ඔයා උවමනාවෙන් බැලුවද... කෝමද තේරුනේ
මම දැන් දවස් තුනක් තිස්සෙ ටික ටික "ඒජන්ට් විනෝද්" හින්දි ෆිලුම බලනව.... හින්දි රෙද්දවල් එක දිගට බලන්න බෑ... කම්මැළියි ඒ මදිවට හෙන දිගයි......
කතාවෙ අවසානෙ බලන්න ඕනෙ කුතුහලේ නිසාම ඔහෙ ඉතුරු ටිකත් ටික ටික බලාගෙන යනව...
ඔහොම බලාගෙන යන අතරෙ මට මේ ෆිලුමෙ එක විශේෂ තැනක් හම්බවුණා...
මේකෙ එක සිංදුවක් තියෙනව. පැය 1 වි 36 ඉඳන් පැය 1 වි 39 වෙනකල් විනාඩි තුනක සිංදුවක්.
මේ සිංදුව බලාගෙන ඉන්නකොට පොඩි අමුත්තක් තේරිලා ආයෙ පාරක් බලන්න ගත්ත...
එතකොටයි තේරුනේ.., මේ සිංදුවෙ වීඩියෝව අන්කට් වීඩියෝවක්...
පොඩි මොටෙල් එකක වෙන සිද්දි දාමයක් විදිහට, පියානෝවක් වාදනය කරන ඇස් අන්ධ ගෑණු ළමයෙක් ලඟින් පටන් ගන්න කැමරා ශොට් එක, එක දිගට මොටෙල් එකේ වටේම ගිහිල්ල,
පොඩි පොඩි ඇක්ශන් සීන් කීපෙකුත් අල්ලගෙන ඇවිල්ල, ගාණට සිංදුවත් එක්කම වීඩියෝව පටන්ගත්ත අන්ධ ගෑණු ළමය ලඟින්ම ඉවර වෙනව...
ඒකනං හරිම ලස්සන ශොට් එකක්.... මේ විනාඩි තුනක ශොට් එක ගන්න
මුලු චිත්‍රපටියම රූගත කරන්න ගත්ත වගේම මහන්සියක් වෙන්න ඇති කියල හිතනව...
කොහෝම හරි මම තාමත් මේ ෆිලුම බලල ඉවර නෑ... දැන් රෑ වෙලා. අද බලල ඉවර කරන්න වෙන්නෙත් නෑ...
ඕන්න පහල තියෙනව ෆිලුම...

1917 eke scene eka maru.. kohewath cuts naha"One Long continuous shot" එකක් වගේ හදපු ෆිල්ම්ස් බලන්න ඕන නම් මේ ටික බලන්න.
Rope (1948)
Russian Ark (2002)
Birdman or (The Unexpected Virtue of Ignorance) (2014)
Children of Men (2006) -
මේකෙ නම් සමහර තැන්වල කට්ස් තියෙනවා. එක සීන් එකක් තනිකරම පොඩි වෑන් එකක් ඇතුලෙ තියෙන්නෙ, විනාඩි ගානක Long take එකක්.
1917 (2019)
Gravity (2013)
Silent House (2011)
මේ ෆිල්ම්ස්වල සමහර තැන්වල hidden cuts පාවිච්චි කරලා තියෙනවා long take එකක් වගේ පෙන්නන්න.

Hidden cuts නම් තියෙනවා කීපයක්ම.1917 eke scene eka maru.. kohewath cuts naha

Hethaganna nam ba banHidden cuts නම් තියෙනවා කීපයක්ම.![]()
2000 passe hindi ajoothai mata namමොන ජරාවක්ද යකෝ මේ??
අර ගුහාව ඇතුලෙ බෝම්බයක් පුපුරණ තැනයි, අර විලුයි, ටොමුයි කියන සෙබලු දෙන්නා මඩ වගුර හරි යනකොට පොඩි කන්දක් වගෙ එකක් බඩගාගෙන යන සීන් එක, එහෙම බඩගාගෙන යනකොට පැත්තෙන් කුණුවුන මිනියක් පේන්නෙ. එතැන hidden cut එකක් තියෙනවා. තව දිය ඇල්ලෙන් පනින තැන, ජර්මන් කාරයෙක් විල්ට වෙඩි තියෙනකොට වෙඩිල්ලෙ පවර් එකට තල්ලු වෙලා පඩිපෙළෙන් අදුරු තැනකට වැටෙන තැන. තව තැන් තියෙනවා.Hethaganna nam ba ban
දෙමළ නන් මාත් බලන්නේ නෑ. ඒත් සුපිරි හින්දි ෆිල්ම් තියෙනවා.හින්දි, දෙමළ ඒවා නම් නොබලමි. සොරි සහෝ.
![]()
දවස් 3ක් තිස්සේ ෆිල්ම් එකක්![]()
සොරි, අපිට වගේ නෙමේනේ මැඩම්ට වැඩ තියෙනවනේ
මැහුම් ගෙතුම් වලට වැඩි කාලයක් වෙන් කරලා ඇති
මොන ජරාවක්ද යකෝ මේ??
ඔය තියෙන්නෙ බාග්‍යා මැඩම්ට දීල ගානට....ඇයි උඹ 10ට බුදියගන්නවද මයිත්රීපාල වගේ?
හම්මා එහෙමද... හොයන්න බැරිවුනා මටනං...one take newi meka transition wladi cut wenawa
බලන්න ඕනෙ මේක...Extraction film eketh tynw neda ohoma shot ekak aru kollawa ganna thana
Oya okkoma paradai oyage PH ekey daana video walata![]()
...දුප්..පළවෙනි පාරනං උවමනාවෙන් බැලුවෙ නෑ මචං. පොඩි නාට්‍යමය ගතියක් තිබුණ නිසා දෙවෙනි පාර බැලුව. එතකොට තමයි ක්ලික් වුනේ...ඔයා උවමනාවෙන් බැලුවද... කෝමද තේරුනේ
හින්දි දෙමල බලන්නේ නැහැ. බාගියා මිස් කිව්වම නොබලා බැහැ. කොහොම හරි බලන්න ඕනේ. ආදරෙයි පැලෙන්න ...![]()
![]()
දුප්...බලන්න ඕනෙ ඒකත්...1917 eke scene eka maru.. kohewath cuts naha
කොරි කුක්කෝ...පොල්ලක් දියව් මට මේකව මරන්ඩ
PS
බැලුව
තාත්වික නෑ
මේ වගෙ එව දාල අපේ වටිනා කාලය කන්න එපා
කක්ක බෙට්ටක් දාල ගියානේද ඇවිල්ල මෙතන
ඔය සිංදු කෑල්ල චුට්ටක් බලන්න මචං ..දැන් මේක බලන්නද එපාද කියපන්කෝ....
2000 passe hindi ajoothai mata nam
ත්‍රී ඉඩියටස් එහෙම සුපිරි....දෙමළ නන් මාත් බලන්නේ නෑ. ඒත් සුපිරි හින්දි ෆිල්ම් තියෙනවා.
බලපන්.