උඹට ගොනාට වගේ තේරුණා !!...![]()
මොනාද බන් රත්නෙය හැම තිස්සෙම කියවන්නේ දෙන්නම් ජම්බු ...සෙටමෝල් එකේදී දෙන්නම් කියල ? මූ මට පේන්නේ භයානක සතෙක් වගේ !!![]()
මට පේන්නේ ජම්බුපාල කියන්නේ සූරපප්පා එකේ අර ජිම්පප්ප වගේ ඩයල් එකක්ව..


දැන් ඉතින් ඇවිත් කියයි සෙටමෝල් එකේදී දෙන්නම් ජම්බු කියල










එල නේද?

මටත් එකක් තියෙනවා ඇද ගන්න 