.

    Man hitanne ubata sammutiyenui paramartha widiyatai answer dekak ganna wenawa.paramartha side eken kalayak ne.shunyathawak athule sidda wena deyak.sammuti side eken wage mokak hari kiyanna puluwan speed ekak
    ------ Post added on Aug 17, 2022 at 11:59 PM
     
    • Like
    Reactions: kevin_levin

    sanathj2008

    Active member
  • Mar 27, 2011
    357
    74
    28
    සිතක් නති වෙලා අලුත සිතක් ඇති වෙන්න යනකාලය චිතක්ෂණ 1 යි ඕවා වැඩිය හිතන්න එපා බන් අවශ දෙය විතරක් ගනින්
     
    • Like
    Reactions: nygel and italymad

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    Mu ahanne samuutiye sithak athi wela nethi wela aye sithak athiwenna yana speed eka gena man hitanne.

    Man hitanne ubata sammutiyenui paramartha widiyatai answer dekak ganna wenawa.paramartha side eken kalayak ne.shunyathawak athule sidda wena deyak.sammuti side eken wage mokak hari kiyanna puluwan speed ekak
    ------ Post added on Aug 17, 2022 at 11:59 PM
    අන්න හරි.. ඒක තමයි මගේ ප්‍රශ්නේ. සමුතියයි පරමාර්තයයි දෙක සමපාත වෙන තැනක් ද ආලොකයේ ප්‍රවෙගය?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,230
    67,615
    113
    අන්න හරි.. ඒක තමයි මගේ ප්‍රශ්නේ. සමුතියයි පරමාර්තයයි දෙක සමපාත වෙන තැනක් ද ආලොකයේ ප්‍රවෙගය?
    Nene paramarthaye shunyay.speed,kalaya adala ne.mukuth panawanna be empty.'mama' athi unama sammutiye panchas kandayata adalawa speed ekak penawa.eka reality eka newe.but human world reality eka tama speed of light.

    Tawa oya hindu agame tiyenawa universal om kiyala ekak.eken kiyanne world eka vibrate wenne 432htz kiyala.432htz squared nan speed of light ekata wada tikak wediy.eka one nan chitakshana speed kiyala ganna puluwan.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,230
    67,615
    113
    Oya hindu unta niwana weradune niwana speed of light match karanna gihin.un hituwa high vishwa frequency ekata mind eka tune unama niwan dekka kiyala.paramrthai samuutiyay deka match karanna gihin newa sanchya na sanchya wala hira una
     
    • Like
    Reactions: krizta