US උන් 2යිද කොහෙද එව්වේ මුන් 6 එවල එකෙන්ම තේරෙනවා අනේ මුන්ගේ යුධ බලය කටින් බතල චීන්නු
US carrier strike group 2k ewwe
US උන් 2යිද කොහෙද එව්වේ මුන් 6 එවල එකෙන්ම තේරෙනවා අනේ මුන්ගේ යුධ බලය කටින් බතල චීන්නු
submarine ekak num tiyenawa. habai LTTE eken hadapu ekak ekath.අපිට යවන්න මොකුත් නැද්ද? ඩින්ගි බෝට්ටුවක් වත්?
submarine ekak num tiyenawa. habai LTTE eken hadapu ekak ekath.
![]()

දැන් ගිහිං ඇති කොහොමත්මාන් දැක්කේ කලිසමේ ගියා වගේ...![]()
![]()
Propaganda කියන ඒවා කොච්චර බොරු උනත් ඇත්ත කරන්න පාවිච්චි කරන්න පුළුවන් ද කියන එක මේ වගේ reply වලින් පේන්නේ. මෙක reddit වල හරි කොහේ හරි දැක්ක එකක් නේ? China වලට යුද්ධ කරන්න බැ කියන්නෙ හේතුව මොකක් ද?munta puluwanda ban yudda karanna. kawadawath yudda karapu nathi chinnu US army ekath karai yudda![]()
![]()
![]()

Propaganda කියන ඒවා කොච්චර බොරු උනත් ඇත්ත කරන්න පාවිච්චි කරන්න පුළුවන් ද කියන එක මේ වගේ reply වලින් පේන්නේ. මෙක reddit වල හරි කොහේ හරි දැක්ක එකක් නේ? China වලට යුද්ධ කරන්න බැ කියන්නෙ හේතුව මොකක් ද?
ඔය යක්කු තමයි යුද්දෙ ගැන ප්‍රසිද්ධ ම පොත් ලියල තියෙන්නේ. අවුරුදු දහස් ගානක ට කලින්. එ මදිවාට මෙහෙ ඇවිත් මෙහෙ රජෙක් වත් අල්ලාගන්නව. මෙහෙ උන් අවුරුදු ගාණක් china වලට බදු ගෙව්වා ලු. අවුරුදු 5000k විතර පරණ අධිරාජ්‍යයක්. Korean war එකේ දි මේ ළඟ කාලයේදී වැඩ පෙන්නලා තියෙනව. එහෙම තියෙන කොට නේ මේ බොරු කියන්නේ.![]()
පිස්සුද උබට මම reddit බලන්නෙත් නැහැ. ඔය සරල දේ තේරුම් ගන්න මොනවත් කියවන්න ඕනද ?Propaganda කියන ඒවා කොච්චර බොරු උනත් ඇත්ත කරන්න පාවිච්චි කරන්න පුළුවන් ද කියන එක මේ වගේ reply වලින් පේන්නේ. මෙක reddit වල හරි කොහේ හරි දැක්ක එකක් නේ? China වලට යුද්ධ කරන්න බැ කියන්නෙ හේතුව මොකක් ද?
ඔය යක්කු තමයි යුද්දෙ ගැන ප්‍රසිද්ධ ම පොත් ලියල තියෙන්නේ. අවුරුදු දහස් ගානක ට කලින්. එ මදිවාට මෙහෙ ඇවිත් මෙහෙ රජෙක් වත් අල්ලාගන්නව. මෙහෙ උන් අවුරුදු ගාණක් china වලට බදු ගෙව්වා ලු. අවුරුදු 5000k විතර පරණ අධිරාජ්‍යයක්. Korean war එකේ දි මේ ළඟ කාලයේදී වැඩ පෙන්නලා තියෙනව. එහෙම තියෙන කොට නේ මේ බොරු කියන්නේ.![]()
මන් අහන්නේ එහෙම කියන්න හේතුව. මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ නේ. එක්කෝ source එකක්? නිකං හීනෙන් china වලට යුද්ධ කරන්න බැ කියලා දැකල ඒක මෙතන කියලා වැඩක් නැ නේ.පිස්සුද උබට මම reddit බලන්නෙත් නැහැ.
යුද්ධ ගැන පොත් ලියන්න ඕන එකෙක්ට පුළුවන් ඒත් යුද්ද කරන්න ආයුද වගේම ග්‍රවුන්ඩ් එක්ස්පිරියන්ස් එක සැහෙන්න වැදගත්. US ආමි එක තරම් ග්‍රවුන්ඩ් එක්සිපිරියන්ස් තියන ආමි එකක් දැනට ලෝකේ නැහැ. තව ටයිප් කරන්න කම්මැලි US චයිනා යුද්දෙකට ගියොත් බලන්න පුළුවන් චයිනා එවුන් කන විදිය.![]()
![]()
![]()

මොන මෝඩ කතාවක්ද බන් උබ අහන්නේ. US චයිනා යුද්දෙකට ගියොත් දින්නේ කවුද කියල ආයේ අමුතුවෙන් කියන්න ඕනද. ආමි කේපබිලිටිස් කපෙයා කරලා බලපන් ඩිෆෙන්ස් බජට් එකත් එක්ක.මන් අහන්නේ එහෙම කියන්න හේතුව. මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ නේ. එක්කෝ source එකක්? නිකං හීනෙන් china වලට යුද්ධ කරන්න බැ කියලා දැකල ඒක මෙතන කියලා වැඩක් නැ නේ.![]()
මොන මෝඩ කතාවක්ද බන් උබ අහන්නේ. US චයිනා යුද්දෙකට ගියොත් දින්නේ කවුද කියල ආයේ අමුතුවෙන් කියන්න ඕනද. ආමි කේපබිලිටිස් කපෙයා කරලා බලපන් ඩිෆෙන්ස් බජට් එකත් එක්ක.
චයිනා දිනනවා කියන්න උබේ සෝස් දාපන් බලන්න![]()
![]()
![]()

මන් කොහෙවත් කිව්වේ නැ china vs usa යුද්දෙ ක දිනන්නේ china කියලා. මන් ඇහුවේ china වලට යුද්ධ කරන්න බැ කියලා කියන්නේ ඇයි කියලා.මොන මෝඩ කතාවක්ද බන් උබ අහන්නේ. US චයිනා යුද්දෙකට ගියොත් දින්නේ කවුද කියල ආයේ අමුතුවෙන් කියන්න ඕනද. ආමි කේපබිලිටිස් කපෙයා කරලා බලපන් ඩිෆෙන්ස් බජට් එකත් එක්ක.
චයිනා දිනනවා කියන්න උබේ සෝස් දාපන් බලන්න![]()
![]()
![]()