Loveena (ලොවීනා) Chitral Somapala & Kanchana Anuradhi

firerix

Well-known member
  • Jan 29, 2018
    3,184
    4,441
    113
    අනේ මන්ද ...sir thomas maitland සිරා lover කෙනෙක් බන් ලංකාවෙන් යන්න වෙන්නේත් එනිසා පොරව ලංකාවෙන් පස්සේ මෝල්ටා වලට ට්‍රාන්සර් කරනවා ..පොර දිගටම තනිකඩව ජිවත් වෙන්නේ ..මේට්ලන්ඩ් යන්න කලින් ලොවිනා සහ ඒ ජනතාවට ඉඩම් වෙන්කරනවා ඒ තමයි අත්ඉඩිය කියන්නේ ..
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,218
    113
    හොදයි. සින්දුවේ ලෑම ලෑම ලෑම ගානවා වැඩි.

    සින්දුවේ පද ලස්සන වුනානම් මරු. දෙන්නගේ ලව් එක ගැන දාලා.
    රෙදි අදින්න දීපු ස්ටොරිය කොහොමත් අන්තිමට දානවනේ.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,340
    15,425
    113

    ලොවීනා ඇහෙද්දි මහ කැත අයිඩියා එකක් එන්නෙ​


    Comedy Popsicle GIF by CBC
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,782
    6,863
    113
    chithral kiyanne kisima personality ekak nathuwa ohe kata wachala kamata kiyawaganna gihin joke ekak una minihek habi. talented unata self discipline thiyagena inna danne na