චිනය ලෝක යුද්ධයකට සැරසේ. යුද නවුකා 6ක් යවයි. 🔴BREAKING

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    US උන් 2යිද කොහෙද එව්වේ මුන් 6 එවල එකෙන්ම තේරෙනවා අනේ මුන්ගේ යුධ බලය කටින් බතල චීන්නු

    US carrier strike group 2k ewwe
     
    • Like
    Reactions: wca

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    යාපයියා නැවතත් පච වී කිච වීමට සූදානම් වේ.නයි බ්‍රේකින් නිව්ස් 6ක් එකවර මුදාහරී.😛😛😛
     
    • Haha
    Reactions: Thoththa_Baba

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,173
    10,031
    113
    අපිට යවන්න මොකුත් නැද්ද? ඩින්ගි බෝට්ටුවක් වත්?
    submarine ekak num tiyenawa. habai LTTE eken hadapu ekak ekath.

    Sri-Lankan-troops-inspect-001.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ප්ලාස්ටික් නැවුද? @N A K A M U R A

    නැව්වල ඉන්න පොන්න චීන්නුන්ට කන්න දෙනව ඇත්තෙ ප්ලාස්ටික් බලු මස් :rofl:
     
    • Dislike
    Reactions: N A K A M U R A

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    munta puluwanda ban yudda karanna. kawadawath yudda karapu nathi chinnu US army ekath karai yudda :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Propaganda කියන ඒවා කොච්චර බොරු උනත් ඇත්ත කරන්න පාවිච්චි කරන්න පුළුවන් ද කියන එක මේ වගේ reply වලින් පේන්නේ. මෙක reddit වල හරි කොහේ හරි දැක්ක එකක් නේ? China වලට යුද්ධ කරන්න බැ කියන්නෙ හේතුව මොකක් ද?

    ඔය යක්කු තමයි යුද්දෙ ගැන ප්‍රසිද්ධ ම පොත් ලියල තියෙන්නේ. අවුරුදු දහස් ගානක ට කලින්. එ මදිවාට මෙහෙ ඇවිත් මෙහෙ රජෙක් වත් අල්ලාගන්නව. මෙහෙ උන් අවුරුදු ගාණක් china වලට බදු ගෙව්වා ලු. අවුරුදු 5000k විතර පරණ අධිරාජ්‍යයක්. Korean war එකේ දි මේ ළඟ කාලයේදී වැඩ පෙන්නලා තියෙනව. එහෙම තියෙන කොට නේ මේ බොරු කියන්නේ. :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland

    කඩු පයිට් වලින් එහෙම චීන්නු දක්ෂයෝ
    අලුත් යුධ අවි වලින් නම් මං හිතන්නේ නෑ රුසියාව තරම් වත් ඇති කියල
    චීනේ හැබැයි හමුදාවයි ගොඩබිම් ආයුධ ප්‍රමාණය ගොඩක් වැඩි
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    Propaganda කියන ඒවා කොච්චර බොරු උනත් ඇත්ත කරන්න පාවිච්චි කරන්න පුළුවන් ද කියන එක මේ වගේ reply වලින් පේන්නේ. මෙක reddit වල හරි කොහේ හරි දැක්ක එකක් නේ? China වලට යුද්ධ කරන්න බැ කියන්නෙ හේතුව මොකක් ද?

