ලෝකේ හුරතලේට ඇති කරන චින්චිලලා ඔක්කොම වගේ හදල තියෙන්නේ 1920 ගණන් වල ඇමරිකානු ජාතිකයෙක් චිලි රජයෙන් අවසර ඇතුව හුරතලේට හදන්න ගෙනාපු සත්තු 11 දෙනෙක්ගෙන්. 1920 ගණන් වලින් පස්සේ හදපු චින්චිලා ඇදුම් ඔක්කොම හදල තියෙන්නේ ඒබෝවුන සත්තුන් ගෙන්. දැන් ගෙවල් වල හදන සත්තු හැම එකෙක්ම එන්නේ ඒ මුල් 11 දෙනාගෙන්.