චිත්ර අැදීමට උපන් හපන් Marcello Barenghi
මේවා මිනිස් අතකින් ඇදපු චිත්ර කිව්වොත් සමහර විට ඔබ විශ්වාස කරන එකකුත් නෑ.

මෙම චිත්ර අදින විශිෂ්ඨ චිත්ර ශිල්පියා තමා Marcello Barenghi.
මෙයා ඉතාලි ජාතිකයෙක්. කුඩා කාලෙ ඉදලම මේ වගේ චිත්ර අදින්න ආස කරපු මෙයා දැන් ලියනාඩෝ ඩාවින්සි වගේ ලෝ ප්රකට චිත්ර ශිල්පීන්ගේ මොනාලිසා වැනි චිත්ර පවා ඒ විදිහටම ප්රතිනිර්මාණය කරන්න සමත් වෙලා තියෙනව.
ඔහුගේ නිර්මාණ කරන කීපයක් කරන ආකාරයත් මේ වීඩියෝ වලින් බලාගන්න පුලුවන්..
https://www.youtube.com/watch?v=NscRJY6VErU
https://www.youtube.com/watch?v=EuBiaRO8QOk
https://www.youtube.com/watch?v=ZIqWPohGmmM
Source - http://www.marcellobarenghi.com/
ඔහුගේ නිර්මාණ වලට කැමති නම් ඒවා ඔහුගේ වෙබ් අඩවියෙන් මිලදී ගන්නත් පුලුවන්...
අනිත් අයට බලන්න බම්පියක්වත් දාගෙන යන්න....
රෙප් එහෙම දුන්නට තරහ වෙන් නෑ...

Last edited:

mara 3d andillakne ..tfs