චිනය ලෝක යුද්ධයකට සැරසේ. යුද නවුකා 6ක් යවයි. 🔴BREAKING

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    බිස්නස් එකකට බඩු අරන් යන්න ඇත්තේ ? ඕකුන් කරන යුද්ධ 😄
    siraawata
    mun yuddekata giypth kanawa kudu wenna hamaas kaarayoth munta vada gahanwa XD
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    chinese kid GIF
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Danne nadda hama loku ratakma gamata yanakota munta lajjaine,muth shape eke war ship ekak dala inna.eth malata ohe paththe ewun gaha ganne naha.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    අලුත්ම ආරංචිය හැටියට නැවක් කැඩිලා, ඒක අදින්න ගිය එකත් කැඩිලා. ඒ දෙක අදින්න තව දෙකක් යවලා. ඒ දෙකත් කැඩිලා. ඒ කියන්නේ 4ක් කැඩිලා. තව නැව් දෙකක මාකටින් ටීම් යැව්වලු 6 විකුණන්න බලන්න... ඔන්න බලපන් ලඟදීම ලංකාව නැව් 6 ක හිමිකාරයෙක් වෙන්න යන්නේ. වරායවල් වල් පාලු මකන්න මරු. 😄
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,255
    4,048
    113
    මන් අහන්නේ එහෙම කියන්න හේතුව. මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ නේ. එක්කෝ source එකක්? නිකං හීනෙන් china වලට යුද්ධ කරන්න බැ කියලා දැකල ඒක මෙතන කියලා වැඩක් නැ නේ. :lol:
    Akath cricket wage case 1k thama. Api mechchara podi ratak welath cricket sahenna hodaine. (Dan team 1 ahema nathi 1 wenama kathawak). A api awrudu ganak 1 digata cricket gahala thiyana nisane.

    Aththtama china awnta ahema experiance 1k nane lagadi yudda karala. USA awnge wadema yudda karana 1ne.

    Anika balapanko Navy SEAL awnta normal soldiersla 20 kage damage 1 karanna pulwanlu.
     
    • Haha
    Reactions: negombokollo

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,290
    4,088
    113
    Akath cricket wage case 1k thama. Api mechchara podi ratak welath cricket sahenna hodaine. (Dan team 1 ahema nathi 1 wenama kathawak). A api awrudu ganak 1 digata cricket gahala thiyana nisane.

    Aththtama china awnta ahema experiance 1k nane lagadi yudda karala. USA awnge wadema yudda karana 1ne.

    Anika balapanko Navy SEAL awnta normal soldiersla 20 kage damage 1 karanna pulwanlu.
    lu
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,826
    3,004
    113
    තාම සැරසෙන් විතරද ක්ලැපර් එක ගහන්න එකෙක් නැද්ද
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    කැරීම කතා ටිකක් කියල තියෙන්නේ යපයියාගේ නිව්ස් එකට

    :lol: :lol: :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    ච්න්නු කවද්ද අන්තිමට යුද්ධයක් කරේ. ෆුල් ස්කේල් යුද්ධයක් ගියොත් කනවා ලෙසටම එක්ස්පීරියන්ස් නැති නිසා. උන් අනිවාර්යයෙන් දැන් යුද්ධ කරලා පුරුදු වෙන්න ඕනේ . කොමත් 2024 ඇමරිකාව රුසියාව එක්ක කෙලින්ම පැටලෙනවා