චිත්‍රපටියක දැකපු ලස්සන කැමරා දර්ශනයක්...

Hasitha BS

Member
Jun 8, 2009
15
10
3
මම දැන් දවස් තුනක් තිස්සෙ ටික ටික "ඒජන්ට් විනෝද්" හින්දි ෆිලුම බලනව.... හින්දි රෙද්දවල් එක දිගට බලන්න බෑ... කම්මැළියි ඒ මදිවට හෙන දිගයි......
කතාවෙ අවසානෙ බලන්න ඕනෙ කුතුහලේ නිසාම ඔහෙ ඉතුරු ටිකත් ටික ටික බලාගෙන යනව...

ඔහොම බලාගෙන යන අතරෙ මට මේ ෆිලුමෙ එක විශේෂ තැනක් හම්බවුණා...
මේකෙ එක සිංදුවක් තියෙනව. පැය 1 වි 36 ඉඳන් පැය 1 වි 39 වෙනකල් විනාඩි තුනක සිංදුවක්.
මේ සිංදුව බලාගෙන ඉන්නකොට පොඩි අමුත්තක් තේරිලා ආයෙ පාරක් බලන්න ගත්ත...

එතකොටයි තේරුනේ.., මේ සිංදුවෙ වීඩියෝව අන්කට් වීඩියෝවක්...

පොඩි මොටෙල් එකක වෙන සිද්දි දාමයක් විදිහට, පියානෝවක් වාදනය කරන ඇස් අන්ධ ගෑණු ළමයෙක් ලඟින් පටන් ගන්න කැමරා ශොට් එක, එක දිගට මොටෙල් එකේ වටේම ගිහිල්ල,
පොඩි පොඩි ඇක්ශන් සීන් කීපෙකුත් අල්ලගෙන ඇවිල්ල, ගාණට සිංදුවත් එක්කම වීඩියෝව පටන්ගත්ත අන්ධ ගෑණු ළමය ලඟින්ම ඉවර වෙනව...

ඒකනං හරිම ලස්සන ශොට් එකක්.... මේ විනාඩි තුනක ශොට් එක ගන්න
මුලු චිත්‍රපටියම රූගත කරන්න ගත්ත වගේම මහන්සියක් වෙන්න ඇති කියල හිතනව...

කොහෝම හරි මම තාමත් මේ ෆිලුම බලල ඉවර නෑ... දැන් රෑ වෙලා. අද බලල ඉවර කරන්න වෙන්නෙත් නෑ...😃

ඕන්න පහල තියෙනව ෆිලුම...


1917 Movie Me movie eka balanna... Shots hoya gannath bari tharam. :rofl:

Me thawa ekak Birdman
 

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    "One Long continuous shot" එකක් වගේ හදපු ෆිල්ම්ස් බලන්න ඕන නම් මේ ටික බලන්න.:yes:

    Rope (1948)

    Russian Ark (2002)

    Birdman or (The Unexpected Virtue of Ignorance) (2014)

    Children of Men (2006) -

    මේකෙ නම් සමහර තැන්වල කට්ස් තියෙනවා. එක සීන් එකක් තනිකරම පොඩි වෑන් එකක් ඇතුලෙ තියෙන්නෙ, විනාඩි ගානක Long take එකක්.

    1917 (2019)

    Gravity (2013)

    Silent House (2011)


    මේ ෆිල්ම්ස්වල සමහර තැන්වල hidden cuts පාවිච්චි කරලා තියෙනවා long take එකක් වගේ පෙන්නන්න.
    1917 eke scene eka maru.. kohewath cuts naha
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    පීචං චිත්‍රපටි නොබලමි. සොරි සගෝ. ප්‍රබුද්ධ ඒවා පමණක් මේ පෝරමයෙ දමන්න.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    Hethaganna nam ba ban
    අර ගුහාව ඇතුලෙ බෝම්බයක් පුපුරණ තැනයි, අර විලුයි, ටොමුයි කියන සෙබලු දෙන්නා මඩ වගුර හරි යනකොට පොඩි කන්දක් වගෙ එකක් බඩගාගෙන යන සීන් එක, එහෙම බඩගාගෙන යනකොට පැත්තෙන් කුණුවුන මිනියක් පේන්නෙ. එතැන hidden cut එකක් තියෙනවා. තව දිය ඇල්ලෙන් පනින තැන, ජර්මන් කාරයෙක් විල්ට වෙඩි තියෙනකොට වෙඩිල්ලෙ පවර් එකට තල්ලු වෙලා පඩිපෙළෙන් අදුරු තැනකට වැටෙන තැන. තව තැන් තියෙනවා.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    331627046_1417681578978100_4663225499433235544_n.jpg
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    දවස් 3ක් තිස්සේ ෆිල්ම් එකක් :shocked: :baffled:

    සොරි, අපිට වගේ නෙමේනේ මැඩම්ට වැඩ තියෙනවනේ
    මැහුම් ගෙතුම් වලට වැඩි කාලයක් වෙන් කරලා ඇති
    මොන ජරාවක්ද යකෝ මේ??
    ඇයි උඹ 10ට බුදියගන්නවද මයිත්රීපාල වගේ?
    ඔය තියෙන්නෙ බාග්‍යා මැඩම්ට දීල ගානට....😂😂
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    one take newi meka transition wladi cut wenawa
    හම්මා එහෙමද... හොයන්න බැරිවුනා මටනං...
    Extraction film eketh tynw neda ohoma shot ekak aru kollawa ganna thana
    බලන්න ඕනෙ මේක...
    Oya okkoma paradai oyage PH ekey daana video walata 🥴🥴
    :growl:...දුප්..

    මේ ෆිලුම බලන්න ඕනෙ... @Kodiya97 කිවුව මේක ගැන...
    ඔයා උවමනාවෙන් බැලුවද... කෝමද තේරුනේ
    පළවෙනි පාරනං උවමනාවෙන් බැලුවෙ නෑ මචං. පොඩි නාට්‍යමය ගතියක් තිබුණ නිසා දෙවෙනි පාර බැලුව. එතකොට තමයි ක්ලික් වුනේ...
    හින්දි දෙමල බලන්නේ නැහැ. බාගියා මිස් කිව්වම නොබලා බැහැ. කොහොම හරි බලන්න ඕනේ. ආදරෙයි පැලෙන්න ...😘 (y)
    :growl: දුප්...
    1917 Movie Me movie eka balanna... Shots hoya gannath bari tharam. :rofl:

    Me thawa ekak Birdman
    👍👍
    1917 eke scene eka maru.. kohewath cuts naha
    බලන්න ඕනෙ ඒකත්...
    පොල්ලක් දියව් මට මේකව මරන්ඩ :growl:



    PS

    බැලුව

    තාත්වික නෑ
    මේ වගෙ එව දාල අපේ වටිනා කාලය කන්න එපා
    කොරි කුක්කෝ...
    කක්ක බෙට්ටක් දාල ගියානේද ඇවිල්ල මෙතන
    😃 හෙ හේ...
    දැන් මේක බලන්නද එපාද කියපන්කෝ....
    ඔය සිංදු කෑල්ල චුට්ටක් බලන්න මචං ..
    ෆිලුමනං චොර තමයි...
    2000 passe hindi ajoothai mata nam

    දෙමළ නන් මාත් බලන්නේ නෑ. ඒත් සුපිරි හින්දි ෆිල්ම් තියෙනවා.
    බලපන්.
    ත්‍රී ඉඩියටස් එහෙම සුපිරි....