චිත්‍රශිල්පියෝ ඉන්නවද? හදිස්සියක්...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹට ගොනාට වගේ තේරුණා !!... ;)

    මොනාද බන් රත්නෙය හැම තිස්සෙම කියවන්නේ දෙන්නම් ජම්බු ...සෙටමෝල් එකේදී දෙන්නම් කියල ? මූ මට පේන්නේ භයානක සතෙක් වගේ !! :sorry:

    මට පේන්නේ ජම්බුපාල කියන්නේ සූරපප්පා එකේ අර ජිම්පප්ප වගේ ඩයල් එකක්ව..:baffled::baffled:

    දැන් ඉතින් ඇවිත් කියයි සෙටමෝල් එකේදී දෙන්නම් ජම්බු කියල :baffled::baffled::baffled::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    උඹට ගොනාට වගේ තේරුණා !!... ;)

    මොනාද බන් රත්නෙය හැම තිස්සෙම කියවන්නේ දෙන්නම් ජම්බු ...සෙටමෝල් එකේදී දෙන්නම් කියල ? මූ මට පේන්නේ භයානක සතෙක් වගේ !! :sorry:

    :lol::lol: නෑ යකෝ... අර අපේ ගේ ඉස්සරහා තියෙන සුදු ජම්බු දෙනවා කිව්වේ..... :D :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: එල නේද?

    අඩෝ මේකටත් ස්තුති කරපන්..:)

    bydli.png

    ඔව් ඔව් අපි මේ උඹේ හත් මුතු පරම්පරාවටම ස්තුති කරන ගමන් !! :eek::shocked::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown::frown: දෙන්නම් ගහේ තිබුනොත්..... ;)

    ජම්බු නැතිවෙයි කියල සැකයිද? එතකොට රඹුටන්? ඒවත් හැලෙයිද ඒ වෙද්දි? අයියෝ ජම්බුපාල..:shocked::shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මයිකල් ඇන්ජලෝගේ ලොකු අම්මගේ පොඩි පුතාගේ ලොකු පුතා ඉන්නවා, සෙට් කරන්නද ?

    මේ..ඇහුනද..
    උඹේ 6000 ට සුබ පැතුම්..:baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ජම්බු නැතිවෙයි කියල සැකයිද? එතකොට රඹුටන්? ඒවත් හැලෙයිද ඒ වෙද්දි? අයියෝ ජම්බුපාල..:shocked::shocked:

    :rolleyes: :oo: මොනවද පෝර්න් කුමාර.... ඔයා මේ ඔහේ කටට එන වචන ටිකක් මෙතන ඈද බාලා.... මෙලෝ රහක් නැති මේ ත්‍රෙඩ් එකත් කනවා......!! :lol::lol: අයියෝ පෝර්න් කුමාර..... :rofl::P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rolleyes: :oo: මොනවද පෝර්න් කුමාර.... ඔයා මේ ඔහේ කටට එන වචන ටිකක් මෙතන ඈද බාලා.... මෙලෝ රහක් නැති මේ ත්‍රෙඩ් එකත් කනවා......!! :lol::lol: අයියෝ පෝර්න් කුමාර..... :rofl::P

    හා ජම්බුපාල:baffled::baffled: