UNP එක වැඩ නොකරට අපිට අලුත් වචන සැට් එකක් උගන්නල ගියා. හෙජමොනිය - එක ජාතියක් තවත් ජාතියක් මත ආධිපත්‍ය පැතුරුවීම. ඩයස්පෝරාව - තමන්ගේ උපන් බිමෙන් පිටත පැතිරී සිටින ජන වර්ගයක්. අර්ථ දැක්වීම පිටරට ඉන්න සිංහලුන්ට සිංහල ඩයස්පෝරාවකුත් තියෙනව. ඇයි...