චිත්‍රශිල්පියෝ ඉන්නවද? හදිස්සියක්...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    චිත්‍රශිල්පියෝ ඉන්නවද? හදිස්සියක්...

    විත්‍ර අදින්න පුලුවන් කෙනෙක් ඉන්නවනන් ඉක්මනින් උදව්වක් ඕනි.
    මේ මම දාලා තියෙන චිත්‍රය ඉක්මනට ඒ වගේ ඇදගන්න ඕනි.
    කොච්චරක් වගේ යනවද කියල කියන්න. ගෙවීම් කරන්න පුලුවන්.
    මෙන්න මේකයි චිත්‍රය.
    හැබැයි හෙට වෙද්දි ඕනි



    7qqg.jpg
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    උදව්වක් විදියට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා සහෝ....
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ත්‍රෙඩ් එක මතක හිටින්න ටැග් 2 ක් දාන්නද
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපේ ඔෆ්ස් එකේ නම් අක්කා කෙනෙක් ඉන්නවා, මාර ලස්සනට චිත්‍ර අදිනවා, මම එයාගෙන් ඇහුවා බන්, එයාට මේ දවස් වල බැහැයි කිව්වා, එයා චිත්‍ර ප්‍රදර්ශනයකට ලෑස්තිවෙනවා බන්. :(

    උදව්වක් විදියට ත්‍රෙඩ් එක ඉදිරියට ගන්නම් මචන්.... :)
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අපේ ඔෆ්ස් එකේ නම් අක්කා කෙනෙක් ඉන්නවා, මාර ලස්සනට චිත්‍ර අදිනවා, මම එයාගෙන් ඇහුවා බන්, එයාට මේ දවස් වල බැහැයි කිව්වා, එයා චිත්‍ර ප්‍රදර්ශනයකට ලෑස්තිවෙනවා බන්. :(

    උදව්වක් විදියට ත්‍රෙඩ් එක ඉදිරියට ගන්නම් මචන්.... :)

    තොට පිස්සුද අක්කලව මුට සෙට් කරන්න, අහිංසක අක්ක පාරේ බැහැල ගිහිනුත් ඉවරයි පේනවනේ අනෝමටයි ටිටිටයි උන දේ :angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න ඇන්දා මට සල්ල පේ පැල් වලට දෙනවද ? චෙක් එකක් දෙනවද ? 18 වෙනිදා අතටම දෙනවද ? :rolleyes: :eek:

    34yb8jr.png