චින්චිලා මරු නේ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔව් මුලින්ම ලොම් වලටයි මඩටයි තමා ෆ්‍රන්සේ ඉදලා ඇමරිකාවට ගෙනත් තියෙන්නේ
    ලෝකේ හුරතලේට ඇති කරන චින්චිලලා ඔක්කොම වගේ හදල තියෙන්නේ 1920 ගණන් වල ඇමරිකානු ජාතිකයෙක් චිලි රජයෙන් අවසර ඇතුව හුරතලේට හදන්න ගෙනාපු සත්තු 11 දෙනෙක්ගෙන්. 1920 ගණන් වලින් පස්සේ හදපු චින්චිලා ඇදුම් ඔක්කොම හදල තියෙන්නේ ඒබෝවුන සත්තුන් ගෙන්. දැන් ගෙවල් වල හදන සත්තු හැම එකෙක්ම එන්නේ ඒ මුල් 11 දෙනාගෙන්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ලෝකේ හුරතලේට ඇති කරන චින්චිලලා ඔක්කොම වගේ හදල තියෙන්නේ 1920 ගණන් වල ඇමරිකානු ජාතිකයෙක් චිලි රජයෙන් අවසර ඇතුව හුරතලේට හදන්න ගෙනාපු සත්තු 11 දෙනෙක්ගෙන්. 1920 ගණන් වලින් පස්සේ හදපු චින්චිලා ඇදුම් ඔක්කොම හදල තියෙන්නේ ඒබෝවුන සත්තුන් ගෙන්. දැන් ගෙවල් වල හදන සත්තු හැම එකෙක්ම එන්නේ ඒ මුල් 11 දෙනාගෙන්.
    මෙන්න මේකේ තියනව විස්තරේ, කියවල බලපන් . මාරු කතාවක්. මේකේ documentry එකක් තිබ්බ මම බැලුව. එක හොයා ගන්න නැ දැන්.

    මේ ඉන්නේ ඒ මනුස්සය. මේ මනුස්සයාගේ සත්තුන්ගේ කොටසක් තමයි හොරකම් කරන යුරෝපෙට ගෙනිහින් තියෙන්නේ. උන් ඔක්කොම මැරිලා.
    Chapman13a.jpg