චිත්‍රශිල්පියෝ ඉන්නවද? හදිස්සියක්...

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Captain ජැක් ස්පැරෝ;12297774 said:
    පල ඩෝ යන්න :lol:

    එහෙනම් ලැහැස්ති වෙයන් ගස් අවලමා,අද තොගෙ ත්‍රෙඩ් සේරම කනවා:growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ ටැග් 4ක් සෙට් වෙලා ඒ පොඩ්ඩට,මට ලැගාව සැකයි
    දෙකක් මගේ දෙකක් උඹේ !! :rofl:

    අදාලව පවසන්න..
    ටැග් වලින් සේවයක් නොවන නිසා සේවයක් පමණක් සපයන්න..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රත්නයා ජවුසන් නැටුවේ නැත්නම් අහන්න පුළුවන් වෙයි :shocked:
    හැමෝටම දෙන්නන් ජම්බු කිය කිය ඉන්න ජම්බු පාල ජවුසන් පප්පෙක්ද බන්??
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ජම්බු පාල ඇවිත් පරණ කොමෙන්ට් වලට දැන් රිප්ලයි කරනවා..
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    හැමෝටම දෙන්නන් ජම්බු කිය කිය ඉන්න ජම්බු පාල ජවුසන් පප්පෙක්ද බන්??

    මූ හත්පොලේ ගාගන්න පොරක්ද බන්:oo:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ටැග් ප්‍රමානය ක්‍රමයෙන් ඉහල යන බවක් පෙනීයනවා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඕවා මෙහෙම් ප්‍රසිද්දියෙ කියන එක හරි නෑ බන්,18 අහන්න තියන ඔක්කොම අහපන්:baffled:

    :frown::frown: තරි අංකල්, එහෙනම් 18 වෙනිදට අපේ ගයියට දෙමුද ජම්බු.....!! :rofl::P
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    Menna Salli epa;):cool::baffled::baffled::baffled::P
    scaled.php

     
    • Like
    Reactions: Kumara456

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Captain ජැක් ස්පැරෝ;12297854 said:
    මට දැන් උඹත් එක්ක කතා කර කර ඉන්න වෙලාවක් නෑ.......
    අපිට වැඩ තියනවා.......:cool:
    ‍තෝ ඔ‍ෆිස් එක අතු ගාලා ඉවරද?

    ඔව් ඇයි?කක්කුස්සි හොදන්න එකෙක්ව හොයනවා.උබ එනවද
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටැග් ප්‍රමානය ක්‍රමයෙන් ඉහල යන බවක් පෙනීයනවා

    වෙන මුකුත් ඉහල යන්නෙම නැද්ද?

    අදාලව පවසන්න
    විත්‍රයක්වත් ඇදගන්න බැරිනන් සද්දෙ වහල වහල්ල වගේ දණගහල හිටපිය:growl::growl: