චිත්‍රපටි_12ක්

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    මේක බලපන් ආසාව දෙපිටින් යන්න :P:rofl:
    5CQ7zpCQSNLcKL7i0PKk3ZnmCwvWb1x_fV2FjkZq3Rcni__RLMW3D83nIB6KFylMHD8=w300

    hqdefault.jpg

    meeka eththa seen ekak..
     

    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    me film tika balal kiyanna kohomada kiyala

    1.shawshank redemption
    2.Papillon (1973)
    3.grate escape
    4.Sleeping Dictionary
    5. Hachiko
    6.God father
    7.Red dog
     
    • Like
    Reactions: ^Buddhika^

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    12. The Bucket List (2007)


    791_front.jpg

    වයසක අන්කල්ල දෙන්නෙක්ගෙ කතාවක්. මේක කොමඩි ෆිල්ම් එකක්. ජීවිතේ සැඳෑ සමය ගතකරමින් ඉන්න මහලු පුද්ගලයින් දෙදෙනෙක් පළමුවෙනි වතාවට මුණගැහෙනව රෝහලකදි. ඒ තමන්ගෙ අසනීප තත්ත්වයන් නිසා කන්න සිද්ධවුණු කට්ටක් හේතුවෙන්. හැබැයි මේ දෙන්නටම තියෙනව පොදු අරමුණක්. ඒ තමයි ජීවිතෙන් සමුගන්න කලින් ලෝකෙ වටේ ගිහින් පිස්සුවක් නටන්න. රොබ් රයිනර් අධ්‍යක්ෂණය කළ මේ සිනමාපටයෙ වයසක අන්කල්ල දෙන්නට රඟපාන්නෙ ඇකඩමි සම්මාන දිනූ රංගන ශිල්පීන් දෙපලක් වන ජැක් නිකල්සන් සහ මෝගන් ෆ්‍රීමන්.








    මේ වීඩියෝ එක අනිවා මාසෙට එක පාරක් නම් අහනවමයි .... ඒ සින්දුව සාමන්යෙන් ඔලුවට පට්ට නිදහසක් දෙන්නේ ....... එත් මේකේ යන වීඩියෝ ටික ෆිල්ම් එකක ටිකක්

    ටික කාලයක් ගිහිල්ලා ෆිල්ම් එක හොයාගත්තා නම බකට් ලිස්ට් ... එත් හැමදාම ඩවුන්ලෝඩ් කරන්න යද්දී ඩේටා නැ .........

    අද උබ වෙලාවටම මතක් කරා ... තැන්කු වේවා 1080 රිප් එකක්ම දැම්මා ඩවුන්ලෝඩ් වෙන්න
     
    • Like
    Reactions: ^Buddhika^