    ඔය යක්කු තමයි යුද්දෙ ගැන ප්‍රසිද්ධ ම පොත් ලියල තියෙන්නේ. අවුරුදු දහස් ගානක ට කලින්. එ මදිවාට මෙහෙ ඇවිත් මෙහෙ රජෙක් වත් අල්ලාගන්නව. මෙහෙ උන් අවුරුදු ගාණක් china වලට බදු ගෙව්වා ලු. අවුරුදු 5000k විතර පරණ අධිරාජ්‍යයක්. Korean war එකේ දි මේ ළඟ කාලයේදී වැඩ පෙන්නලා තියෙනව. එහෙම තියෙන කොට නේ මේ බොරු කියන්නේ. :P
    පිස්සුද උබට මම reddit බලන්නෙත් නැහැ. ඔය සරල දේ තේරුම් ගන්න මොනවත් කියවන්න ඕනද ?
    යුද්ධ ගැන පොත් ලියන්න ඕන එකෙක්ට පුළුවන් ඒත් යුද්ද කරන්න ආයුද වගේම ග්‍රවුන්ඩ් එක්ස්පිරියන්ස් එක සැහෙන්න වැදගත්. US ආමි එක තරම් ග්‍රවුන්ඩ් එක්සිපිරියන්ස් තියන ආමි එකක් දැනට ලෝකේ නැහැ. තව ටයිප් කරන්න කම්මැලි US චයිනා යුද්දෙකට ගියොත් බලන්න පුළුවන් චයිනා එවුන් කන විදිය. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: residue

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    පිස්සුද උබට මම reddit බලන්නෙත් නැහැ.
    යුද්ධ ගැන පොත් ලියන්න ඕන එකෙක්ට පුළුවන් ඒත් යුද්ද කරන්න ආයුද වගේම ග්‍රවුන්ඩ් එක්ස්පිරියන්ස් එක සැහෙන්න වැදගත්. US ආමි එක තරම් ග්‍රවුන්ඩ් එක්සිපිරියන්ස් තියන ආමි එකක් දැනට ලෝකේ නැහැ. තව ටයිප් කරන්න කම්මැලි US චයිනා යුද්දෙකට ගියොත් බලන්න පුළුවන් චයිනා එවුන් කන විදිය. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මන් අහන්නේ එහෙම කියන්න හේතුව. මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ නේ. එක්කෝ source එකක්? නිකං හීනෙන් china වලට යුද්ධ කරන්න බැ කියලා දැකල ඒක මෙතන කියලා වැඩක් නැ නේ. :lol:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මන් අහන්නේ එහෙම කියන්න හේතුව. මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ නේ. එක්කෝ source එකක්? නිකං හීනෙන් china වලට යුද්ධ කරන්න බැ කියලා දැකල ඒක මෙතන කියලා වැඩක් නැ නේ. :lol:
    මොන මෝඩ කතාවක්ද බන් උබ අහන්නේ. US චයිනා යුද්දෙකට ගියොත් දින්නේ කවුද කියල ආයේ අමුතුවෙන් කියන්න ඕනද. ආමි කේපබිලිටිස් කපෙයා කරලා බලපන් ඩිෆෙන්ස් බජට් එකත් එක්ක.

    චයිනා දිනනවා කියන්න උබේ සෝස් දාපන් බලන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,452
    47,506
    113
    මොන මෝඩ කතාවක්ද බන් උබ අහන්නේ. US චයිනා යුද්දෙකට ගියොත් දින්නේ කවුද කියල ආයේ අමුතුවෙන් කියන්න ඕනද. ආමි කේපබිලිටිස් කපෙයා කරලා බලපන් ඩිෆෙන්ස් බජට් එකත් එක්ක.

    චයිනා දිනනවා කියන්න උබේ සෝස් දාපන් බලන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    gun hoyagaththeth cheennu ne..uba hamadema dannawa wage neda loke gana.. :D
     
    • Haha
    Reactions: Mr Bones

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    මොන මෝඩ කතාවක්ද බන් උබ අහන්නේ. US චයිනා යුද්දෙකට ගියොත් දින්නේ කවුද කියල ආයේ අමුතුවෙන් කියන්න ඕනද. ආමි කේපබිලිටිස් කපෙයා කරලා බලපන් ඩිෆෙන්ස් බජට් එකත් එක්ක.

    චයිනා දිනනවා කියන්න උබේ සෝස් දාපන් බලන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මන් කොහෙවත් කිව්වේ නැ china vs usa යුද්දෙ ක දිනන්නේ china කියලා. මන් ඇහුවේ china වලට යුද්ධ කරන්න බැ කියලා කියන්නේ ඇයි කියලා.
     
    • Like
    Reactions: Stimulus mind