චිත්‍ර අැදීමට උපන් හපන් Marcello Barenghi

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    චිත්‍ර අැදීමට උපන් හපන් Marcello Barenghi

    iron-man+%25281%2529.jpg






    oddka+%25283%2529.jpg






    coppa-del-mondo+%25281%2529.jpg





    mems.jpg





    bicchiere%25281%2529.jpg






    twix+%25282%2529.jpg






    quarzo-lemon.jpg





    මේවා මිනිස් අතකින් ඇදපු චිත්‍ර කිව්වොත් සමහර විට ඔබ විශ්වාස කරන එකකුත් නෑ. :shocked::shocked::shocked: මෙම චිත්‍ර අදින විශිෂ්ඨ චිත්‍ර ශිල්පියා තමා Marcello Barenghi.


    bio-io-2B.jpg



    මෙයා ඉතාලි ජාතිකයෙක්. කුඩා කාලෙ ඉදලම මේ වගේ චිත්‍ර අදින්න ආස කරපු මෙයා දැන් ලියනාඩෝ ඩාවින්සි වගේ ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පීන්ගේ මොනාලිසා වැනි චිත්‍ර පවා ඒ විදිහටම ප්‍රතිනිර්මාණය කරන්න සමත් වෙලා තියෙනව.




    gioconda.jpg






    ඔහුගේ නිර්මාණ කරන කීපයක් කරන ආකාරයත් මේ වීඩියෝ වලින් බලාගන්න පුලුවන්..




    https://www.youtube.com/watch?v=NscRJY6VErU




    https://www.youtube.com/watch?v=EuBiaRO8QOk



    https://www.youtube.com/watch?v=ZIqWPohGmmM





    bottiglia.jpg





    mele.jpg




    Source - http://www.marcellobarenghi.com/

    ඔහුගේ නිර්මාණ වලට කැමති නම් ඒවා ඔහුගේ වෙබ් අඩවියෙන් මිලදී ගන්නත් පුලුවන්... ;);)


    අනිත් අයට බලන්න බම්පියක්වත් දාගෙන යන්න....
    රෙප් එහෙම දුන්නට තරහ වෙන් නෑ...
    :D:D:D

     
    Last edited:
    Jun 26, 2012
    591
    162
    0
    ඔය අන්තිමට තියෙන්නෙ ඇඳපු දෙකක් නෙමේ නේද..? ඇපල් ගෙඩි දෙකයි බෝතලයකුයි..
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    ෴සමනලී෴;16847116 said:
    ඔය අන්තිමට තියෙන්නෙ ඇඳපු දෙකක් නෙමේ නේද..? ඇපල් ගෙඩි දෙකයි බෝතලයකුයි..

    ඒයාගෙ සයිට් එකේ නම් තියෙන්නෙ ඇදපුව කියල..:cool::cool:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ෴සමනලී෴;16847116 said:
    ඔය අන්තිමට තියෙන්නෙ ඇඳපු දෙකක් නෙමේ නේද..? ඇපල් ගෙඩි දෙකයි බෝතලයකුයි..

    thats how it seems. it will confuse u. what a talent
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අතින් ඳපුවා කියලා ත්‍රෙඩ් එකකම මේක තිබ්බ නිසා අතින් ඇන්දා කියලා හිත හදාගත්තා.. සිරාවටම හිතාගන්න බෑ එහෙම අඳින්න පුලුවන්ද කියලා.. රෙප්+++